අපි තවත් උඹලාට රැවටෙන්නෙ නෑ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    උණිඩියල් බයියා... රාබු පොන්නයා :yes:

    එහෙනම් පකට ද පොන්නයෝ ප්‍රයිවට් කම්පැනි වල සාල්ලි මාසෙන් ට්‍රාන්සර් කරන්න කියන්නෙ :angry::angry:
    ------ Post added on Feb 14, 2022 at 2:30 PM
    ඊළගපාර බලෙන් ට්‍රාන්ස කරාම මුගෙයි මොළ හතාගෙයි පෝස්ට් ටික මැනේජරයට පෙන්නල අමතන්න ඉන්නෙ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    @erozan ඒක තේරෙන්නෙත් නැත්නම් මෙහෙම කියන්නම්.. මම වැඩ කරන්නෙ පෙට්ටි කඩේක. ඒ පෙට්ටි කඩේ අපි මාලු පාන් එක්ස්පෝට් කරනවා. ඒකෙන් අපිට සල්ලි එනවා. සල්ලි එන්නෙ ප්‍රයිවට් බැංකුවකට. එන්නෙ ඩොලර් වලින්.. ඒ ඩොලර් රුපී එකවුන්ට් එකකට මාසයක් ඇතුලත ට්‍රාන්සර් කරන්න ඕන. ලංකාවට නම් එන්නෙ පෙට්ටි කඩේ ද ලංකාවද අදාල නැත්නම් පිටරට ද ලංකාවද ඩොලර් ද අදාලත් නැත්නම් පකට ද ආයෙ ට්‍රාන්සර් කරන්න කියන්නෙ රුපී එකවුන්ට් ව්ලට ???

    ඊළගපාර බලෙන් ට්‍රාන්ස කරාම මුගෙයි මොළ හතාගෙයි පෝස්ට් ටික මැනේජරයට පෙන්නල අමතන්න ඉන්නෙ.
    පුදපු ගමන් කලබල වෙලා කෙල කරගත්ත නෙ.. මම හැමදාම කියනවා පෝස්ට් එකක් දැක්ක ගමන් සිහිය නැතුව කමන්ට් දාන්න එපා කියලා.. 🤭🤭🤭
    ------ Post added on Feb 14, 2022 at 2:35 PM
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සුපිරි කතාව. මේ තෙරෙඩ් එක උඩින්ම තියන්න ඕනේ. දැනටමත් මැදමුලනේ බෙටි ලොවන හොරිකඩ බල්ලොන්ට රිදිලා හොදටම
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මගේ history එක බැලුවොත් පෙනවානේ මං කැරී නන්දසේනයාට කඩේ යන එකෙක් නෙමී කියලා. හැබයි මේ කතාව මෙහෙම ගන්න පුලුවන්,. Ex : හිතපන් ල්ංකාවේ සමස්ත රුපියල් ප්‍රමාණය රුපියල් මිලියන 1ක් කියලා. මට එකෙන් රුපියල් 10000ක් ඔනී. එත් මට රුපියල් 10000නැ මාසේ වියදමට. මං ගාව පිටරට තියෙන account එකකින් ඩොලර් කියක් හරී උන්ඩියල් ක්‍රමෙට දිලා මං රුපියල් 10000 ගන්නවා. එතකොට ර්ටට ඩොලර් එන්නේ නැ. But මගේ අවශ්‍යතා වය සපිරෙනවා. රුපියල් වැඩිපුර තියෙන එකෙක් මට රුපියල් 10000 දෙන නිසා. මෙකෙන් රට ඇතුලට ඩොලර් ආවේ නැතත් රුපියල් අච්චු ගැසිම නිසා ඇතිවන උද්දමනය නැති වෙනවා නේ. අනික වැඩි ගානක් උන්ඩියල් උන් ගෙවන නිසා වෙනදාට වඩා මං වැඩිපුර ඩොලර් උන්ඩියල් කරනවා. වක්‍රව ඔය ක්‍රමයෙන් අර ඩොලර් ටිකත් හෙමිට ලංකාවට එනවා. මොකද අර ලංකාවෙන් රුපියල් දෙන එකා රුපියල් අච්චු ගහන්නේ නැනේ. එක්කෝ උ වතුපිටි විකනලා රුපියල් හොයන්න ඔනී. නැත්තම් සල්ලි කාරයෙක් වෙන්න ඔනි දම්මික ටයිල් බාස් වගේ. ඉතින් ඔඅය උන්ඩියල් ක්‍රමයක් යෙන් වෙන්නේ මහ බැංකුවට සල්ලි නැති එක මිසක් (උන්ගේ ආතල් ගන්න, නය ගෙවන්න) සාමනය ම්නුස්සයාට ඇත්තටම අවුලක් නැ. එ විතරක් නෙමයි වක්‍රව රට්ටත් හොදයි තමයි. උද්දමනය අඩු වෙනවා. මන් කියන එක වැරදිද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    166,998
    113
    එකමත් එක රටක

