අපි ගියා ඊයේ මැච් එක බලන්න

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    අපි ගියා ඊයේ මැච් එක බලන්න

    ඊයේ මමයි wife ගියා Ind VS Blackcaps match එක බලන්න.යද්දී ගත්ත ෆොටෝ ටිකක් තියෙනවා, phone එකේ battery බැස්සා මගදී ඒ නිසා වැඩිය ෆොටෝ ගහන්න ලැබුනේ නෑ.:(:(

    අපි නම් NZ team එකට support කරේ,,:D:D Indian එවුන් චාටර් වුණා හොදට, මෙහෙ ඉන්න එවුන් ලොකු talk දීලා තිබුනේ series එක පටන් ගන්න ඉස්සෙල්ලා, අන්තිමට ඇපත් නෑ.:lol::lol::lol:

    අනිවාර්යෙන් beer පාරක් ගහන නිසා කෝච්චියේ ගියේ. :P:P:P:P

    මෙන්න අපේ පැත්තේ කොච්චි station එක. කෝච්චිය එනකම් බලන් ඉන්නේ.


    s0uv.jpg


    මේ කෝච්චිය ඇතුලේ , පිළිවෙලකට වාඩි වෙලා යන්න තමා තියෙන්නේ.

    1fyy.jpg


    6shc.jpg


    ඔය ඇතින් පෙන්නේ වෙලින්ටන් සිටි එක.

    4j6g.jpg


    මෙන්න මේක තම stadium එක. මේක ඇතුලට තම දැන් යන්නේ.

    h07j.jpg


    ඔන්න බැස්ස කෝච්චියෙන්, මෙතන ඉදන් පාගෝ තමා:dull::dull:

    bhiv.jpg


    dfal.jpg


    දැන් ළගයි,, ඔය තියෙන්නේ ඇතුල් වෙන තැන,, පළාතම කදු වලින් වට වෙලා තම තියෙන්නේ

    hzse.jpg


    hm9x.jpg


    lo26.jpg


    indian එවුන් වැහි වහලා

    4m61.jpg


    මේ තියෙන්නේ stadium එකේ අතුල,,පත size බන්.

    5sbl.jpg


    අපි යනකොට match එක පටන් අරන්, මම වැඩ ඇරිලා එන්න පොඩ්ඩක් පරක්කු වුණා.

    jzx0.jpg


    8yj7.jpg


    1lgx.jpg


    NZ ගහලා ඉවරයි,, පොඩි ළමයි ground එකට ඇවිත්.

    xz9t.jpg


    ඒ අස්සේ Indian එවුන් ටිකක් ground එකට ඇවිල්ල ගොන් නැටුමක් දැම්මා, චාටර් හොද එක, කිසිම රසක් නෑ හින්දි සින්දුවක් දාලා නැටුවා :growl::growl::growl:


    5di3.jpg


    39uw.jpg


    4uly.jpg


    India බැට් කරන්න පටන් ගන්නවා,,

    p3uh.jpg


    i21t.jpg


    g20j.jpg


    මචන් ඔය තැබිලි පාට T shirts ගහලා ඉන්නේ මොකද දන්නවද. මෙහෙ තියෙන beer company එකකින් තරගයක් දාල තිබුණා මේ T shirt එකක් ඇදල තනි අතින් 6ක් ඇල්ලුවොත් $100000 දෙනවා කියලා. Indian එවුන් දෙන්නෙක් අල්ලලා ඇත ඇරිය ඊට පස්සේ මැටි ගිලපු කිබුල්ලු වගේ සසර කල කිරිල හිටියා. :P:P:P


    uczq.jpg


    q6jo.jpg


    wdlu.jpg


    zi5r.jpg



    Scurvy ත් ඇවිල්ල හිටියේ,,,:P:P:lol::lol:


    9vv6.jpg


    රැත් වුණා, phone එකේ battery එකත් සොරි වෙලා තියෙන්නේ,,,,:oo::oo::baffled::baffled:

    zi5r.jpg


    o6rr.jpg


    1tmw.jpg


    40sb.jpg


    ඔච්චර තමා මචෝ photos, ඊට පස්සේ phone එකේ battery බැස්සා. Indian එවුන් හොදට කැවා, අපි ගෙදර අවා.

    බැලුවට බොහොම ස්තුතියි මචන්,
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    පට්ට මචෝ...:D:D
    මම series එක online link එකකින් ඇහුව New zealand Radio Sport..එකෙන්...පට්ට commentaryය...:D
    හොඳ වැඩේ ඉනදියාවෙ පඩයොන්ට...
    උන්ට කවුරුවත් කැමති නෑ වගේ නේ...:P:P:P

    9vv6.jpg

    අඩේ scurvyය NZ වලත් trend එකක් වෙලා වගේ ඈ...:no::P:P:P
    බොහොම ස්තුතියි මචෝ මේක අපෙත් එක්ක බෙදාගත්තට....!:cool::cool::yes::yes:
     
    • Like
    Reactions: Appuham"e"