Aththa thamai sahodaraya kathawa.Kaleena mathrukawak.
Oyata suba pathanawa digatama liyanna.
කාළයත් සමග මිනිසුන් තුල පවතින්නා වු හිඩස වසා ගැන්මට ඔවුන් විවිධාකාර දේවල් සමග අනන්යවෙති. වරක් දොඑකන්දට ගොස් කෙලව ගත්තෝම, ගස් ගල් වල බුදුරැව සෝයා ගියෝය. තමන්ට අර්ථකතනය කල නොහැකි දේ තමන්ගේ පිටතට දමා සිත සනසා ගැනිම අප වන් දුපත් වාසීන්ගේ හැටියකි.
ඔබගේ නිර්මානශීලිත්වය අගය කරමි.






සෝම හාමුදුරුවො: මිනිස්සුන්ගෙ ඇස් ඇරින්න උත්සාහ කළා![]()
අපි: ඇස් ඇරලා ලෝකය දිහා බැලුවා
අන්තවාදීන්: හාමුදුරුවන්ව මරා ගත්ත
අවස්ථාවාදීන්:මරණෙ විකුණන් කෑවා
කාළකණ්නි : හාමුදුරුවන්ට මඩ ගැහුවා
ආයෙත් අපි : දුක්වුණා
චතුර : ඒක ගැන ලිව්වා