අපි තවත් නිහඩව සිටිය යුතුද?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කලු පූසා;11708189 said:
    lokka mata thread eka penne nehene ban

    GTRZ අයියා මේ දැන් ත්‍රෙඩ් එක ඩිලිට් කරා යාළුවා
     
    Dec 24, 2011
    18
    5
    0
    මේක නම් හරිම අබුද්දස්ස කාලයක්, ඇයි සිහලුනේ, උබලට ඇස් දෙක වහගෙන මේවා දිහා බලාගෙන ඉන්න පුලුවනිද?
     
    Dec 24, 2011
    18
    5
    0
    ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ?

    වෙන මොකක් හරි එකක් නම් උඩ පැනගෙන බලයි, මෙහෙම ගියොත්, අපිව උස්සන් යනකන්ම අපි බලන් ඉඳී! ලැජ්ජ වෙන්න ඕනේ කාරණයක් මේක! ඇයි සිහලුනේ, ඔබලා බයද මේවාට විරුද්ධව හඬක් නගන්න? නැත්තම් ඇත්තම සිහලු එළකිරි එකේ නැතිවද?
     
    • Like
    Reactions: pizzu puza

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොකු අකුරෙන් මේකෙ ටයිප් කලා කියලා ඕවා නවතින්නෙ නෑ. මේකෙ ඉන්න අපි එකාට එකාට විරුද්දව කුනුහරුපෙන් බැනගන්න එක විතරයි වෙන්නෙ.
    ඕවාට විරුද්දව නැගී හිටින්න ඕනෙ නං මෙන්න කරන්න ඕනෙ දේ :

    පහත කට්ටියට සාක්ශි ඇතුව කරුණු ඉදිරිපත් කරන්න.

    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
    අමාත්‍ය :ගරු අග්‍රාමාත්‍ය දී. මූ. ජයරත්න මහතා
    දුරකතන : +94-11-2303285/375128

    නියෝජ්‍ය අමාත්‍ය: එම්.කේ.ඒ.‍ඩී.එස්. ගුණවර්ධන මහතා දුරකතන : +94-11-2690380
    ලේකම්: එච්.පී.සී. හෙරත් මහතා
    දුරකතන : +94-11-2307674
    කාර්යාලීය දුරකතන : +94-11-2307401/ 2307402
    ‍ෆැක්ස් : +94-11-2307409
    ලිපිනය : නො 135, ධර්මපාල මාවත, කොළඹ 07
     
    මචන් මම පෞද්ගලිකව දෙපාරකට වඩා පැමිණිලි කරලා තියෙනවා, අපේ ඉන්න බෞද්ධ සංගමයෙන් පැමිණිලි කරලා තියෙනවා, ඒවා නිකන් බීරී අලින්ට වීණා වයන්න වගේ හින්දා අඩුම ගානේ දැනුවත් කරන්න වත් කියලා තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ. ඒ මිනිස්සු ඔක්කොම සල්ලි වලට යටයි, උබ කියන්නේ අපිට උන් වගේ බැකෝ අරන් ගිහින් කඩන්න කියලද?
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඇත්ත මචං....මුස්ලිම් අයට තහංචි අඩුම සුළු ජාතිය විදියට ඉන්න පුළුවන් ලංකාවෙ වෙන්නැති.....ඒකනිසා අපේ ඔලුවට ඇත හෝදන්නෙ.....බලධාරීන් නම් පුක දෙයි....අපිවත් දෙයක් කරන්නෝන.....අපිට උන්ව මර්ධනය කරන්න ඕන නෑ....හැබැයි අපේ දේවල් අපේ අයිතිය අපේ උරුමය විනාස කරන්න දෙන්නත් බෑ...

    +5
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් මම පෞද්ගලිකව දෙපාරකට වඩා පැමිණිලි කරලා තියෙනවා, අපේ ඉන්න බෞද්ධ සංගමයෙන් පැමිණිලි කරලා තියෙනවා, ඒවා නිකන් බීරී අලින්ට වීණා වයන්න වගේ හින්දා අඩුම ගානේ දැනුවත් කරන්න වත් කියලා තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ. ඒ මිනිස්සු ඔක්කොම සල්ලි වලට යටයි, උබ කියන්නේ අපිට උන් වගේ බැකෝ අරන් ගිහින් කඩන්න කියලද?
    එහෙමයි කියලා මේකෙ ඕවා දැම්මා කියලා මුන් එකෙක් වත් එනවද ඕවා නවත්තන්න යන්න් ? නිකං බැනගන්න එක විතරයිනෙ වෙන්නෙ.
     
    Dec 24, 2011
    18
    5
    0
    එහෙමයි කියලා මේකෙ ඕවා දැම්මා කියලා මුන් එකෙක් වත් එනවද ඕවා නවත්තන්න යන්න් ? නිකං බැනගන්න එක විතරයිනෙ වෙන්නෙ.

    මචන් උබ දැන් මොනවද මට කරන්න කියන්නේ? අපිට කරන්න පුලුවන් ලොකුම දේ තමා මිනිස්සු දැනුවත් කරන එක, මම පෞද්ගලිකව ගිහින් තියෙනවා දෙනවගලට, ගිහින් බලලා කට්ටියත් එක්ක මේවා කරන්න එපා කියලා ඇවිත් තියෙනව, උබ කියන්නේ අපිට අවි අතට අරන් මේවා කඩා බිඳ දාලා එන්න කියලද? මචන් උබ හිතනවා නම් මම මේ නිකන් ත්‍රේඩ් දාන එක විතරයි කරන්නේ කියලා, උබට වැරදිලා, උබලා කරන්නේ නැති ගොඩක් දේවල් අපි කරනවා, ඒත් මේවා ගැන හැමෝම දැනුවත් කරන්න ඕනේ හින්දයි මෙහෙම එකක් දැම්මේ!
     
    Dec 24, 2011
    18
    5
    0
    මේ වගේ සිද්ධි තවත් දන්නවනම් මේ ත්‍රෙඩ් එකේ පල කරන්න, මොකද අපි අනිවාර්යෙන් දැනුවත් වෙලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්.