මේකනම් පිස්සු ප්‍රශ්නයක්
උබලා උබලාගේ පෙනුම මූණ හරියටම දන්නවාද?
කණ්ණාඩියෙන් බලද්දි උඹට උඹව පේන විදිහට නෙමේනේ කවුරු හරි කෙනෙක් අපිව අපේ ඉස්සරහ සජීවීව ඉඳගෙන අපිව දකින්නේ.
අපේ මුලු ඇඟම අහුවෙන විදිහට ෆොටෝ එකක් අරගෙන ඒක බලලා උඹලාට උබලාගේ ඇත්ත පෙනුම ඒ වගේමයි කියලා හිතන්න පුළුවන්ද.
කොටින්ම කියනවානම් උඹලාට උඹලාගේ පෙනුම මතකද