උඹලාට උඹලාගේ පෙනුම මතකද

libero

Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    Wena kenekta pena vidiya tikak samanai. diraka indan video on karala amthaka karala wada tika karan apalayan. ethakota aiam balapn. imbata image ekak oluwat waei
     
    • Like
    Reactions: Yin And Yang

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ඕකනම් සිරාම සීන් එකක්.. මට හිතිල තියනව අපිට අපේ ඇඟෙන් එළියට ගිහින් අපි ඇවිදින දිහා හැසිරෙන විදිය එහෙම ටිකක් බලන් ඉන්න තිබුනනම් මරු කියලා..
    අපි කණ්නාඩියෙන් බැලුවම පේන එක නෙමෙයි තව එකෙක්ට ඇත්තටම අපි දිහා බලද්දි පේන්නෙ...එක එක කණ්නාඩිවලින් පේන විදියත් විවිධයි අනික lighting එහෙම සෙට් වෙන විදිය එක්ක..
    මැජික් මශෘම් අයුවස්කා එහෙම ගත්තම එහෙම අපි දිහා ඇගෙන් එලියට ඇවිත් බලන් ඉන්න පුලුවන් කියලා අහලා තියේ
     

    Zorrow

    Active member
  • Jul 5, 2025
    177
    94
    28
    t.me
    කණ්ණාඩියෙන් බලද්දි උඹට උඹව පේන විදිහට නෙමේනේ කවුරු හරි කෙනෙක් අපිව අපේ ඉස්සරහ සජීවීව ඉඳගෙන අපිව දකින්නේ.
    එහෙම නැද්ද ? ඇයි එහෙම නැත්තෙ