අපි ADB හා ලෝක බැංකුවෙන් ණය ගන්නවා.. ජෙප්පන් ගේ අපනයන ආර්ථිකයෙන් ණය ආර්ථිකය ට 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    IMF සමාලෝචනය ඉක්මන් කර ADB හා ලෝක බැංකුවෙන් ණය ගන්නවා..- ජනාධිපති

    තම රජය යටතේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    කෙසේ නමුත් මැතිවරණ කාලසීමාවක ඇති වී තිබෙන සංකීර්ණ වටපිටාව තුළ විවිධ කරුණු එකිනෙකාට හැඟෙන පරිදි ප්‍රකාශ කරමින් ඇති බවද පැවසූ ඔහු මැතිවරණයෙන් අනතුරුව පිහිටුවන කැබිනට් මණ්ඩලයෙක් දී අදාළ කරුණු මීට වඩා පුළුල්ව සාකච්ඡා කර පූර්ව අවබෝධයක් සහිතව අදහස් පළවෙනු ඇති බවද සඳහන් කළේය.

    ණය ගැනීම අපරාධයක් නොවන බවත් හොඳ ණයක් ලැබෙන්නේ නම් රටටත් ව්‍යවසායකයන්ටත් හොඳ බවද හෙතෙම කියා සිටී.

    මෙරටට ණය බරක් වුයේ අදාළ ණය වලින් ඊට අදාළ වත්කම් රට තුළ නිර්මාණය නොවීම හේතුවෙන් බවත් හෙතෙම පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ එම සඳහා අතිරේක ප්‍රාග්ධනයන් සපයා ගත යුතු බවද පවසන ඔහු එහිදී ණය ලබා ගැනීම වැදගත් බවත් පෙන්වා දෙයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ඉක්මන් කර ගැනීමට උත්සාහ කරන්නේ ඔවුන් විසින් ලබා දෙන ඊළඟ ණය වාරික ලබා ගැනීමටත් ඉන් අනතුරුව ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ප‍්‍රධානයන් කිහිපයක්ම ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් බවද ඒ මහතා කියා සිටී.

    දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනේදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny
    කෝ බං රට ජෙප්පෝ ඒවනාව කියපු ඩොලර් 500🤣🤣
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Cracking Up Lol GIF
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    ප්‍රදානයක් නෙවෙයිලු ද? අනුර දන්න ඒව හඳුනටත් රෑට රෑට කුප්පියක් වත් දාලා කියලා දුන්න නම් හරි.. ඌ තැන් තැන් වල පච වෙනවා නැත්නම් උත්තර දෙන්න ගිහින්..
     
    • Haha
    Reactions: KDH and tharakaf

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ubala me galawanne mahindagei ranilgei redi thamai. dan ubalata penawa neda mahindai ranilui ratata kala thiyana hati.
     
    • Haha
    Reactions: shan4djfun

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    IMF සමාලෝචනය ඉක්මන් කර ADB හා ලෝක බැංකුවෙන් ණය ගන්නවා..- ජනාධිපති

    තම රජය යටතේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    කෙසේ නමුත් මැතිවරණ කාලසීමාවක ඇති වී තිබෙන සංකීර්ණ වටපිටාව තුළ විවිධ කරුණු එකිනෙකාට හැඟෙන පරිදි ප්‍රකාශ කරමින් ඇති බවද පැවසූ ඔහු මැතිවරණයෙන් අනතුරුව පිහිටුවන කැබිනට් මණ්ඩලයෙක් දී අදාළ කරුණු මීට වඩා පුළුල්ව සාකච්ඡා කර පූර්ව අවබෝධයක් සහිතව අදහස් පළවෙනු ඇති බවද සඳහන් කළේය.

    ණය ගැනීම අපරාධයක් නොවන බවත් හොඳ ණයක් ලැබෙන්නේ නම් රටටත් ව්‍යවසායකයන්ටත් හොඳ බවද හෙතෙම කියා සිටී.

