අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

picture.php
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ප්‍රබල අදහසක් අරන් අයෙත් අප හා එක්වූ ඔබට ජය පතමි සොයුර.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හොඳ කාලීන පැතුමක්.. නිර්මානයකින් එලි දැක්විය යුතු හා හඬ ගා අවදි කල යුතු අන්තර්ගතයක්.....

සෝම හාමුදුරුවනි, ඔබවහන්සේ නිවන් නොදැක ඔබට නිමා කර ගන්නට බැරිවූ කොටස නිමා කරන්නට නැවත අප අතරට වහා පැමිණේවා!!

ඔබවහන්සේගේ අඩුව හරියට දැනෙනවා අපෙ හාමුදුරුවනේ ..අපි අසරණ වෙලා වගේ....

තව දිගටම ලියන්න චතුර මල්ලියා.. ඔබට ජය....
 
dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ඇත්ත අපි දැන් කෙහොමත් ගිලෙනවා අපිම නැව් බද සිදුරු කරගත්ත නිසා සෝම හිමියන් මෙ නැවට ගොඩ නොවන තරමට හොදයි. සෝම හිමියන් උකස් කරණ හොරුන් එන්න දෙන එකකුත් නැ වැරදිලාවත් ආවොත් :):):lol::lol:
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ප්‍රබල අදහසක් අරන් අයෙත් අප හා එක්වූ ඔබට ජය පතමි සොයුර.

ඇත්තටම සහෝ.. මං සෝම හාමුදුරුවො ගැන හිතා හිටියෙ ජාතිවාදි හිමි නමක් විදිහට.ඒත් උන් වහන්සෙගෙ දේශනා කීපයක් ඇහුවාම මට තේරුනා උන් වහන්සෙ කරන්නෙ නිදා සිටින අපව ඇහැරවන එක කියලා. ඒ තිබුනෙ නියම ජාති මාමකත්වය. කවදාවත් උන්වහන්සෙ දෙමළ අයට වෛර කලේ නෑ. ඒත් අනුගාමිකයො කියන අය, එයාලට අකමැති හැම දෙමළ මනුස්සයාවම දකින්නේ කොටියෙක් විදිහට. සෝම හාමුදුරුවන්ගේ අඩුව අපට තදින්ම දැනෙන්නේ මේ වන්දිභට්ටයින් ටික කරලියට ආවේ සෝම හාමුදුරුවන්ව විකුණලා නිසා විතරක්ම නෙවෙයි, අපිට සරණ වෙන්න ඒ වගේ කෙනෙක් ආයෙත් පහල වෙයි කියලා විශ්වාස කරන්න බැරි නිසා.

කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි සහෝ...
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කාලීන මාතෘකාවකින් කල අපූරු මෙන්ම ප්‍රබල නිර්මාණයක් සහෝ
මෙවන් නිර්මාණ තමා අද වන විට යුගයේ අවශ්‍යතාවයත්
දිගටම ලියන්න
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කාලයට ගැලපෙන සාර්තක නිර්මාණයක් සහෝ..

    සහතික ඇත්ත සෝම හිමි විකුණලා රජ වුණු සිවුරු දා ගත්ත සහ නැති වුන් පිරිසක් මේ රටේ තාමත් ඉන්නවා. ආයිත් ඒකම කරන්න හදනවා.
    ඇත්තම කියනවා නම් මමත් ඒ දවස් වල ඕකට හවුල් වුනා සහෝ.පාසැලෙන් අයින් වුනු ගමන් හිතට එන ආවේග වලට අපිත් රැවටුනා ඇත්තටම.පලමු චන්දය පූජ කරන්න ඒ වෙනුවෙන් නිදිමරා ගෙන කැපවෙන්න තවත් අය ඒ වෙනුවෙන් එක් කර ගන්න ඒ දවස් වල මමත් කටයුතු කලා.
    ඒක රැවටීමක් කියල දැනෙන කොට අපිට ඒ වෙනුවෙන් කරන්න දෙයක් නැහැ.
     
    nwnbs

    Member
    හිතට තදින් දැනෙන අඩුපාඩුවක්... ඔබ එය තවත් දැනෙන්න ලියල... අපිට මඟ පෙන්වන්න... රටට මඟ කියා දෙන්න මෙවන් උතුමන් අවැසිම කාලයක්...
    සාර්ථක නිර්මාණයක් යාළුවා... :)
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    හොඳ කාලීන පැතුමක්.. නිර්මානයකින් එලි දැක්විය යුතු හා හඬ ගා අවදි කල යුතු අන්තර්ගතයක්.....

