අපි දන්නවා බොල
ලෝකයේ ඉන්න ශබ්ද්වත් ම හඬ තියෙන සතා දන්නවද ?? (අපේ ගෑනි නේ )....

මෙන්න බඩු ....Howler monkey
ඇමෙරිකාවේ ඔය හැම තැනම කෝපි වවන්න බෑ කියන්නේ .....ඒ කිව්වේ මහ පරිමාණයෙන් .....එහෙම වැව්වත් හෙන ගේමක් දෙන්න ඕනෙලු හද ගන්න ..ඒත් කොලිටි බඩු නෙමේ ...
එහෙම වවන්න පුළුවන් එකම ප්‍රාන්තේ Hawaii ලු

මේකනම් බොල දන්නවනේ .....නිකමට දාන්නම් ...මෝන ලීස ට ..ඒ කිව්වේ එයාගේ පින්තුරේ ..ඇහි බැමි , ඇහි පිහාටු නෑනේ
හරි බොල දන්නවද .. ලෝකේ නරක් වෙන්නේ නැති එකම ආහාරය ...??
ඔව් හරි ...ලුණු දෙහි

... නෑ බොල පැණි ......
කියවල ..අපි දන්නවා බොල කියල කින්ඩියට හිනා වෙලා යන්නේ නැතුව ...මොනා හරි දීල පලයල්ලා
,,,,ලබන අවුරුද්දෙත් කඹ අදින්න ඕන

rep +
+