අපි කොහොමද මේකෙන් බේරෙන්නෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි කොහොමද මේකෙන් බේරෙන්නෙ

    මුස්ලිම් අන්තවාදය දැන් පිලිකාවක් වෙලා ඉවරයි මේ රටේ . මන් හිතන්නෙ අපේ ලමයින් ලමයි හදන කාලෙ වෙනකොට අනිවාර්යෙන් උන්ට මුස්ලිම් ආගමට යන්න හරි මැරුම් කන්න හරි වෙයි :(:(:(

    දැන් බලපන් මචන් අපට තියන ප්‍රශ්ණ ටික .

    1. ශරීය විශ්වවිද්‍යාලය
    2. මද්‍රසා ඉස්කෝල
    3. අරාබි ඉස්කෝල
    4. ශරීය පල්ලි
    5. ත්වුහිද් ජමාද් පල්ලි
    6. පකිස්තාන් කාරයො
    7. බන්ග්ලාදේශ් කාරයො
    8. බුර්කාව
    9. විල්පත්තුවෙ අනවසර සංක්‍රමනිකයො
    10. හලාල් කෑම
    මේ ඔක්කොම ප්‍රශ්න විසදන්න පුලුවන් වෙයි කියල හිතනවද . මන් නම් හිතන්නෙ මේ බෝම්බ කේස් අමතක වෙලා රට නෝම්ල් වෙන්න කලින් හරි ජනාදිපතියෙක් රටට ඕන ආණ්ඩුවකුත් එක්කම . එහෙම නැත්තන් ගමරාල කෙලින් බයනැතුව තීරණ ගන්න තැනට පත් කරන්න ඕන . කොටින්ම මුස්ලිම් චන්ද බලාගෙන වැඩ කරන සින්හල දේශපාලකයින්ට එක සිංහල චන්දයක් නෑ කියල ඒත්තුගන්නන්න ඕන . නැත්ත්න් පුතේ අපේ පරම්පරාවෙන් පස්සෙ මේ රට ඉවරයි.

    ඒ වගේම සාම්ප්‍රදායික මුස්ලිම් උන් දැන් ඉන්නවනම් උන් එකෙක් වත් අන්තගාමී නෑ කියන්න මන් දන්නව .විශේශයෙන්ම මැලේ මුස්ලිම් වරු . පට්ට අවුල් බන් මටනම් :(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: hiranlahiru2015

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    58766160_2327359754186893_7472153865563930624_n.jpg
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    Take actions boycott all their products, educate your relations, neighbours, friends...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දීර්ඝකාලීන විසදුමක් විදියට ජනගහන පාලනය අනිවාර්යයෙන් කරන්න වෙනවා... නැත්නම් අනිත් හැම විසදුමක්ම තාවකාලික වෙනවා.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දීර්ඝකාලීන විසදුමක් විදියට ජනගහන පාලනය අනිවාර්යයෙන් කරන්න වෙනවා... නැත්නම් අනිත් හැම විසදුමක්ම තාවකාලික වෙනවා.....

    ඒක කරනවනම් ජාතීන් ඔක්කොටම කරන්න වෙනව .මන් හිතන්නෙ ඒත් ඒක ප්‍රායෝගික නෑ . හිතපන්කො ලන්කාවෙ හැම පවුලකටම ලමයි දෙන්නයි කියල . ඒත් මුස්ලිම් ගෑනියෙක් 3 වෙනි දරුවත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ගැබ් ගත්තොත් ගබ්සා කරන්න කියන්නද . බෑනෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Take actions boycott all their products, educate your relations, neighbours, friends...

    මන් නම් කියල තියෙන්නෙ . අපේ පවුල් වල් කවුරුත් යන්නෙ නෑ . මන් 2012න් පස්සෙ කිසිම මුස්ලිම් කඩේකින් බඩු අරන් නෑ . හැබැයි ඉතින් නොදැනුවත්ව උන්ගෙ කොම්පැනි වල බඩු නම් අරන් ඇති :(:(
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දීර්ඝකාලීන විසදුමක් විදියට ජනගහන පාලනය අනිවාර්යයෙන් කරන්න වෙනවා... නැත්නම් අනිත් හැම විසදුමක්ම තාවකාලික වෙනවා.....

    Too late!
    Aged below 5 Sinhala population = Muslim population now.
    Soon they will takeover Sinhalese (may be already done :( )

    Source: midwife ;)
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මුස්ලිම් අන්තවාදය දැන් පිලිකාවක් වෙලා ඉවරයි මේ රටේ . මන් හිතන්නෙ අපේ ලමයින් ලමයි හදන කාලෙ වෙනකොට අනිවාර්යෙන් උන්ට මුස්ලිම් ආගමට යන්න හරි මැරුම් කන්න හරි වෙයි :(:(:(

    දැන් බලපන් මචන් අපට තියන ප්‍රශ්ණ ටික .

    1. ශරීය විශ්වවිද්‍යාලය
    2. මද්‍රසා ඉස්කෝල
    3. අරාබි ඉස්කෝල
    4. ශරීය පල්ලි
    5. ත්වුහිද් ජමාද් පල්ලි
    6. පකිස්තාන් කාරයො
    7. බන්ග්ලාදේශ් කාරයො
    8. බුර්කාව
    9. විල්පත්තුවෙ අනවසර සංක්‍රමනිකයො
    10. හලාල් කෑම
    මේ ඔක්කොම ප්‍රශ්න විසදන්න පුලුවන් වෙයි කියල හිතනවද . මන් නම් හිතන්නෙ මේ බෝම්බ කේස් අමතක වෙලා රට නෝම්ල් වෙන්න කලින් හරි ජනාදිපතියෙක් රටට ඕන ආණ්ඩුවකුත් එක්කම . එහෙම නැත්තන් ගමරාල කෙලින් බයනැතුව තීරණ ගන්න තැනට පත් කරන්න ඕන . කොටින්ම මුස්ලිම් චන්ද බලාගෙන වැඩ කරන සින්හල දේශපාලකයින්ට එක සිංහල චන්දයක් නෑ කියල ඒත්තුගන්නන්න ඕන . නැත්ත්න් පුතේ අපේ පරම්පරාවෙන් පස්සෙ මේ රට ඉවරයි.

    ඒ වගේම සාම්ප්‍රදායික මුස්ලිම් උන් දැන් ඉන්නවනම් උන් එකෙක් වත් අන්තගාමී නෑ කියන්න මන් දන්නව .විශේශයෙන්ම මැලේ මුස්ලිම් වරු . පට්ට අවුල් බන් මටනම් :(:(:(:(:(:(:(:(:(
    :yes::yes::(:(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඒක කරනවනම් ජාතීන් ඔක්කොටම කරන්න වෙනව .මන් හිතන්නෙ ඒත් ඒක ප්‍රායෝගික නෑ . හිතපන්කො ලන්කාවෙ හැම පවුලකටම ලමයි දෙන්නයි කියල . ඒත් මුස්ලිම් ගෑනියෙක් 3 වෙනි දරුවත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ගැබ් ගත්තොත් ගබ්සා කරන්න කියන්නද . බෑනෙ

    චීනේ මේක කරල තියෙනව නේද?.... මුස්ලිම්වරුව්ගේ වර්ධන වේගය ලංකාවට ඔරොත්තු දෙන්නේ නැ නේද? ජාතීන් ඔක්කොටම හරි බලපාන විදියට මේක කරන්න වෙනවා... නැත්නම් මේ පොඩි රටටත් ඔරොත්තු නෙදෙන ජනගහනයක් ඉදියි තව අවු 10 කින්...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    මන් නම් කියල තියෙන්නෙ . අපේ පවුල් වල් කවුරුත් යන්නෙ නෑ . මන් 2012න් පස්සෙ කිසිම මුස්ලිම් කඩේකින් බඩු අරන් නෑ . හැබැයි ඉතින් නොදැනුවත්ව උන්ගෙ කොම්පැනි වල බඩු නම් අරන් ඇති :(:(

    ehema atha arinna puluwan adikariyak nemei bn unge thiyenne.oya retail shops godak duwanne pettah base karagena.lunsheet eke idan.anika unge ewata alternatives na.nolimit wage a price walata hoda adumak ganna shops na.oya wage dewal thiyei.adu gane yako dinemore eka wage sub ekak kanna hoda thanak nane.mata eka thamai awla .anik okkkoma atha ariyaki :(
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    චීනේ මේක කරල තියෙනව නේද?.... මුස්ලිම්වරුව්ගේ වර්ධන වේගය ලංකාවට ඔරොත්තු දෙන්නේ නැ නේද? ජාතීන් ඔක්කොටම හරි බලපාන විදියට මේක කරන්න වෙනවා... නැත්නම් මේ පොඩි රටටත් ඔරොත්තු නෙදෙන ජනගහනයක් ඉදියි තව අවු 10 කින්...

    machan mata yaluwek kiuwe, 2019 grad one walata athul karapu lamainge 52% muslim lu..:no::no::no: Ethakota hithapanko anagathe
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ehema atha arinna puluwan adikariyak nemei bn unge thiyenne.oya retail shops godak duwanne pettah base karagena.lunsheet eke idan.anika unge ewata alternatives na.nolimit wage a price walata hoda adumak ganna shops na.oya wage dewal thiyei.adu gane yako dinemore eka wage sub ekak kanna hoda thanak nane.mata eka thamai awla .anik okkkoma atha ariyaki :(

    මට නම් තේරෙන්නෙ නෑ බන් මොනව කරන්නද කියල . කොහොමත් මේ පාර්ලිමේන්තුවෙ ඉන්න නාකි පප්පලට ඕව තේරෙන්නෙත් නෑ . උන්ට ගානක් නෑ . මොකද උන්ගෙ තරුන කාලෙදි මේ ප්‍රශ්ණ තිබුනෙ නෑනෙ .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිංහල අපි දැන්වත් සංවිධානගත වෙන්න ඕන මචන්!

