නැද්ද මම අහන්නේ.:PFB එකත් Delete කරන්න දෙනවනේ ..
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Jul 25, 2020 #1 නැද්ද මම අහන්නේ.FB එකත් Delete කරන්න දෙනවනේ .. Reactions: SLK_sri and Sadun Buwa
Devadatta Well-known member Dec 11, 2018 1,333 2,012 113 පිං බිමේ Jul 25, 2020 #3 උඹ මොකක් හරි මගඩි වැඩක් කරල මේකේ ඉන්න උන්ට කෙලවල ත්රෙඩ් එක මකල සුදන උනොත් මේකේ ඉන්න උන්ට සාක්ෂිත් නෑ පෙන්නන ඒක වෙන්න ඕන ඩිලීට් කරන්න බැරි Reactions: Akithama, aggregate, SLK_sri and 4 others
උඹ මොකක් හරි මගඩි වැඩක් කරල මේකේ ඉන්න උන්ට කෙලවල ත්රෙඩ් එක මකල සුදන උනොත් මේකේ ඉන්න උන්ට සාක්ෂිත් නෑ පෙන්නන ඒක වෙන්න ඕන ඩිලීට් කරන්න බැරි
2osama Well-known member Oct 25, 2010 81,611 72,820 113 මාලඹේ Jul 25, 2020 #4 ඉතිං උබ FB එකේ ම ඉඳපංකෝ අපිට පාන් ද Reactions: Son of Satan and Heshan Daminda
AnuradhaRa Well-known member Dec 25, 2010 62,168 1 43,691 113 යටගිය දවසැ බරණැස් නුවර Jul 25, 2020 #5 Reactions: Lahiru120 and Luvis
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,324 1 13,252 113 Gotham City Jul 25, 2020 #6 එහෙනම් ගසා සහ එරොසන් තමා හැපි වෙන්නෙ ඔය දෙ එළකිරි එකට ඇඩ් කරොත් . Reactions: aggregate, hasithayad, ryandok and 1 other person
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Jul 25, 2020 #8 BruceWayne92 said: එහෙනම් ගසා සහ එරොසන් තමා හැපි වෙන්නෙ ඔය දෙ එළකිරි එකට ඇඩ් කරොත් . Click to expand...
BruceWayne92 said: එහෙනම් ගසා සහ එරොසන් තමා හැපි වෙන්නෙ ඔය දෙ එළකිරි එකට ඇඩ් කරොත් . Click to expand...
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Jul 25, 2020 #9 මට නම් මේ ෆෝරම් එකේ තියෙන හොඳම ඔප්ෂන් එක මේක තමයි.
akunad Well-known member Jan 28, 2010 1,382 1,199 113 Non of your business Jul 25, 2020 #10 uba mona gas ponnayekda ?
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Jul 25, 2020 #11 ඉතිං පලයංකො මකබෑවිලා මේකෙන්... තෝ හිටියත් සෙතක් නෑනේ. එක්කො කොහෙන් හරි ලෝක බොරුවක් හොයාගන ඇවිත් දාල නෝන්ඩි වෙයි. නැත්තං ලෝකෙම නැති බිස්නම් ගැන හොයා හොයා ත්රෙඩ්ස් දායි.
ඉතිං පලයංකො මකබෑවිලා මේකෙන්... තෝ හිටියත් සෙතක් නෑනේ. එක්කො කොහෙන් හරි ලෝක බොරුවක් හොයාගන ඇවිත් දාල නෝන්ඩි වෙයි. නැත්තං ලෝකෙම නැති බිස්නම් ගැන හොයා හොයා ත්රෙඩ්ස් දායි.
vito Well-known member May 5, 2008 10,963 1 12,291 113 අදාළ නෑ නේ Jul 25, 2020 #12 inna bari nam pala ithin
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jul 25, 2020 #13 ඔව් බන් නේ ? උඹට delete කරන්න ඕන ඒවාට බුම්පියක් දාන්නද ? උඹට ලේසියි එතකොට තෝරගන්න
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Jul 25, 2020 #14 එහෙම බැරි එක හොදයි බන්. නැත්නම් මෙළහකට " මෛත්රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු" , " ගෙදර අයව මෛත්රීගේ පැත්තට හැරෙව්වා" වගේ ත්රෙඩ් නෑ. ඇත්ත කියපන් උබ ගසා නේද? Reactions: shameera89 and vito
එහෙම බැරි එක හොදයි බන්. නැත්නම් මෙළහකට " මෛත්රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු" , " ගෙදර අයව මෛත්රීගේ පැත්තට හැරෙව්වා" වගේ ත්රෙඩ් නෑ. ඇත්ත කියපන් උබ ගසා නේද?
GadgetPodda Well-known member May 11, 2018 846 1 744 93 Internet Jul 26, 2020 #15 මගුලක් කතා කරනවා හරි නම් එඩිට් කරන එකත් මීට වඩා ලිමිට් කරන්න ඕන. ඕනෙ ඕනෙ දේ කොරගෙන ත්රෙඩ් මකල මාරුවෙන්න කලපනාව Reactions: vito
මගුලක් කතා කරනවා හරි නම් එඩිට් කරන එකත් මීට වඩා ලිමිට් කරන්න ඕන. ඕනෙ ඕනෙ දේ කොරගෙන ත්රෙඩ් මකල මාරුවෙන්න කලපනාව
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Jul 26, 2020 #16 නැද්ද මම අහන්නේ Samaharunge mulu jathakema hoyaganna puluwan parana thread thibunahama
cat123 Well-known member Sep 25, 2007 2,712 4,462 113 Jul 26, 2020 #17 delete mokatada? explore and share or comment Jeevithe Windinna
A Anthurium Well-known member May 15, 2017 461 750 93 Jul 26, 2020 #18 ත්රෙඩ් තියා දාපු පොස්ට් එකක් වත් delete කරන්න බෑනේ බන්.
S Sampath Aravinda Active member Mar 10, 2016 95 36 28 Jul 26, 2020 #19 එතකොට උබ වගේ වෙස් මාරු කරපු හම්බයින්ගේ පැටිකිරිය කිරියට අලුත් අයට බලාගන්න බැහැනේ බන්. ඒවගේ කාලකන්නි ඉන්න නිසා වෙන්න ඇති මෙහෙම හදල තියෙන්නේ. Reactions: vito
එතකොට උබ වගේ වෙස් මාරු කරපු හම්බයින්ගේ පැටිකිරිය කිරියට අලුත් අයට බලාගන්න බැහැනේ බන්. ඒවගේ කාලකන්නි ඉන්න නිසා වෙන්න ඇති මෙහෙම හදල තියෙන්නේ.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Jul 26, 2020 #20 thread eka dapu eka hambayekda