අපි දන්නවා බොල

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අපි දන්නවා බොල

    ලෝකයේ ඉන්න ශබ්ද්වත් ම හඬ තියෙන සතා දන්නවද :baffled:?? (අපේ ගෑනි නේ :growl::growl: )....
    මෙන්න බඩු ....Howler monkey

    images


    එලකිරියේත් මෙහෙම පොරක් ඉන්වනේ ..:P:P



    ඇමෙරිකාවේ ඔය හැම තැනම කෝපි වවන්න බෑ කියන්නේ .....ඒ කිව්වේ මහ පරිමාණයෙන් .....එහෙම වැව්වත් හෙන ගේමක් දෙන්න ඕනෙලු හද ගන්න ..ඒත් කොලිටි බඩු නෙමේ ...
    එහෙම වවන්න පුළුවන් එකම ප්‍රාන්තේ Hawaii ලු:shocked::rofl:

    big_island_hawaii_map.jpg


    මේකනම් බොල දන්නවනේ .....නිකමට දාන්නම් ...මෝන ලීස ට ..ඒ කිව්වේ එයාගේ පින්තුරේ ..ඇහි බැමි , ඇහි පිහාටු නෑනේ :no::rolleyes:..

    images


    දුක හිතිච්ච හාල්පාරුවෙක් ගේ වැඩක් :lol:
    11042839.jpg


    හරි බොල දන්නවද .:oo:..(මම නම් දැනගෙන හිටියේ නෑ :no:...) ලෝකේ නරක් වෙන්නේ නැති එකම ආහාරය ...?:oo:?
    ඔව් හරි ...ලුණු දෙහි:no::no: ... නෑ බොල පැණි:) ......


    images


    18yml1oo9kcd3jpg.jpg



    කියවල ..අපි දන්නවා බොල කියල කින්ඩියට හිනා වෙලා යන්නේ නැතුව :frown::frown:...මොනා හරි දීල පලයල්ලා:P ,,,,ලබන අවුරුද්දෙත් කඹ අදින්න:lol: ඕන