අපි දාපු ත්‍රෙඩ් අපිට Delete කරන්න බැරිනම් elakiri එක මොකටද නේද ?

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උඹ මොකක් හරි මගඩි වැඩක් කරල මේකේ ඉන්න උන්ට කෙලවල ත්‍රෙඩ් එක මකල සුදන උනොත් මේකේ ඉන්න උන්ට සාක්ෂිත් නෑ පෙන්නන ඒක වෙන්න ඕන ඩිලීට් කරන්න බැරි
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට නම් මේ ෆෝරම් එකේ තියෙන හොඳම ඔප්ෂන් එක මේක තමයි.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතිං පලයංකො මකබෑවිලා මේකෙන්... තෝ හිටියත් සෙතක් නෑනේ. එක්කො කොහෙන් හරි ලෝක බොරුවක් හොයාගන ඇවිත් දාල නෝන්ඩි වෙයි. නැත්තං ලෝකෙම නැති බිස්නම් ගැන හොයා හොයා ත්‍රෙඩ්ස් දායි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් බන් නේ ? උඹට delete කරන්න ඕන ඒවාට බුම්පියක් දාන්නද ? උඹට ලේසියි එතකොට තෝරගන්න
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එහෙම බැරි එක හොදයි බන්. නැත්නම් මෙළහකට

    " මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු" ,
    " ගෙදර අයව මෛත්‍රීගේ පැත්තට හැරෙව්වා" වගේ ත්‍රෙඩ් නෑ. ඇත්ත කියපන් උබ ගසා නේද? :angry::angry:
     
    • Haha
    Reactions: shameera89 and vito

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මගුලක් කතා කරනවා හරි නම් එඩිට් කරන එකත් මීට වඩා ලිමිට් කරන්න ඕන.
    ඕනෙ ඕනෙ දේ කොරගෙන ත්‍රෙඩ් මකල මාරුවෙන්න කලපනාව :angry:
     
    • Haha
    Reactions: vito

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නැද්ද මම අහන්නේ

    Samaharunge mulu jathakema hoyaganna puluwan parana thread thibunahama
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ත්‍රෙඩ් තියා දාපු පොස්ට් එකක් වත් delete කරන්න බෑනේ බන්.
     

    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    එතකොට උබ වගේ වෙස් මාරු කරපු හම්බයින්ගේ පැටිකිරිය කිරියට අලුත් අයට බලාගන්න බැහැනේ බන්. ඒවගේ කාලකන්නි ඉන්න නිසා වෙන්න ඇති මෙහෙම හදල තියෙන්නේ.
     
    • Like
    Reactions: vito