අපි ගොන්නු උනාට ඒක උන්ගේ හැකියාව මචන් 🤣🤣🤣
shamil45 Well-known member Aug 23, 2016 3,204 2,105 113 Jul 6, 2024 #3 bonty89 said: Click to expand... එක තැනකට කොටු කරල,ලගු කරල අතිශයොක්තියකුත් මෙතන පෙන්නන්න හදනව. ඔතන ගොඩගිය මිනිස්සු කියල කියල පෙන්නන්න යන්නෙ කුප්‍රකට යැයි චොදනා ලබාගන ඉන්න අය . කෙනෙක්ට බැලු බැල්මට හිතෙනව, ලන්කාවේ ඒ අය සහ ලන්කවේ දුක්විදින මිනිස්සු විතරයි ඉන්නෙ වගේ. එහෙමත් නැත්තන් ,ප්‍රශ්නය තියෙන්නෙ අර කුප්‍රකට මිනිස්සු සහ ලනකවේදුක්විදින මිනිස්සු අතරයි වගෙ. අද්‍යාපනය පැත්තෙන්,ව්‍යාපරික පැත්තෙන්,නව නිර් මාන, නව ව්‍යාපාරික සන්කල්ප පැත්තෙන් , සේවා පැත්තෙන්, ව්‍යවසාඅයකයෝ විදියට ගොඩගිය මිනිස්සුත් සෑහෙන්න ඉන්නව. හැබැයි පොදුවේ ඔබේ අදහසේ 'මොඩ' කියන පදයේ අර්තයක් තියනව. රටක් විදියට, දැන දැනම, අපේ පුදගල වාසිවලට ගෙවිමක් විදියට දුශිතයෝ පත්කර ගැනිම.
bonty89 said: Click to expand... එක තැනකට කොටු කරල,ලගු කරල අතිශයොක්තියකුත් මෙතන පෙන්නන්න හදනව. ඔතන ගොඩගිය මිනිස්සු කියල කියල පෙන්නන්න යන්නෙ කුප්‍රකට යැයි චොදනා ලබාගන ඉන්න අය . කෙනෙක්ට බැලු බැල්මට හිතෙනව, ලන්කාවේ ඒ අය සහ ලන්කවේ දුක්විදින මිනිස්සු විතරයි ඉන්නෙ වගේ. එහෙමත් නැත්තන් ,ප්‍රශ්නය තියෙන්නෙ අර කුප්‍රකට මිනිස්සු සහ ලනකවේදුක්විදින මිනිස්සු අතරයි වගෙ. අද්‍යාපනය පැත්තෙන්,ව්‍යාපරික පැත්තෙන්,නව නිර් මාන, නව ව්‍යාපාරික සන්කල්ප පැත්තෙන් , සේවා පැත්තෙන්, ව්‍යවසාඅයකයෝ විදියට ගොඩගිය මිනිස්සුත් සෑහෙන්න ඉන්නව. හැබැයි පොදුවේ ඔබේ අදහසේ 'මොඩ' කියන පදයේ අර්තයක් තියනව. රටක් විදියට, දැන දැනම, අපේ පුදගල වාසිවලට ගෙවිමක් විදියට දුශිතයෝ පත්කර ගැනිම.
J Starlin Well-known member Feb 17, 2024 5,895 4,433 113 Banned Jul 6, 2024 #4 ඔහොම බලනවනම් ඉතින් ලප කොටාව තමා මුලින්ම අරන් යන්න ඕන.
dog123 Well-known member Sep 25, 2007 2,851 3,806 113 Jul 7, 2024 #6 මහන්සි උනොත් ගොඩ යන්ඩ පුලුවන් කිව්වෙ ඉස්සර දැන් හොරාකෑවොත් විතරයි ගොඩ යන්ඩ පුලුවන් Reactions: saja
cat123 Well-known member Sep 25, 2007 2,715 4,470 113 Jul 7, 2024 #7 Dp Education එකෙන් ඉගෙන ගෙන චන්දිමාල් ගේ සැලෝන් එකට ගිහින් කොණ්ඩේ කපාගෙන පියුමි ගේ ක්‍රීම් එක ගාලා Mr.kottu එකෙන් කොත්තුවක් කාලා තාඹුගලගේ කෝමාරිකා වීදුරුවක් බීලා ප්‍රියාන් මැණික් එක්ක බිස්නස් කරන්න යන්න ඉක්මනින්ම සුදු වෙලා දියුණු වෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයී සමන්තභද්‍ර ගාවට ගිහිං රහත් වෙලා චිචී ගේ රොකට් එකේ පලයං
Dp Education එකෙන් ඉගෙන ගෙන චන්දිමාල් ගේ සැලෝන් එකට ගිහින් කොණ්ඩේ කපාගෙන පියුමි ගේ ක්‍රීම් එක ගාලා Mr.kottu එකෙන් කොත්තුවක් කාලා තාඹුගලගේ කෝමාරිකා වීදුරුවක් බීලා ප්‍රියාන් මැණික් එක්ක බිස්නස් කරන්න යන්න ඉක්මනින්ම සුදු වෙලා දියුණු වෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයී සමන්තභද්‍ර ගාවට ගිහිං රහත් වෙලා චිචී ගේ රොකට් එකේ පලයං
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jul 7, 2024 #8 රඟන්න සද්දෙ දාන්න යන්නෙ නැතුව ගොඩගිය පැන්ඩෝරා
speedmalli Well-known member Nov 22, 2011 21,615 17,700 113 Auckland Jul 7, 2024 #9 Hindi huttak dapu video ekak ne