    ලංකාවට කුඩු ගේන උන් කුඩු විකුනලා හම්බෙන රුපියල් ටික දීල කෙලින්ම මෙහෙ බැංකු වලට එන්න තිබ්බ සල්ලි ( ණය ගෙවන්න තිබ්බ සල්ලි) වෙන රටකට ගෙන්න ගත්තොත් මොකද ? උන්ට කුඩු වලට ඩොලර් ම හම්බෙනවා. අවුලක් නැද්ද ? ඒ සල්ලි ආයිත් රටට එන්නේ නෑ ..
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ලංකාවට කුඩු ගේන උන් කුඩු විකුනලා හම්බෙන රුපියල් ටික දීල කෙලින්ම මෙහෙ බැංකු වලට එන්න තිබ්බ සල්ලි ( ණය ගෙවන්න තිබ්බ සල්ලි) වෙන රටකට ගෙන්න ගත්තොත් මොකද ? උන්ට කුඩු වලට ඩොලර් ම හම්බෙනවා. අවුලක් නැද්ද ? ඒ සල්ලි ආයිත් රටට එන්නේ නෑ ..
    සමහරු කියනවා ඩොලර් එක ඔහොම තද කරගෙන ඉන්නේ ඔය වැඩෙටම කියලා. උන්ඩියල් කරන ඇමතිලාත් ඉන්නවාලු. මං කියන්නේ මොන කරමයෙන් හරි රුපියල් පිච්චෙනවානම් හොදයි. මොකද inflation එක අඩු වෙනවානේ. හැබ්‍යි මහ බ්ංකුවට ඔච්චරම පුකේ අමාරුවක් තියෙනවා නම් කියන්න පුලුවන් නේ බැංකු හරහා අවඅවුරුද්දකට ඩොලර් 100000 ක් එවුවොත් 1000tax free බඩු ගෙන්න දෙනවා වගේ ටොපියක්, ඇයි එ ව්ගේ simple දෙයක් වත් මුන්ට කරන්න බැරි. මෙකේ වෙන හොරයක් තියෙනවා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    166,998
    113
    එකමත් එක රටක
    සමහරු කියනවා ඩොලර් එක ඔහොම තද කරගෙන ඉන්නේ ඔය වැඩෙටම කියලා. උන්ඩියල් කරන ඇමතිලාත් ඉන්නවාලු. මං කියන්නේ මොන කරමයෙන් හරි රුපියල් පිච්චෙනවානම් හොදයි. මොකද inflation එක අඩු වෙනවානේ. හැබ්‍යි මහ බ්ංකුවට ඔච්චරම පුකේ අමාරුවක් තියෙනවා නම් කියන්න පුලුවන් නේ බැංකු හරහා අවඅවුරුද්දකට ඩොලර් 100000 ක් එවුවොත් 1000tax free බඩු ගෙන්න දෙනවා වගේ ටොපියක්, ඇයි එ ව්ගේ simple දෙයක් වත් මුන්ට කරන්න බැරි. මෙකේ වෙන හොරයක් තියෙනවා .
    උබට වැඩි ගානක් දීල ගෙන්නගන්න ඩොලර් උන් බැංකු හරහා අඩු ගානකට ආයිත් මේ රටට ගෙන්න ගන්නේ නෑ . රටට එන්න තියන සල්ලි අඩු වෙන එක තමයි ඉතින් වෙන්නේ . ඒ උන්ඩියල් කරන උන් මෙහෙ උන්ම වෙන්න ඕන නෑ . වෙන රටක ජාවාරම් කාරයෙක් ට පුලුවන් ඕක කරල ඩොලර් වලින් හොයන්න.
     
