කලු පූසා;11708189 said:lokka mata thread eka penne nehene ban
GTRZ අයියා මේ දැන් ත්‍රෙඩ් එක ඩිලිට් කරා යාළුවා
කලු පූසා;11708189 said:lokka mata thread eka penne nehene ban
ලොකු අකුරෙන් මේකෙ ටයිප් කලා කියලා ඕවා නවතින්නෙ නෑ. මේකෙ ඉන්න අපි එකාට එකාට විරුද්දව කුනුහරුපෙන් බැනගන්න එක විතරයි වෙන්නෙ.
ඕවාට විරුද්දව නැගී හිටින්න ඕනෙ නං මෙන්න කරන්න ඕනෙ දේ :
පහත කට්ටියට සාක්ශි ඇතුව කරුණු ඉදිරිපත් කරන්න.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
අමාත්‍ය :ගරු අග්‍රාමාත්‍ය දී. මූ. ජයරත්න මහතා
දුරකතන : +94-11-2303285/375128
නියෝජ්‍ය අමාත්‍ය: එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා දුරකතන : +94-11-2690380
ලේකම්: එච්.පී.සී. හෙරත් මහතා
දුරකතන : +94-11-2307674
කාර්යාලීය දුරකතන : +94-11-2307401/ 2307402
ෆැක්ස් : +94-11-2307409
ලිපිනය : නො 135, ධර්මපාල මාවත, කොළඹ 07
එහෙමයි කියලා මේකෙ ඕවා දැම්මා කියලා මුන් එකෙක් වත් එනවද ඕවා නවත්තන්න යන්න් ? නිකං බැනගන්න එක විතරයිනෙ වෙන්නෙ.මචන් මම පෞද්ගලිකව දෙපාරකට වඩා පැමිණිලි කරලා තියෙනවා, අපේ ඉන්න බෞද්ධ සංගමයෙන් පැමිණිලි කරලා තියෙනවා, ඒවා නිකන් බීරී අලින්ට වීණා වයන්න වගේ හින්දා අඩුම ගානේ දැනුවත් කරන්න වත් කියලා තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ. ඒ මිනිස්සු ඔක්කොම සල්ලි වලට යටයි, උබ කියන්නේ අපිට උන් වගේ බැකෝ අරන් ගිහින් කඩන්න කියලද?
එහෙමයි කියලා මේකෙ ඕවා දැම්මා කියලා මුන් එකෙක් වත් එනවද ඕවා නවත්තන්න යන්න් ? නිකං බැනගන්න එක විතරයිනෙ වෙන්නෙ.