    වෙන ජාතියකට ආගමකට හිරිහැරයක් කරන්න නෙමෙයි. අපේ පැවැත්ම රැක ගන්න. අපේ එකෙක්ට දියුනු වෙන්න උදව් කරන්න.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මේකයි, මේ රස්නේ ගියාම අපේ උන්දලට මේ මුකුත් මතක නෑ... මුස්ලිම් ද අන්තවාදී එවුන්ද කියල බලන්නේ නෑ.. ලාබෙට දෙනවනම් වහන් උනත් කන එවුන් ඉන්නේ. පුළුවන් විදිහට සමාජය දැනුවත් කරන්න වෙනව. දන් ඇති වෙලා තියෙන තත්වේ දිගටම තියාගත්තොත් එක හොඳයි.. උදා:- බුර්කාවට විරුද්ධ වීම වගේ දේවල්... වැදගත්ම දේ තමයි නිතිය මගින් තහනම් වෙනවට වඩා සමාජයම තේරුම් අරන් එයින් වැලකි සිටින එකයි...

    මුළු කොළඹ ජනගහනයෙන් වැඩි පිරිසක් මුස්ලිම්.. ආයේ ඒකේ ජන සංගණන කරන්න දෙයක් නෑ...

    මුළු රටේම නිවරධි ජන සංගණනයක් කරන්න තියෙන්නේ ආපහු.. විශේෂයෙන් මුස්ලිම් අයගේ නිවැරදි සංක්‍යවක් තිගත යුතුමයි... මේවා රජයනේ ඉතා සියුම් විදිහට පාලනය කල යුතුයි.. නැත්තම් ඉතින් මහජනතාව මේවා පාලනය කරන්න යන්නේ ලේ වගුරාගෙන.. ඒවා වෙන්න කලින් පාලනය කලයුතුයි...

    මුස්ලිම් ෂරිය නීතිය / අරාබි ඉස්කෝල අනිවා අධ්‍යාපන අමාත්‍යාංශයේ අදීක්ෂණය කරලා නවත්තල දාන්න ඕනේ... මුස්ලිම් වරු පාලන කරන්න ගත්ත දවසට අපේ ළමයි ට වෙන්නේ එක්කෝ අල්ලා හු අක්කබර් කියන්න නැත්තම් ඔලුවටම වෙඩි කාල මැරෙන්න....
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    මට නම් තේරෙන්නෙ නෑ බන් මොනව කරන්නද කියල . කොහොමත් මේ පාර්ලිමේන්තුවෙ ඉන්න නාකි පප්පලට ඕව තේරෙන්නෙත් නෑ . උන්ට ගානක් නෑ . මොකද උන්ගෙ තරුන කාලෙදි මේ ප්‍රශ්ණ තිබුනෙ නෑනෙ .

    ඒයාලගෙ දරුවො ඉගෙන ගන්න රට යනව. පස්සෙ ඒහෙම බින්න බහිනව.
    ඊටත් පස්සෙ ඔය පප්පල මම්මලත් ඒ් රටවලටම යනව..
    උදාහරණ ගොඩක් අැත.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබල කන පරිප්පු ,මිරිස් ,අල ලූනු ඔක්කොම ගෙන්නන්නෙ මුස්ලිම් බන් . අපි කොහොමද වර්ජනේ කරන්නෙ කියපන්කො . කොටින්ම හාමුදුරුවන්ට දෙන පිරිකර පවා මුස්ලිම් උන් ගෙන්නන්නෙ :nerd::nerd::nerd:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේවා ගැන දුර දකින නායකයෙක් ඕනේ. වික්කමසිංහ, රාජපක්ෂ ඇවිත් මේ දේවල් වලට විසදුම් ලැබෙයි කියල හිතාන ඉන්නවා නම් ඒක පුහු හීනයක් !
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේවා ගැන දුර දකින නායකයෙක් ඕනේ. වික්කමසිංහ, රාජපක්ෂ ඇවිත් මේ දේවල් වලට විසදුම් ලැබෙයි කියල හිතාන ඉන්නවා නම් ඒක පුහු හීනයක් !

    ගෝඨාභය රාජපක්ශ නම් දුර දකී . හැබැයි හැම සින්හලයම පොර එක්ක ඉන්න වෙනව . නැත්තන් පොරටත් දිනන්න මුස්ලිම් චන්ද අත්‍යවශ්‍ය උනොත් වැඩේ අල වෙනව :dull::dull: