අපි ගත්ත ප්ලේන් එක නිසා ජනතාව සතුටු වෙනවා දැකලා මට කදුළු ආවා…- බිමල් 🙂🤌

KDH

Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    මිලට ගැනීමට හෝ කිසිවකු නොමැතිව බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත නව ගුවන් යානයක් ගැනීමට තරම් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සමත් වූ බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

    නව ආණ්ඩුව ඉතාම මහන්සියෙන් මාස හයක් වැනි කාලයක් ඇතුළත මෙම තත්ත්වයට ශ්‍රී ලංකන් ආයතනය ගෙනවිත් තිබෙන බවද ඔහු කියා සිටියි.

    මෙරට සමාජ ජාලා ඔස්සේ එම ගුවන් යානයට ලැබුණු පිළිගැනීම දැක තමන්ගේ ඇස් වලට කඳුළු පැමිණි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

    කොතරම් හොඳ දෙයක් කළත් සියල්ල නරක ලෙසට ගන්නා පිරිසක් කොහොමත් සිටිනා බවත් ආණ්ඩුව පැමිණ ජනතාවට හොඳ දෙයක් කරන විට එයද පිළි නොගන්නා පිරිස් සිටින බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.

    ‘වැදගත්ම දේ තියෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවය බංකලොත් වෙලා ගන්නත් කෙනෙක් හිටියේ නෑහ.

    එතකොට අර ඉතාම මහන්සියෙන් අපි මාසයක් වගේ ඇතුලත ශ්‍රී ලංකන් ගුවන් සේවයට එච්චර වටින අන්තර්ජාතික ප්‍රමතින් වලට අයත් ගුවන් යානයක් ලංකාවේ අපි ගෙවලා තමයි ගන්නේ. කිසිම කෙනෙක් ගුවන් යානයක් මේ කඩකට ගිහිල්ලා බයිසිකල ටයර් එකක් ගන්නේ නැහැ. ලීස් කරලා ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවලා තමයි ගන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ ගුවන් යානේ අරන් තිබෙනවා.

    දැනට තිබෙන ශ‍්‍රී ලංකාවේ තියෙන ගුවන් පද්ධතියට මේක විශාල වටිනකමක් තිබෙනවා.

    ඉතින් අර පිරිසක් ඉන්නවනේ ඉතාම හැම හොඳ දෙයක්ම නරක විදිහට විග්‍රහ කරන පුද්ගලයන් සහ ජනමාධ්‍යය. ඉතින් ඒගොල්ලන්ට ඉරිසියාවක් තියෙනවා මේ අලුත් ආණ්ඩුව ඇවිල්ලා මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන එකට.

    අපි දුටුවා ඇත්තටම මට කඳුළු ආවා. ලංකාවේ සෝෂල් මීඩියා කොච්චර ඒ ගුවන් යානය පිළිගත්තද කියලා. ලංකාවේ මිනිස්සු කොච්චර ශ්‍රී ලංකන් එකට ආදරේද කියලා.

    අපි දන්නවා ලෝකේ වෙන ගුවන් සමාගම් ප්ලේන් එකපාර 10, 20 ගන්නේ. අපි එක ප්ලේන් ක් ගන්නකොට ලංකාව මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා අපි දැක්කා. ඉතින් ඒ නිසා අපි සතුටු වෙනවා’
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :lol: මටත් ඇඬෙනව ඒකටනම්

    Sad Family Time GIF by Lifetime
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    KDH එක ගත්තම මහ ඇමතිතුමා සතුටු උනා වගේ
     
    • Like
    Reactions: KDH

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    හරියට manage නොකර ආයෙ ආයෙ ලොස් වුනොත් තනි ඇහැට ඇඬෙයි
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    මිලට ගැනීමට හෝ කිසිවකු නොමැතිව බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත නව ගුවන් යානයක් ගැනීමට තරම් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සමත් වූ බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

    නව ආණ්ඩුව ඉතාම මහන්සියෙන් මාස හයක් වැනි කාලයක් ඇතුළත මෙම තත්ත්වයට ශ්‍රී ලංකන් ආයතනය ගෙනවිත් තිබෙන බවද ඔහු කියා සිටියි.

    මෙරට සමාජ ජාලා ඔස්සේ එම ගුවන් යානයට ලැබුණු පිළිගැනීම දැක තමන්ගේ ඇස් වලට කඳුළු පැමිණි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

    කොතරම් හොඳ දෙයක් කළත් සියල්ල නරක ලෙසට ගන්නා පිරිසක් කොහොමත් සිටිනා බවත් ආණ්ඩුව පැමිණ ජනතාවට හොඳ දෙයක් කරන විට එයද පිළි නොගන්නා පිරිස් සිටින බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.

    ‘වැදගත්ම දේ තියෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවය බංකලොත් වෙලා ගන්නත් කෙනෙක් හිටියේ නෑහ.

    එතකොට අර ඉතාම මහන්සියෙන් අපි මාසයක් වගේ ඇතුලත ශ්‍රී ලංකන් ගුවන් සේවයට එච්චර වටින අන්තර්ජාතික ප්‍රමතින් වලට අයත් ගුවන් යානයක් ලංකාවේ අපි ගෙවලා තමයි ගන්නේ. කිසිම කෙනෙක් ගුවන් යානයක් මේ කඩකට ගිහිල්ලා බයිසිකල ටයර් එකක් ගන්නේ නැහැ. ලීස් කරලා ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවලා තමයි ගන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ ගුවන් යානේ අරන් තිබෙනවා.

    දැනට තිබෙන ශ‍්‍රී ලංකාවේ තියෙන ගුවන් පද්ධතියට මේක විශාල වටිනකමක් තිබෙනවා.

    ඉතින් අර පිරිසක් ඉන්නවනේ ඉතාම හැම හොඳ දෙයක්ම නරක විදිහට විග්‍රහ කරන පුද්ගලයන් සහ ජනමාධ්‍යය. ඉතින් ඒගොල්ලන්ට ඉරිසියාවක් තියෙනවා මේ අලුත් ආණ්ඩුව ඇවිල්ලා මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන එකට.

    අපි දුටුවා ඇත්තටම මට කඳුළු ආවා. ලංකාවේ සෝෂල් මීඩියා කොච්චර ඒ ගුවන් යානය පිළිගත්තද කියලා. ලංකාවේ මිනිස්සු කොච්චර ශ්‍රී ලංකන් එකට ආදරේද කියලා.

    අපි දන්නවා ලෝකේ වෙන ගුවන් සමාගම් ප්ලේන් එකපාර 10, 20 ගන්නේ. අපි එක ප්ලේන් ක් ගන්නකොට ලංකාව මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා අපි දැක්කා. ඉතින් ඒ නිසා අපි සතුටු වෙනවා’
    source.?..never thought JVP is so silly :lol: :lol: :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    "ඉතින් අර පිරිසක් ඉන්නවනේ ඉතාම හැම හොඳ දෙයක්ම නරක විදිහට විග්‍රහ කරන"

    9waxz8.jpg
     
    • Haha
    Reactions: KDH

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මිලට ගැනීමට හෝ කිසිවකු නොමැතිව බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත නව ගුවන් යානයක් ගැනීමට තරම් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සමත් වූ බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

    නව ආණ්ඩුව ඉතාම මහන්සියෙන් මාස හයක් වැනි කාලයක් ඇතුළත මෙම තත්ත්වයට ශ්‍රී ලංකන් ආයතනය ගෙනවිත් තිබෙන බවද ඔහු කියා සිටියි.

    මෙරට සමාජ ජාලා ඔස්සේ එම ගුවන් යානයට ලැබුණු පිළිගැනීම දැක තමන්ගේ ඇස් වලට කඳුළු පැමිණි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

    කොතරම් හොඳ දෙයක් කළත් සියල්ල නරක ලෙසට ගන්නා පිරිසක් කොහොමත් සිටිනා බවත් ආණ්ඩුව පැමිණ ජනතාවට හොඳ දෙයක් කරන විට එයද පිළි නොගන්නා පිරිස් සිටින බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.

    ‘වැදගත්ම දේ තියෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවය බංකලොත් වෙලා ගන්නත් කෙනෙක් හිටියේ නෑහ.

    එතකොට අර ඉතාම මහන්සියෙන් අපි මාසයක් වගේ ඇතුලත ශ්‍රී ලංකන් ගුවන් සේවයට එච්චර වටින අන්තර්ජාතික ප්‍රමතින් වලට අයත් ගුවන් යානයක් ලංකාවේ අපි ගෙවලා තමයි ගන්නේ. කිසිම කෙනෙක් ගුවන් යානයක් මේ කඩකට ගිහිල්ලා බයිසිකල ටයර් එකක් ගන්නේ නැහැ. ලීස් කරලා ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවලා තමයි ගන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ ගුවන් යානේ අරන් තිබෙනවා.

    දැනට තිබෙන ශ‍්‍රී ලංකාවේ තියෙන ගුවන් පද්ධතියට මේක විශාල වටිනකමක් තිබෙනවා.

    ඉතින් අර පිරිසක් ඉන්නවනේ ඉතාම හැම හොඳ දෙයක්ම නරක විදිහට විග්‍රහ කරන පුද්ගලයන් සහ ජනමාධ්‍යය. ඉතින් ඒගොල්ලන්ට ඉරිසියාවක් තියෙනවා මේ අලුත් ආණ්ඩුව ඇවිල්ලා මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන එකට.

    අපි දුටුවා ඇත්තටම මට කඳුළු ආවා. ලංකාවේ සෝෂල් මීඩියා කොච්චර ඒ ගුවන් යානය පිළිගත්තද කියලා. ලංකාවේ මිනිස්සු කොච්චර ශ්‍රී ලංකන් එකට ආදරේද කියලා.

    අපි දන්නවා ලෝකේ වෙන ගුවන් සමාගම් ප්ලේන් එකපාර 10, 20 ගන්නේ. අපි එක ප්ලේන් ක් ගන්නකොට ලංකාව මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා අපි දැක්කා. ඉතින් ඒ නිසා අපි සතුටු වෙනවා’
    ශ්‍රිලංකන් ගොඩ දාන්න ගිහින් හොද එකෙන්ම නාගන්න යන්නේ.
    ඔය මගුල ජරාවාසයක් වෙලා ඉවරයි. ආණ්ඩුවකට නම් කොහොමත් ගොඩ දාන්න බැ. ආණ්ඩුවේ මෙතෙක් දැකපු කැතම හේදිල්ල මේක තමයි, රන්වලටත් හපන්.
     
    • Like
    Reactions: KDH and War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,789
    113
    මටත් පට්ට සතුටුයි. සතුට වැඩි කමට මේ flight එක දිහා බලාගෙන අතේ පාරකුත් ගැහුවා.