අපි දාමු පාටියක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුද යකෝ මේක බුම්ප් කලේ?බුම්ප් කරන්න එපා මේක පරණ සීන් එකක්.........​
    :sorry::sorry:

    ආ තෝ ආවද? කෝ තොගෙ රෙද්දෙ පාටිය??:growl::growl:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කෝ කෝ.....කෝ...පාටි කෝ......................
    අනේ කෝ දෙනවකෝ.............
    බොරැ එහෙම කියල අහු වෙන්නෙපා හරිද????
     

    Mozilla

    Well-known member
  • ThreadClosed400.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැ නැ පාටියක් නැ...යකෝ මේක බුම්ප් කරන්න එපා...මේක පරණ සීන් එකක්


    එලකිරි එකේ බයිල බැහැ හරිය..:frown::frown: දෙනව කිව්ව රෙද්දෙ පාටිය දීපන්..
    නැත්නම් ඉතින් පෝල් එකක් දාල උඹව එලවනව එළකිරි එකෙන්..
    නැත්නම් නමයි ගමයි -රෙප් ඕනිද තොට??
     

    Mozilla

    Well-known member
  • kello enawanam witharak kiyapan

    එලකිරි එකේ බයිල බැහැ හරිය..:frown::frown: දෙනව කිව්ව රෙද්දෙ පාටිය දීපන්..
    නැත්නම් ඉතින් පෝල් එකක් දාල උඹව එලවනව එළකිරි එකෙන්..
    නැත්නම් නමයි ගමයි -රෙප් ඕනිද තොට??

    බොරු කියන්න එපා බං
    මේක එච්චර පරණ නෑනේ

    ThreadClosed400.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kello enawanam witharak kiyapan

    ඇයි? :shocked::shocked: එහෙමනන් උඹ එන්නෙ නැද්ද? වරෙන් වරෙන් ලස්සන සුදු කොල්ලො ටිකක් ඉන්නව. මොසිලයත් ඉන්නවනේ ඉතින්..:lol::lol:
     

    Mozilla

    Well-known member
  • අඩෝ මේ දැන් එහෙම පැනල යන්න බෑ හරිද....
    දෙනවයි කියපු එක දියන් මේ දැන්ම ගුටි නොකා...
    :growl::growl::growl:

    මේක පරණ සීන් එකක් ඔයි..කවුද බුම්ප් කරලා.පාටි එල දීලා ඉවරයි....:sorry: