අපි ජය ගන්නවා - සුමනදාස

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මහින්ද මහත්තයා මෙහේ තෙලුස් ගෑසුයි වැඩි කරලා ඉන්දියාවේ ගිහින් මැච් එකත් කෑවා..අනේ සාදු

    :yes::yes::yes: මූ ගිය නිසා තමයි අපි පැරදුනේ :growl:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    meka giye nethan mechara kalayak gehuwa wage aniwa dinanawa.. minissunta dena duk dena mea wage paw karayek yanakota yana thenatawath wedak weida.. :growl::growl:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    අනේ උබයි , උබේ ජනාදිපටියයි...
    අනේ... උගේ හෙන ගහපු ග්රහබලේ නිස වෙන්න අති ගනන් ගියේ...

    නිකන්... ගොන් කතා නොකිය හිටපන්.... ගොනා කියල මරන්ටද ??
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0

    පවු අනේ මුට

    මේවගේ එවුන් තමා මහින්දව කන්නේ ,
    කවද හරි මහින්දව කනත්තට දක්කනෙත් මේවගේ බොරුකාරයෝ තමා .
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    18yx5d.jpg


    http://lankajhothisha.blogspot.com/2011/04/blog-post.html