අපි කෝච්චියෙන් සිගිරිය බලන්න යමු.

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    thank you machan.
    ade komada bun me wathura mal wadakaranne.

    මුලින්ම ස්තුතියි මචන්.

    ඔය වතුර මල්වලට වතුර එන්නේ සිගිරිය ගල උඩ ඉදලා ඉතින් වැස්ස කාලෙට වතුර ගොඩක් තියන නිසා ඒ ප්‍රෙෂර් එකට මේ වතුර මල් වැඩ කරනවා. නමුත් කාශ්‍යප රජ්ජුරුවන්ගේ කලේනම් හැමදාම වැඩ කෙරන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඇති නමුත් තාම ඒවා ගැන ගවේෂණය කරලා නැහැ...
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    latest
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ගොඩක් මහන්සි වෙලා කරපු පොස්ට් එකක්..thanks for the share...මාත් මේ ලගදි ගියා බස් එකේ කොටුවෙ ඉදන් යාලුවො එක්ක..සුපිරි ට්‍රිප් එක..
    කොච්චර වෙලා ගියාද මචෝ ,මාත් යන්න ඉන්නේ බස් එකේ,
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොච්චර වෙලා ගියාද මචෝ ,මාත් යන්න ඉන්නේ බස් එකේ,

    බස් එකේ කොලොබ ඉදන් යනවනම් පැය 5 වැඩිය යාවි... ට්‍රැෆික් එක අනුව පැය 7-8 වෙන්නත් පුළුවන්.
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    බස් එකේ කොලොබ ඉදන් යනවනම් පැය 5 වැඩිය යාවි... ට්‍රැෆික් එක අනුව පැය 7-8 වෙන්නත් පුළුවන්.
    20 උදෙන්ම යනවා බන් ,5 ට 6 විටර උදේ කොලබට යන්න ඉන්නේ :)