    මෙරටට ණය බරක් වුයේ අදාළ ණය වලින් ඊට අදාළ වත්කම් රට තුළ නිර්මාණය නොවීම හේතුවෙන් බවත් හෙතෙම පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ එම සඳහා අතිරේක ප්‍රාග්ධනයන් සපයා ගත යුතු බවද පවසන ඔහු එහිදී ණය ලබා ගැනීම වැදගත් බවත් පෙන්වා දෙයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ඉක්මන් කර ගැනීමට උත්සාහ කරන්නේ ඔවුන් විසින් ලබා දෙන ඊළඟ ණය වාරික ලබා ගැනීමටත් ඉන් අනතුරුව ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ප‍්‍රධානයන් කිහිපයක්ම ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් බවද ඒ මහතා කියා සිටී.

    දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනේදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny
    කෝ බං රට ජෙප්පෝ ඒවනාව කියපු ඩොලර් 500🤣🤣

    Good, meke waradda mokakda kiyapan balane?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    ඒ දවස් වල ණය අරගෙන රට විකුණනවා කියලා කිව්වේ අපි ද 🤮
    ලෝන් අරන් රට විකුනපු කේනා ගෙදර ගියානේ, හෙටින් පස්සේ ඉතුරු අයත් ගෙදර යයි :cool::cool:

    අපිත් කුනුහරුප දන්නවා තෝ වගේ ****න්ට කියන්න ගියොත් අගේ නැතිවෙනවා :rofl: :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඇවිල්ල මාසෙන් දෙකෙන් අපනයනය කරන්නේ ලබුද.
    3dl7Gbx.gif

    ගණන් ගන්න එපා බන් මුන් රස්සාවෙ අන්තිම අඩියෙ ඉන්නෙ. ඒකයි ඔය ගොං කතා කියවන්නෙ
    ඒවයෙ දිග පළල හොයන්න යන්න එපා...
    අද දවසයි හෙට වරුවයි විතරයි.. ඒ කියන්නෙ අද 5000/= හෙට 2500/=
    ඊටපස්සෙ "අස්වැසුම" තමයි.
     
    • Like
    Reactions: Nalindax

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ලෝන් අරන් රට විකුනපු කේනා ගෙදර ගියානේ, හෙටින් පස්සේ ඉතුරු අයත් ගෙදර යයි :cool::cool:

    අපිත් කුනුහරුප දන්නවා තෝ වගේ ****න්ට කියන්න ගියොත් අගේ නැතිවෙනවා :rofl: :rofl:
    අහා දැන් රට විකුණන්නෙ නැතුව ද Loan ගන්නේ🤗 මාරයි නේ එක

    ඇවිල්ල මාසෙන් දෙකෙන් අපනයනය කරන්නේ ලබුද.
    කවදා ද බං ඔය අපනයන පටන් ගන්නේ?
    අර මහින්ද හොරකම් කරපු ඩොලර් ගෙනැල්ල නේද ජෙප්පෝ ණය ගෙවනවා කිව්වේ
    ------ Post added on Nov 13, 2024 at 11:01 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    ඈ හුත්තිගේ පූතෝ ඒ දවස් වල ණය අරගෙන රට විකුණනවා කියලා කිව්වේ අපි ද 🤮
    නෑ එක උසාවියෙන්ම කීව පොන්නයෝ රැල රට බංකොලොත් කරා කියල 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    නෑ එක උසාවියෙන්ම කීව පොන්නයෝ රැල රට බංකොලොත් කරා කියල 🤣🤣🤣
    ඈ එතකොට රට බංකොලොත් කියලා නොදැන ගෙන ද අනුර කුමාර රට බාරගෙන තියෙන්නේ🤣🤣
    m7X4IQQ.jpg
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    ඈ එතකොට රට බංකොලොත් කියලා නොදැන ගෙන ද අනුර කුමාර රට බාරගෙන තියෙන්නේ🤣🤣
    m7X4IQQ.jpg
    උඹේ මහ එවුන් විනාසකරපු රට අනුර ගානට හදයි. දැන් ඡන්දෙන් පස්සෙ මේ ජොබත් නැතිවුනාම උඹට තමා බංකොලොත්වෙලා කෝච්චියට පනින්න වෙන්නෙ