අපි දාමු පාටියක්

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔන්න දැන් නම් CHROME වලට මාරැ වෙන්න වෙනව මොසිලයෝ......:growl::growl:
    ගුටි නොකා පාටි එක රෙඩි කරපන්...:frown:
     

    Mozilla

    Well-known member
  • යකෝ මේක බුම්ප් කරන්න එපා.....මේක පරණ සීන් එකක්....හැබැයි මං නරක මිනිහා කියන්න එපා.....:frown:.දැන් ඔක්කොම වෙන නුලක් හොයාගෙන ගිහිල්ලා එකේ චැට් කරමු...මේක මෙහෙන්නම යට ගියාවේ,:sorry: