අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
කාළයත් සමග මිනිසුන් තුල පවතින්නා වු හිඩස වසා ගැන්මට ඔවුන් විවිධාකාර දේවල් සමග අනන්‍යවෙති. වරක් දොඑකන්දට ගොස් කෙලව ගත්තෝම, ගස් ගල් වල බුදුරැව සෝයා ගියෝය. තමන්ට අර්ථකතනය කල නොහැකි දේ තමන්ගේ පිටතට දමා සිත සනසා ගැනිම අප වන් දුපත් වාසීන්ගේ හැටියකි.
ඔබගේ නිර්මානශීලිත්වය අගය කරමි.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල

ස්තුතියි ඔබේ අදහස් වලට යාළුවා....
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සෝම හාමුදුරුවො: මිනිස්සුන්ගෙ ඇස් ඇරින්න උත්සාහ කළා
11.gif

අපි: ඇස් ඇරලා ලෝකය දිහා බැලුවා:)
අන්තවාදීන්: හාමුදුරුවන්ව මරා ගත්ත:growl:
අවස්ථාවාදීන්:මරණෙ විකුණන් කෑවා:eek:
කාළකණ්නි : හාමුදුරුවන්ට මඩ ගැහුවා:frown:
ආයෙත් අපි : දුක්වුණා :(
චතුර : ඒක ගැන ලිව්වා :D
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සෝම හාමුදුරුවො: මිනිස්සුන්ගෙ ඇස් ඇරින්න උත්සාහ කළා
11.gif

අපි: ඇස් ඇරලා ලෝකය දිහා බැලුවා:)
අන්තවාදීන්: හාමුදුරුවන්ව මරා ගත්ත:growl:
අවස්ථාවාදීන්:මරණෙ විකුණන් කෑවා:eek:
කාළකණ්නි : හාමුදුරුවන්ට මඩ ගැහුවා:frown:
ආයෙත් අපි : දුක්වුණා :(
චතුර : ඒක ගැන ලිව්වා :D

අමිල : ලස්සන මෙන්ම වැදගත් කමෙන්ට් එකක් දැම්මා
චතුර : ගොඩාක් ස්තුතියි කිව්වා....