ඊළගපාර බලෙන් ට්‍රාන්ස කරාම මුගෙයි මොළ හතාගෙයි පෝස්ට් ටික මැනේජරයට පෙන්නල අමතන්න ඉන්නෙ.උණිඩියල් බයියා... රාබු පොන්නයා
එහෙනම් පකට ද පොන්නයෝ ප්‍රයිවට් කම්පැනි වල සාල්ලි මාසෙන් ට්‍රාන්සර් කරන්න කියන්නෙ
------ Post added on Feb 14, 2022 at 2:30 PM
ඊළගපාර බලෙන් ට්‍රාන්ස කරාම මුගෙයි මොළ හතාගෙයි පෝස්ට් ටික මැනේජරයට පෙන්නල අමතන්න ඉන්නෙ.උණිඩියල් බයියා... රාබු පොන්නයා
එහෙනම් පකට ද පොන්නයෝ ප්‍රයිවට් කම්පැනි වල සාල්ලි මාසෙන් ට්‍රාන්සර් කරන්න කියන්නෙ
------ Post added on Feb 14, 2022 at 2:30 PM
පුදපු ගමන් කලබල වෙලා කෙල කරගත්ත නෙ.. මම හැමදාම කියනවා පෝස්ට් එකක් දැක්ක ගමන් සිහිය නැතුව කමන්ට් දාන්න එපා කියලා..ඊළගපාර බලෙන් ට්‍රාන්ස කරාම මුගෙයි මොළ හතාගෙයි පෝස්ට් ටික මැනේජරයට පෙන්නල අමතන්න ඉන්නෙ.
ලංකාවට කුඩු ගේන උන් කුඩු විකුනලා හම්බෙන රුපියල් ටික දීල කෙලින්ම මෙහෙ බැංකු වලට එන්න තිබ්බ සල්ලි ( ණය ගෙවන්න තිබ්බ සල්ලි) වෙන රටකට ගෙන්න ගත්තොත් මොකද ? උන්ට කුඩු වලට ඩොලර් ම හම්බෙනවා. අවුලක් නැද්ද ? ඒ සල්ලි ආයිත් රටට එන්නේ නෑ ..මගේ history එක බැලුවොත් පෙනවානේ මං කැරී නන්දසේනයාට කඩේ යන එකෙක් නෙමී කියලා. හැබයි මේ කතාව මෙහෙම ගන්න පුලුවන්,. Ex : හිතපන් ල්ංකාවේ සමස්ත රුපියල් ප්‍රමාණය රුපියල් මිලියන 1ක් කියලා. මට එකෙන් රුපියල් 10000ක් ඔනී. එත් මට රුපියල් 10000නැ මාසේ වියදමට. මං ගාව පිටරට තියෙන account එකකින් ඩොලර් කියක් හරී උන්ඩියල් ක්‍රමෙට දිලා මං රුපියල් 10000 ගන්නවා. එතකොට ර්ටට ඩොලර් එන්නේ නැ. But මගේ අවශ්‍යතා වය සපිරෙනවා. රුපියල් වැඩිපුර තියෙන එකෙක් මට රුපියල් 10000 දෙන නිසා. මෙකෙන් රට ඇතුලට ඩොලර් ආවේ නැතත් රුපියල් අච්චු ගැසිම නිසා ඇතිවන උද්දමනය නැති වෙනවා නේ. අනික වැඩි ගානක් උන්ඩියල් උන් ගෙවන නිසා වෙනදාට වඩා මං වැඩිපුර ඩොලර් උන්ඩියල් කරනවා. වක්‍රව ඔය ක්‍රමයෙන් අර ඩොලර් ටිකත් හෙමිට ලංකාවට එනවා. මොකද අර ලංකාවෙන් රුපියල් දෙන එකා රුපියල් අච්චු ගහන්නේ නැනේ. එක්කෝ උ වතුපිටි විකනලා රුපියල් හොයන්න ඔනී. නැත්තම් සල්ලි කාරයෙක් වෙන්න ඔනි දම්මික ටයිල් බාස් වගේ. ඉතින් ඔඅය උන්ඩියල් ක්‍රමයක් යෙන් වෙන්නේ මහ බැංකුවට සල්ලි නැති එක මිසක් (උන්ගේ ආතල් ගන්න, නය ගෙවන්න) සාමනය ම්නුස්සයාට ඇත්තටම අවුලක් නැ. එ විතරක් නෙමයි වක්‍රව රට්ටත් හොදයි තමයි. උද්දමනය අඩු වෙනවා. මන් කියන එක වැරදිද.
සමහරු කියනවා ඩොලර් එක ඔහොම තද කරගෙන ඉන්නේ ඔය වැඩෙටම කියලා. උන්ඩියල් කරන ඇමතිලාත් ඉන්නවාලු. මං කියන්නේ මොන කරමයෙන් හරි රුපියල් පිච්චෙනවානම් හොදයි. මොකද inflation එක අඩු වෙනවානේ. හැබ්‍යි මහ බ්ංකුවට ඔච්චරම පුකේ අමාරුවක් තියෙනවා නම් කියන්න පුලුවන් නේ බැංකු හරහා අවඅවුරුද්දකට ඩොලර් 100000 ක් එවුවොත් 1000tax free බඩු ගෙන්න දෙනවා වගේ ටොපියක්, ඇයි එ ව්ගේ simple දෙයක් වත් මුන්ට කරන්න බැරි. මෙකේ වෙන හොරයක් තියෙනවා .ලංකාවට කුඩු ගේන උන් කුඩු විකුනලා හම්බෙන රුපියල් ටික දීල කෙලින්ම මෙහෙ බැංකු වලට එන්න තිබ්බ සල්ලි ( ණය ගෙවන්න තිබ්බ සල්ලි) වෙන රටකට ගෙන්න ගත්තොත් මොකද ? උන්ට කුඩු වලට ඩොලර් ම හම්බෙනවා. අවුලක් නැද්ද ? ඒ සල්ලි ආයිත් රටට එන්නේ නෑ ..
උබට වැඩි ගානක් දීල ගෙන්නගන්න ඩොලර් උන් බැංකු හරහා අඩු ගානකට ආයිත් මේ රටට ගෙන්න ගන්නේ නෑ . රටට එන්න තියන සල්ලි අඩු වෙන එක තමයි ඉතින් වෙන්නේ . ඒ උන්ඩියල් කරන උන් මෙහෙ උන්ම වෙන්න ඕන නෑ . වෙන රටක ජාවාරම් කාරයෙක් ට පුලුවන් ඕක කරල ඩොලර් වලින් හොයන්න.සමහරු කියනවා ඩොලර් එක ඔහොම තද කරගෙන ඉන්නේ ඔය වැඩෙටම කියලා. උන්ඩියල් කරන ඇමතිලාත් ඉන්නවාලු. මං කියන්නේ මොන කරමයෙන් හරි රුපියල් පිච්චෙනවානම් හොදයි. මොකද inflation එක අඩු වෙනවානේ. හැබ්‍යි මහ බ්ංකුවට ඔච්චරම පුකේ අමාරුවක් තියෙනවා නම් කියන්න පුලුවන් නේ බැංකු හරහා අවඅවුරුද්දකට ඩොලර් 100000 ක් එවුවොත් 1000tax free බඩු ගෙන්න දෙනවා වගේ ටොපියක්, ඇයි එ ව්ගේ simple දෙයක් වත් මුන්ට කරන්න බැරි. මෙකේ වෙන හොරයක් තියෙනවා .
අඩු ගානකට ගෙන්නේ නැ. එත් එ ඩොලර් තමයි බඩු (ආහාර, බෙත්) වෙගේ import වලට දාන්නේ. නැත්නම් මන් සල්ලි උන්ඩියල් කරනකොට මට රුපියල් දෙන එකාට තියෙන වාසිය මොකක්ද , මොකද උට ඩොලර් අරන් මොනවා කරන්නද, නිකමට හිතපන් මෙක මහා පරීමානෙන් උන්ඩියල් කරනවා කියලා , එතකොට එක rotate වෙන්න ඔනී. එතකොට නිකම්ම අර ඩොලර් import වලටදාන්න වෙනවා. එතකොට තමයි rotation එක යන්නේ. බැසිලා කියන්න හැදුවේ එක. කරුමෙට උට සිංහලත් බැ ඉංගිරිසි ත් බැ.උබට වැඩි ගානක් දීල ගෙන්නගන්න ඩොලර් උන් බැංකු හරහා අඩු ගානකට ආයිත් මේ රටට ගෙන්න ගන්නේ නෑ . රටට එන්න තියන සල්ලි අඩු වෙන එක තමයි ඉතින් වෙන්නේ . ඒ උන්ඩියල් කරන උන් මෙහෙ උන්ම වෙන්න ඕන නෑ . වෙන රටක ජාවාරම් කාරයෙක් ට පුලුවන් ඕක කරල ඩොලර් වලින් හොයන්න.
කොහෙද බන් එහෙම වෙන්නේ. ?අඩු ගානකට ගෙන්නේ නැ. එත් එ ඩොලර් තමයි බඩු (ආහාර, බෙත්) වෙගේ import වලට දාන්නේ. නැත්නම් මන් සල්ලි උන්ඩියල් කරනකොට මට රුපියල් දෙන එකාට තියෙන වාසිය මොකක්ද , මොකද උට ඩොලර් අරන් මොනවා කරන්නද, නිකමට හිතපන් මෙක මහා පරීමානෙන් උන්ඩියල් කරනවා කියලා , එතකොට එක rotate වෙන්න ඔනී. එතකොට නිකම්ම අර ඩොලර් import වලටදාන්න වෙනවා. එතකොට තමයි rotation එක යන්නේ. බැසිලා කියන්න හැදුවේ එක. කරුමෙට උට සිංහලත් බැ ඉංගිරිසි ත් බැ.