අපි ජාතිවාදියෝද??
සිංහල බෞද්ධයා සැම විටම ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ජාතියකි. එය පෙරත්, අදත්, හෙටත් එසේම වනු ඇත ! එසේම තම උරුමය අනතුරේ ඇති විට, මරණය වුවද තෝරා ගැනුමට නොබියවෙති !
"මාගේ එඩිතර සිංහල දරුවනි, වළක්වා ගත නොහැකි මරණයෙන්, වළක්වා ගත හැනි නින්දාව වළක්වා ගනිව්! පරංගි සේනාව පසු බසිනතෙක් එකාවන්ව සටන් කරව් ! - අසංග උප සෙනවි (නායක සෙනවියන් තම පිලේම කුමන්ත්‍රණ කරුවන්ගෙන් වෙඩි කෑ අවස්ථාවේ - විජයබා කොල්ලය - ඩබ්ලිව්. ඒ. සිල්වා
හෙළ බොදු සෙවණේ – සැම සත සැනහේ
අන්තවාදයෙන් – සැම පීඩිත වේ
උන්මත්තකයෝ – නාමෙන් දහමේ
අනුන්ද වනසා – තමන්ද වැනසේ !

1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.
2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).
3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.
4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.
5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.
6. පසුගිය දිනෙක(2012 අගෝස්තු 26) මුස්ලිම් ආගමික නිකායන් දෙකක් අතර පවතින ආගමික ගැටළුවක් නිසා එම ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවල. නමුත් මේ දෙගොල්ලම සුරැකිව ඉන්නව, සිංහල බෞද්ධ බහුතරය අතරෙදි. මොකද, ඔය කවුරුත් හෙළ බොදු මෙත් කරුණා සෙවණ යට සුරක්ෂිතයි.
7. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.)
8. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල’, පැරණි ‘ගෝකන්ණ රජ මහා විහාරය’. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්.
නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?