    • Like
    Reactions: Vermox

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උබට වැඩි ගානක් දීල ගෙන්නගන්න ඩොලර් උන් බැංකු හරහා අඩු ගානකට ආයිත් මේ රටට ගෙන්න ගන්නේ නෑ . රටට එන්න තියන සල්ලි අඩු වෙන එක තමයි ඉතින් වෙන්නේ . ඒ උන්ඩියල් කරන උන් මෙහෙ උන්ම වෙන්න ඕන නෑ . වෙන රටක ජාවාරම් කාරයෙක් ට පුලුවන් ඕක කරල ඩොලර් වලින් හොයන්න.
    අඩු ගානකට ගෙන්නේ නැ. එත් එ ඩොලර් තමයි බඩු (ආහාර, බෙත්) වෙගේ import වලට දාන්නේ. නැත්නම් මන් සල්ලි උන්ඩියල් කරනකොට මට රුපියල් දෙන එකාට තියෙන වාසිය මොකක්ද , මොකද උට ඩොලර් අරන් මොනවා කරන්නද, නිකමට හිතපන් මෙක මහා පරීමානෙන් උන්ඩියල් කරනවා කියලා , එතකොට එක rotate වෙන්න ඔනී. එතකොට නිකම්ම අර ඩොලර් import වලටදාන්න වෙනවා. එතකොට තමයි rotation එක යන්නේ. බැසිලා කියන්න හැදුවේ එක. කරුමෙට උට සිංහලත් බැ ඉංගිරිසි ත් බැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    166,998
    113
    එකමත් එක රටක
    අඩු ගානකට ගෙන්නේ නැ. එත් එ ඩොලර් තමයි බඩු (ආහාර, බෙත්) වෙගේ import වලට දාන්නේ. නැත්නම් මන් සල්ලි උන්ඩියල් කරනකොට මට රුපියල් දෙන එකාට තියෙන වාසිය මොකක්ද , මොකද උට ඩොලර් අරන් මොනවා කරන්නද, නිකමට හිතපන් මෙක මහා පරීමානෙන් උන්ඩියල් කරනවා කියලා , එතකොට එක rotate වෙන්න ඔනී. එතකොට නිකම්ම අර ඩොලර් import වලටදාන්න වෙනවා. එතකොට තමයි rotation එක යන්නේ. බැසිලා කියන්න හැදුවේ එක. කරුමෙට උට සිංහලත් බැ ඉංගිරිසි ත් බැ.
    කොහෙද බන් එහෙම වෙන්නේ. ?
    රට ඉන්න උන් වෙනදට ලංකාවට සල්ලි එවනව වෙනුවට ලංකාවෙන් පිට ඉන්න එකෙකට ඩොලර් යවනවා
    උගේ ලග තියන ජාවාරම් වලින් හොයාගත්ත රුපියල් ලංකාවේ ඉන්න රට ඉදන් සල්ලි එවන එකාට යවන්න ඕන තැනට යවනවා

    ඌ වැඩිගානට මාරු කරල import කරොත් ඒවා වැඩි ගානට විකුනන්න වෙනවා
    බඩු මිල වැඩි වෙනවා. පඩි ගෙවන්න තව සල්ලි අච්චු ගහන්න වෙනවා
    ------ Post added on Feb 14, 2022 at 4:30 PM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කො අර උන්ඩියල් බයියා...

    උණ්ඩියල් ක්‍රමය ගැන දැන ගන්න ඕන ද ?
    ------ Post added on Feb 14, 2022 at 5:07 PM

    උන්ඩියල් කියන ක්‍රමය හරියටම කිව්වොත් ඒක නිත්‍යානුකූල නොවන ක්‍රම සේරටම කියන්න පුළුවන් දෙයක්. මිනිස්සු උන්ඩියල් යන්න ප්‍රදානම හේතුව තමා ඩොලායට සාපේක්ශව රුපියල පහත වැටීම. උන්ඩියල්' තැරැව්කරුවන් අතර ගනුදෙනු, පොරොන්දු නෝට්ටු නොමැතිව සිදු කරනු ලබන්නේ දැඩි විශ්වාසය මත පදනම්වය. තැරැවුකරුවන් ලබාගන්නා මුදල් එවෙලේම ලංකාවේ යැපෙන්නන්ගේ ගිනුම් වලට මාරුකරන අවස්ථා මෙන්ම, ලංකවේ සිටින නියෝජිතයා හරහා බැංකු ගිනුමට මාරුකරන අවස්ථා සහ සෘජුව මුදල් ලබාදෙන අවස්ථා ද පවතී. මෙම ක්‍රමයේදී විදේශ මුදල් රට තුලට පැමිනීමක් සිදු නොවේ.

    මෙන්න මේ වගේ දෙයක් හිතන්න. ඔන්න මම රට ඉන්නව ඩොලර් 1500 අතේ තියන්. මට මේ 1500 ලංකාවෙ ඉන්න කාට හරි දෙන්න ඕන. බැංකුව හරහා එව්වොත් එයාට හම්බ වෙන්නෙ 203 ගානෙ කියලා හිතමු. එතකොට එයාට යන්නෙ රුපියල් 304,500 ක් විතරයි.

    මම දැන් ඉන්න රටේ ඉන්නවා තැරැව් කරුවො. එයාලා කරන්නෙ මේ වගේ අවස්තාවක ඩොලර් එකකට 240 විතර ගෙවනවා. එතකොට කරන්නෙ මම මගේ තැරැව් කරුවට ඩොලර් 1500 දෙනවා ලංකාවෙ ඒජන්ට් ඒකට හරියන්න 360,000 ලංකාවෙ ඉන්න කෙනාට දෙනවා. ලංකාවෙ එක්කෙනාට රුපියල් 55500 ක ලාබයක් එනවා. එතකොට තැරැව් කරුවො මොකද කරේ ලංකාවට බඩු ඉම්පෝට් කරන කොට පේමන්ට් ඩොලර් වලින් ගෙවනවා ඒ එකවුන්ට් වලින්.. ඕක දැන ගත්ත කබ්‍රාල් කලේ මොකද්ද ඩොලරයකට රුපියල් 10 විතර වැඩිපුර ගෙවනව කියලා කිව්වා. උන්ඩියල් නවත්තන්න ඒක ප්‍රමානවත් නෑ..
    ------ Post added on Feb 14, 2022 at 5:23 PM