අපි ටෝකන් දීලි තියන අයට විතරයි අද ගහන්න ඕනේ by politices

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්තිමට නගරාධිපති ට ඕන විදියට ධ වක්ෂින් කරේ
    නැතුව, නගරාධිපති කරන ඔය වැඩේ හරි උබල දැකල නැ වැක්සින් පෝලිම් ඒකයි ඔහොම කියන්නෙ, මම කිලෝමිටරයක් විතර දිග ඒවත් දැක්ක අහිසක මිනිස්සු පව් සමහර අයට දවසම ඉදලත් වැක්සීන් නැ..තුන්ඩු දුන්නම ඉවරයි ගහන අය විතරයි පෝලිමේ
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350

    hora ganu tikai, Girl Friends lai, kada yana ayyala tikai ati...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නැතුව, නගරාධිපති කරන ඔය වැඩේ හරි උබල දැකල නැ වැක්සින් පෝලිම් ඒකයි ඔහොම කියන්නෙ, මම කිලෝමිටරයක් විතර දිග ඒවත් දැක්ක අහිසක මිනිස්සු පව් සමහර අයට දවසම ඉදලත් වැක්සීන් නැ..තුන්ඩු දුන්නම ඉවරයි ගහන අය විතරයි පෝලිමේ
    නගරාධිපතිට ඕනේ විදිහටද දොස්තරට ඕන විදිහටද ගෑහුවේ කියලා තාම ආරන්චියක් නෑ නේ.. කොහොම වුනත් වෑක්සීන් දෙන වෑඩේ නම් කෙරිලා
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    නැතුව, නගරාධිපති කරන ඔය වැඩේ හරි උබල දැකල නැ වැක්සින් පෝලිම් ඒකයි ඔහොම කියන්නෙ, මම කිලෝමිටරයක් විතර දිග ඒවත් දැක්ක අහිසක මිනිස්සු පව් සමහර අයට දවසම ඉදලත් වැක්සීන් නැ..තුන්ඩු දුන්නම ඉවරයි ගහන අය විතරයි පෝලිමේ
    Puka modi hitapan ban.Uba wa dhakkamath apriyayi .elakiri ennath epa wenawa thowa block karanawaa

    නගරාධිපතිට ඕනේ විදිහටද දොස්තරට ඕන විදිහටද ගෑහුවේ කියලා තාම ආරන්චියක් නෑ නේ.. කොහොම වුනත් වෑක්සීන් දෙන වෑඩේ නම් කෙරිලා
    Doctor ta ona widiyata gahala thiyennne hiru news
    ------ Post added on May 27, 2021 at 6:22 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් මූ විතරක් මොකද මේ ටෝකන් දීල මෙතන ??? වෙන තැන වල මෙච්චර දවස් එන්නත් ගැහුවේ අපිලිවලටද ? දවසට 50 000ක් වගෙත් ගැහුවා නේ යකෝ. අදාළ දේ කතා කරපං කියන්න දෙයක් නැති උනාම ගොන් කතා නොකිය.
    මෝඩ හරකෙක් කොහෙත් ඔය ටෝකන් එක ගියා එකේක ක්‍රම වලට, ගොඩක් නැත්වල පුරවන්ඩ දෙනෙ කොලේ ටෝකන් එක උනා ,අනිත් තැන්වල විද්දෙ ඇඩ්‍රස් බලල,ඒත් ඔය නගරාධිපතිගෙ වැඩේ පිලිවෙලයි හැම තැනටම වඩා ඒකයි සක්කිලි මඩ ගහන්නෙ, අනිත් තැන්වල දවසෙම ඉදලත් වැක්සීන් නැතුව ගිය ඒව ගැන දන්නෙත් නැ මීක් කියන්නෙත් නැ,

    50000ගැහුව හැම තැනම එකතුවෙන්, ඕක නොදන්න මීහරක, කතාව විතරයි දැනුම බින්දුවයි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Doctor ta ona widiyata gahala thiyennne hiru news
    ------ Post added on May 27, 2021 at 6:22 PM
    එහම තමා වෙන්න ඈත්තේ. මතකනේ ලොකුගේ පී එච් අයි මහත්තයාට වෙච්ච දේ..
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    උනුත් ඉතින් මිනිස්සුනෙ කමක් නැ මොකක්ද අවුල???

    Ekata kamak na....e unath ape illagana kapu sin ekak thiyana methana.....pluwan nam lokkata kiyana....

    Ekata kamak na....e unath ape illagana kapu sin ekak thiyana methana.....pluwan nam lokkata kiyana..natham ada covid free country ekak...Tourism kawada hdana da manda, schoool kawada open karan da ? vaccine dakama gahauwath mask dala lu....
    ------ Post added on May 27, 2021 at 6:28 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ග්‍රාම සේවා වලින් ඉන්න උන්ගේ ID ෆෝන් නම්බර් අරගෙන ඩේටාබේස් එකක් හදලා ඇපොයින්මන්ට්ස් දීලා වැක්සින් කරන්න බැරිද?
    ටිකක් කල් යන වැඩක් මුලදී
    මුලින්ම බස්නාහිර පළාතෙන් පටන් ගන්න තිබුනා
    එතකොට අනිත් පළාත් වලට කල් තියෙනවා ඩේටා බේස් එකක් හදා ගන්න

    ලංකාවටත් වඩා මිනිස්සු ඉන්න රටවල ලෝකල් උන්ටත් වැක්සින් දෙන ගමන් පිටින් එන උන්ටත් දෙනවා
    අපේ උන්ට කිසිම මගුලක් පිළිවෙලකට කරගන්න බැහැ
     
    • Like
    Reactions: OshPal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ekata kamak na....e unath ape illagana kapu sin ekak thiyana methana.....pluwan nam lokkata kiyana....

    ------ Post added on May 27, 2021 at 6:28 PM
    වැඩක් හරියට වෙද්දි බුරනව බන්, ඔයිට වඩා චා උන තැන් ගැන මීක් නැ, හරියට වෙන තැනට බුරනව ඕක තමයි ඇත්ත කතාව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ග්‍රාම සේවා වලින් ඉන්න උන්ගේ ID ෆෝන් නම්බර් අරගෙන ඩේටාබේස් එකක් හදලා ඇපොයින්මන්ට්ස් දීලා වැක්සින් කරන්න බැරිද?
    ටිකක් කල් යන වැඩක් මුලදී
    මුලින්ම බස්නාහිර පළාතෙන් පටන් ගන්න තිබුනා
    එතකොට අනිත් පළාත් වලට කල් තියෙනවා ඩේටා බේස් එකක් හදා ගන්න

    ලංකාවටත් වඩා මිනිස්සු ඉන්න රටවල ලෝකල් උන්ටත් වැක්සින් දෙන ගමන් පිටින් එන උන්ටත් දෙනවා
    අපේ උන්ට කිසිම මගුලක් පිළිවෙලකට කරගන්න බැහැ
    ලොල් තව ටිකකික් කියයි ගෙදරට ගෙනල්ල විදින්ඩ කියල, ගමට ආපුවාම ඕන නම් ගිහින් විද ගනින් බැරිනම් නිකා ඉදපන්,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,960
    113
    එකමත් එක රටක
    මෝඩ හරකෙක් කොහෙත් ඔය ටෝකන් එක ගියා එකේක ක්‍රම වලට, ගොඩක් නැත්වල පුරවන්ඩ දෙනෙ කොලේ ටෝකන් එක උනා ,අනිත් තැන්වල විද්දෙ ඇඩ්‍රස් බලල,ඒත් ඔය නගරාධිපතිගෙ වැඩේ පිලිවෙලයි හැම තැනටම වඩා ඒකයි සක්කිලි මඩ ගහන්නෙ, අනිත් තැන්වල දවසෙම ඉදලත් වැක්සීන් නැතුව ගිය ඒව ගැන දන්නෙත් නැ මීක් කියන්නෙත් නැ,