    සෝම හාමුදුරුවනි, ඔබවහන්සේ නිවන් නොදැක ඔබට නිමා කර ගන්නට බැරිවූ කොටස නිමා කරන්නට නැවත අප අතරට වහා පැමිණේවා!!

    ඔබවහන්සේගේ අඩුව හරියට දැනෙනවා අපෙ හාමුදුරුවනේ ..අපි අසරණ වෙලා වගේ....

    තව දිගටම ලියන්න චතුර මල්ලියා.. ඔබට ජය....

    අනිවාර්යයෙන්ම අයියා. ඔයාලගේ අදහස් එකතු කිරීම මට ලොකු ශක්තියක්. ඇත්තෙන්ම සෝම හාමුදුරුවෝ අපේ සමාජයට හැදෙනවානම් හැදෙන්න තරම් අව්වාද අනුශාසනා කරපු උතුම් හිමි නමක්. මං හිතන්නේ මට වගේම ඔයාලටත් උන්වහන්සේගේ අඩුව අඩුම ගානේ දවසකට එක වතාවක් වත් මතක් වෙනවා ඇති.

    ස්තුතියි අයියා
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඇත්ත අපි දැන් කෙහොමත් ගිලෙනවා අපිම නැව් බද සිදුරු කරගත්ත නිසා සෝම හිමියන් මෙ නැවට ගොඩ නොවන තරමට හොදයි. සෝම හිමියන් උකස් කරණ හොරුන් එන්න දෙන එකකුත් නැ වැරදිලාවත් ආවොත් :):):lol::lol:

    ඔව් සහෝ.... ස්තුතියි අදහසට
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උන් වහන්සෙ අපවත් උනේ නැහැ. මැරුවා. අපේ ජාතියේ පිනට පහළ වෙලා හිටිය හිමි නමක්. උන් වහන්සෙ වැඩ හිටිය කාලයටත් වඩා දනෙ තමයි උන් වහන්සෙගෙ අගය තේරෙන්නෙ.

    ඒ උනාට උන් වහන්සෙගෙ රූපේ පිහිටෙන් රජ වෙච්චි සෑහෙන කට්ටියක්නම් ඉන්නවා.

    මට කවදා හරි වරමක් ලැබුනොත් මැරුණූ කාටහරි නැවත පණ දෙන්න. මම අනිවාර්‍ය්යෙන්ම උන් වහන්සෙට ආයෙමත් පණ දෙනවා.....
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    කාලීන මාතෘකාවකින් කල අපූරු මෙන්ම ප්‍රබල නිර්මාණයක් සහෝ
    මෙවන් නිර්මාණ තමා අද වන විට යුගයේ අවශ්‍යතාවයත්
    දිගටම ලියන්න

    ගොඩාක් ස්තුතියි සොයුරිය
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    කාලීන අවශයතාවයක්.... ඒ වහේම අපූරු නිර්මානයක්... සුබ පැතුම් ...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කතාවනම් ඇත්ත ලොකු අයියා.......නියමෙට ලියලා
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    කාලයට ගැලපෙන සාර්තක නිර්මාණයක් සහෝ..

    සහතික ඇත්ත සෝම හිමි විකුණලා රජ වුණු සිවුරු දා ගත්ත සහ නැති වුන් පිරිසක් මේ රටේ තාමත් ඉන්නවා. ආයිත් ඒකම කරන්න හදනවා.
    ඇත්තම කියනවා නම් මමත් ඒ දවස් වල ඕකට හවුල් වුනා සහෝ.පාසැලෙන් අයින් වුනු ගමන් හිතට එන ආවේග වලට අපිත් රැවටුනා ඇත්තටම.පලමු චන්දය පූජ කරන්න ඒ වෙනුවෙන් නිදිමරා ගෙන කැපවෙන්න තවත් අය ඒ වෙනුවෙන් එක් කර ගන්න ඒ දවස් වල මමත් කටයුතු කලා.
    ඒක රැවටීමක් කියල දැනෙන කොට අපිට ඒ වෙනුවෙන් කරන්න දෙයක් නැහැ.

    ඔව් සහෝ.. මාත් ඒ මෝඩ වැඩේ කළා. මොනවා කරන්නද?
    දුක : අපි රැවටුනා.
    තරහා: මුං තාමත් සෝම හාමුදුරුවන්ව විකුණනවා
    පහන් සංවේගය: දැන් අපි මුංව තේරුම් අරන් ඉන්නේ. ආයෙ රැවටෙන්නෙ නෑ
    බය: අනෙක් මිනිස්සු රැවටෙයිද කියලා

    ස්තුතියි සහෝ..

    :shocked::shocked: