අපි ටෝකන් දීලි තියන අයට විතරයි අද ගහන්න ඕනේ by politices

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    අඩෝ මේ වගේ දේකුත් සාධාරණීකරණය කරන්නට යනවා කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ වහල්ලු වහල්ලු
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඔකත් ප්‍රමුඛතාවය තමයි, අදාල නගර සබාවෙ මුලිනම් වැක්සීන් ගහන්ඩ ඕන සහ කැමති අය අදුරගෙන තියෙන වැක්සින් ගානට විතරක් මිනිස්සු එකතු කරනව,,

    ගු ඇන් පි උබල චීන බේතට කැමති නැනෙ , අපි අපේ උන්ට තුන්ඩු දිල ගේම ගහන එක අපි බලා ගන්නම්..


    වැද වැටෙන්ඩ දෙයක් නැ, කැමති අයට විතරක් විදිනව, ගු ඇන් පි කාරයො කොහොමත් චින ඒව විදගන් නැනෙ, උන් සුද්දගෙ එක ආවම විදගනි..
    ------ Post added on May 27, 2021 at 5:44 PM
    ela
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එරොසනයා එතනත් නාලා නෙහ් ...
    මු හැන්ගෙනවාහ් අයෙ ...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔකත් ප්‍රමුඛතාවය තමයි, අදාල නගර සබාවෙ මුලිනම් වැක්සීන් ගහන්ඩ ඕන සහ කැමති අය අදුරගෙන තියෙන වැක්සින් ගානට විතරක් මිනිස්සු එකතු කරනව,,

    ගු ඇන් පි උබල චීන බේතට කැමති නැනෙ , අපි අපේ උන්ට තුන්ඩු දිල ගේම ගහන එක අපි බලා ගන්නම්..


    වැද වැටෙන්ඩ දෙයක් නැ, කැමති අයට විතරක් විදිනව, ගු ඇන් පි කාරයො කොහොමත් චින ඒව විදගන් නැනෙ, උන් සුද්දගෙ එක ආවම විදගනි..
    ------ Post added on May 27, 2021 at 5:44 PM

    කැරි බය්යෝන්ට දෙන්න ඕන දම්මිකගේ පැනිය
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,291
    113
    මේ මගේ අත්දැකීම බෙහෙත් විදින්න ගිහින් .ඔතන පොඩි අව්ලක් තියෙනවා ටෝකන් දීල කරොත් .ඔතනට ගමේ අයට කිව්වට ඔතනට එනවා රෝහලට සම්බන්ධ අය බෙහෙත් විදින්න එතකොට පෝලිමේ ටෝකන් දීල නම් ප්‍රශ්නයක් වෙනවා මොකද පෝලිමේ ඉන්න අය කචල් දානවා .ඒ අය පිළිමේ ඉන්නේ නෑ id එක පෙන්නලා ඇතුලට හොස්පිටල් staff හින්ද ගන්නවා .(මම යනකොටත් බෙහෙත් ඉවරයි කියල අන්තිම සෙට් එක තමයි හිටියේ ගමේ අනෙක් අය ටික ටික මාරු වෙනගමන් හිටියේ අපි කෙලින්ම ගිහින් ඉස්සරහ ඉන්න පොලිස් මමට id එක පෙන්නුව ඇතුලට ගිහින් විදගන්න තියෙන්නේ )ඕක තමයි tv එකේ පෙන්නුවේ පහුගිය කාලේ පෝලිමේ උන් කිව්වේ පෝලිමේ ඉන්නේ නැතිව විදගෙන ගියා කියලා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උගේ ටෝකන් වලට පෝලිම් දාල ගස්සන්න ඕන උගේ අම්මටම තමයි. ලෝකේ මිනිස්සු මහන්සි වෙලා හොයන බෙහෙත් කැරි මුදලාලිලා ටෝකන් දීල ගස්සන්න බලන් ඉන්නවා.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    එරෝසනයට මොනවා හරි කියනව කියල ආවේ, ඊශ්‍රයෙල් කාරයෝ පලස්තීනෙට ගහල වගේ
     

    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    අපි ඉස්සර eroze ගෙ අම්මට ගැහුවෙත් ටොකන් අරගෙන !
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    ඕක හරියට කරන්න තේරෙන්නෙ නැති සීන් එක්ක් තියෙන්නෙ...
    සමන් ලාල්ට තිබුණෙත් හරියට සන්නිවේදනය වෙලා නැති එකක් . ඕක ග්‍රාම් සේවා වසමෙන් වසමට කලා නම් හරි. නැත්නම් සමන් ලාල් ගේ එක් පෝලිමයි අනික් ඔක්කොම තව පෝලිමකුයි හදනව වගෙ ප්‍රශ්න වෙනව, ඔතන වෙලා තියෙන්නෙ, එදා කීයක් එන්නත් කරනවද කියල කවුරුවත් හරියට දන්නෙ නැති එක. ඕක දැන්ගෙන හිටියනම් පෝලිම් එකක් නෙමෙයි 10ක් හරි ගහල පිළිවෙලකට වැක්සින් පෝලිමක් හදන්න තිබ්බා.

    හරිම ක්‍රමේ ඡන්ද නාමලේකණය අනුව වැකිසින් කාඩ් එක ප්‍රින්ට් කරල බෙදන එක. වයස් කාණ්ඩ වලට ඕනෙ නම් ඒ විදිහට අදාල ග්‍රාමසේවා වසමට, ඡන්ද බලප්‍රදේශයට දෙන්න පුළුවන්. එහෙම නැති , පදිංචිය ගැන් ප්‍රශ්න තියෙන අතළොස්සකට විතරක් කාඩ් එකක් පුරවල දෙන්න තිබුණා, ඊළඟ ඩෝස් එක ලංකාවෙ තම කැමති තැනකින් ගහන්න කියල. තරමක් ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමේකට පෙරහුරුවක් කරන්න තිබුණා, NIC ඩේටාබේස් එකයි, Voter registration ඩේටබේස් දෙක එකතුකරලා. අදාළ වැක්සිනේශන් එක අවසානේ, එන්නත ලැබුණු අය, නැති අය වෙනම කොට්ඨාශ මට්ටමෙන් ගණන් කරලා බලන්න තිබ්බ අපිට අවශ්‍ය ඉලක්කය සපුරලද කියලා. ඒත් අද වෙන්නෙ, මේගොල්ලො එන්නත් මාත්‍රා ගණන මධ්‍යස්ථාන වලට නිකුත් කරලා රිටන් අඩු කරාම් එන ගණන එන්නත් කර්පු ගණ්න කියල කියන එක වෙන්ඩ ඔන. ඕක වරදින්න ඉඩ වැඩී සහ අවශය ඉලක්ක වලට නොගිහින් එක් එකාගෙ මඩිය තරවෙන්න , බ්ලැක් මාකට් විකිණෙන්න ඉඩක් තියේ..

    ඔය ප්ලෑන් එක උපරිමේට ඵල දරන්න නම් අඩුම සති තුනක විතර නිවාඩුවක්, ලොක් ඩවුන් එකකට ගිහින් මිනිස්සු තමන්ගෙ ස්ථිර වාසස්ථාන් වලට පිටත් වෙන පිටාවක් හදන්න තුබුණා නම් හොඳයි. ඒක සතියෙන් සතියට තීරණය කරන එක එච්චර සාර්ථක නෑ...
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ටෝකන් දෙන එක හොදයි, නැත්තන් වෙන්නෙ දාස් ගානක් නිකන් පොලිමේ කට්ට කන එක විතරයි

    1622316032507.png

    ane huke:D:D:D:D:D