    50000ගැහුව හැම තැනම එකතුවෙන්, ඕක නොදන්න මීහරක, කතාව විතරයි දැනුම බින්දුවයි..
    එහෙම ටෝකන් එකක් නම් බෙදල් නෑ මේ පැත්තේ. දන්නා විදියට දෙපාරක් විතරක් එන්නත් කරා.
    ඉතින් එහනම් කියපන් කෝ කවුද ටෝකන් නිකුත් කරේ කියලා ඒවා වල ?
    එහෙම මගුලක් නෑ . ඒ ප්‍රදෙශයේ ඉන්න මිනිස්සුන්ට එන්න කියලා විද්දේ ලිපිනය චෙක් කරල. ගොන් කතා නොකිය ඉදපන් බන් .
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    වැඩක් හරියට වෙද්දි බුරනව බන්, ඔයිට වඩා චා උන තැන් ගැන මීක් නැ, හරියට වෙන තැනට බුරනව ඕක තමයි ඇත්ත කතාව..
    තෝය දාන හැම කමෙන්ට් එකක් කමෙන්ට් එකක් පාසාම කියවේන්නේ තොපේ පජාත පාන්ඩුවට කිසිම වැඩ පිලිවලක් තිබිලා නෑ කියන එක. කාලකන්නි තොපි ඔක්කොටම කොරෝනා හැදේන්න ඔනේ. මේ අහින්සක මිනිස්සුන්ගේ යදින සාපය තොපි ඔක්කොටම වදින්න ඔනේ.
    මොලෝ හසරක් නැති ගූ බල්ලේක් වගේ හැම එකටම බුරන්න විතරයි දන්නේ කිසිම ප්‍රශ්නේකට හරිහාමන් උත්තරයක් දිලා නෑ කොතනකදීවත්.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ලොල් තව ටිකකික් කියයි ගෙදරට ගෙනල්ල විදින්ඩ කියල, ගමට ආපුවාම ඕන නම් ගිහින් විද ගනින් බැරිනම් නිකා ඉදපන්,
    ගොන් නාම්බෝ වැක්සින් දෙන්නේ ලංකාවේ විතරක් නෙමේ
    වෙන රටවලත් දෙනවා
    මිනිස්සු මෙහෙම පාරේ හිටගෙන අව්වේ වැස්සේ කට්ට කන්නේ නැහැ, කියපු වෙලාවට ආවා විදගෙන ගියා
    මෙතන නගරාධිපතිනම් තීරණය කරන්නේ කාටද වැක්සින් දෙන්නේ කියලා මොකටද සෞක්‍ය අංශ තියෙන්නේ
     
    • Like
    Reactions: OshPal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම ටෝකන් එකක් නම් බෙදල් නෑ මේ පැත්තේ. දන්නා විදියට දෙපාරක් විතරක් එන්නත් කරා.
    ඉතින් එහනම් කියපන් කෝ කවුද ටෝකන් නිකුත් කරේ කියලා ඒවා වල ?
    එහෙම මගුලක් නෑ . ඒ ප්‍රදෙශයේ ඉන්න මිනිස්සුන්ට එන්න කියලා විද්දේ ලිපිනය චෙක් කරල. ගොන් කතා නොකිය ඉදපන් බන් .
    අඩුම ගානෙ කෝට් කරේ මොකක්ද කියල කියවලවත් ලියාපිය පො%නයො,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,680
    100,964
    113
    ඇමතිල ජනාධිපතිල ප්‍රොටෙක්ට් කරපු ලොල්පොන්නය අන්තිමට නගරාධිපතිලගෙ කුණු හෝදන ගානට වැටිල නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝය දාන හැම කමෙන්ට් එකක් කමෙන්ට් එකක් පාසාම කියවේන්නේ තොපේ පජාත පාන්ඩුවට කිසිම වැඩ පිලිවලක් තිබිලා නෑ කියන එක. කාලකන්නි තොපි ඔක්කොටම කොරෝනා හැදේන්න ඔනේ. මේ අහින්සක මිනිස්සුන්ගේ යදින සාපය තොපි ඔක්කොටම වදින්න ඔනේ.
    මොලෝ හසරක් නැති ගූ බල්ලේක් වගේ හැම එකටම බුරන්න විතරයි දන්නේ කිසිම ප්‍රශ්නේකට හරිහාමන් උත්තරයක් දිලා නෑ කොතනකදීවත්.

    ලොල් ඔහොම සාප කර කර ඉදපල්ල උබල දන්නෙ ශාප කරන්ඩ විතරනෙ, ගු ඇන් පි පොන්%යො විදිහට උබල ඔහොම වීම අපිනම් පුදුම වෙන්නෙ නැ, ගු ඇන් පි නම්.ඔය වගේ ශාප් කරන බැල්ලියක් වෙන්ඩම ඔනෙ..
    ගොන් නාම්බෝ වැක්සින් දෙන්නේ ලංකාවේ විතරක් නෙමේ
    වෙන රටවලත් දෙනවා
    මිනිස්සු මෙහෙම පාරේ හිටගෙන අව්වේ වැස්සේ කට්ට කන්නේ නැහැ, කියපු වෙලාවට ආවා විදගෙන ගියා
    මෙතන නගරාධිපතිනම් තීරණය කරන්නේ කාටද වැක්සින් දෙන්නේ කියලා මොකටද සෞක්‍ය අංශ තියෙන්නේ
    ඒව නම් මම දන්නෙ නැ, මෙහෙ තියෙන වැක්සීන් ටික සිමිත කාලයකදි විදින එකයි කරන්නෙ, උබ ඔය කියන විදිහට කරන්ඩ තිබ්බ අපේ රටටත් වැක්සීන් කෝට් ගනන් තිබ්බනම්,

    උබලගෙ සුද්දවත් එවුවෙ නැනෙ බන්, චිනෙන් හම්බෙන වැක්සීන් ටිකනෙ මේ කෙටි කාලයකින් විදින්නෙ,ඒකෙත් කැටයන් හොයන පො%නයො ඉන්නෙ මේකෙ.
    .🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,680
    100,964
    113
    ග්‍රාම සේවා වලින් ඉන්න උන්ගේ ID ෆෝන් නම්බර් අරගෙන ඩේටාබේස් එකක් හදලා ඇපොයින්මන්ට්ස් දීලා වැක්සින් කරන්න බැරිද?
    ටිකක් කල් යන වැඩක් මුලදී
    මුලින්ම බස්නාහිර පළාතෙන් පටන් ගන්න තිබුනා
    එතකොට අනිත් පළාත් වලට කල් තියෙනවා ඩේටා බේස් එකක් හදා ගන්න

    ලංකාවටත් වඩා මිනිස්සු ඉන්න රටවල ලෝකල් උන්ටත් වැක්සින් දෙන ගමන් පිටින් එන උන්ටත් දෙනවා
    අපේ උන්ට කිසිම මගුලක් පිළිවෙලකට කරගන්න බැහැ
    එච්චර මොළයක් නෑ බන් අපි හිතුවට, එහෙන් මෙහෙන් මුක්කු ගැහිල්ලක් තියෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක නම් හරි. ඒත් කවුද ඒ දාහා තෝරන්නේ? පක්ෂ අනුවද? වයස අනුවද? ඒ තීරණේ දේශපාලකයන්ට ගන්න දෙන්න බෑ.. එහෙනම් කරන්න ඕනේ අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඒ පෑත්තට දෙන එකනේ.. කොහොම වුනත් අපේ පෑත්තේ තෑන් හුගක මේ දවස් ටිකේ එක දිගට වෑක්සීන් කලා.. ගෑටලු නෑ. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් නාහෙන් අඩනවා පෝලිම හින්දා. ඒ වුනාට පෝලිම්වල හුගක් වෙලා හිටියේ නෑ කිව්වා මෙහේ එවුන් නම්
    ඒක තෝරන්නෙ සසගතෙ රෝගෙ එකෙන්, ග්‍රාමසේවක කොඨ්ටාසෙ ඉන්න හැමෝටම හෝ පැතිරීම බලල බාගෙකට ව්දිනව, කොරෝනා රෝගින් වැඩි ප්‍රදේශවලට ඕව විදින්නෙ, නැතුව මේ උදේට ඇහැරිලා පෙට්ටිය උස්සන් ගිහින් කාටහරි විදින එක නෙමේ කරන්නෙ..

    උබලට ගැටලු තියෙන තැනදි ගැටලු නැති වෙනව ගැටලු නැති තැන්වල ගැටලු මවනව, උබලගෙ ටොන් පච ඕන නැ ශාක්කි නැතුව කියවන්ඩ එපා..