අපි දාමු පාටියක්

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
හොඳ වැඩේ උඹට .. මම උඹට ෆේස් බුක් එකේදී ඊයේ කිව්වනේ කුණුහරප කියන්න එපා කියල .. මාළුවා නහින්නේ කට නිසා කියල කතාවක් තියනවනේ
පු* දීලා වෙඩි කාපිය කාල කන්නි ***************************:growl::growl::growl:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පු* දීලා වෙඩි කාපිය කාල කන්නි ***************************:growl::growl::growl:

    මේ යකෝ යන තැනකට පලයන් ගිහින් ත්‍රෙඩ් එකක් දාගනින් උඹ වගේ කුණුහරප කියන මාළු කාරයන්ට ... මේක හරි වදයක්නෙ යකෝ අපිට ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාන්න හිතෙන්නේ නෑ මූ ඇවිත් කියන කතාවලට . යකෝ අපිත් කුණුහරප කියනවා ඒත් කියන වෙලාවක් තියනවා තෝ වගේ හැම වෙලේම කුණුහරප කටේ තියාගෙන ඉන්නේ නෑ .. උඹ කතාකරන විදියෙන් මට හිතාගන්න පුළුවන් උඹ මොකෙක්ද කියල :dull::dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පු* දීලා වෙඩි කාපිය කාල කන්නි ***************************:growl::growl::growl:
    කුණුහර්ප නවත්තපං:no::no::no::no:
    ජෝක් එකටයි තද උනාමයි සේරටම කියන්න එපා ඕවා
    ඕවා ටිකක් පරිස්සමට තියාගනින්
    නප්පියටම තද උන වෙලාවක පාවිච්චි කරන්න
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මේ යකෝ යන තැනකට පලයන් ගිහින් ත්‍රෙඩ් එකක් දාගනින් උඹ වගේ කුණුහරප කියන මාළු කාරයන්ට ... මේක හරි වදයක්නෙ යකෝ අපිට ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාන්න හිතෙන්නේ නෑ මූ ඇවිත් කියන කතාවලට . යකෝ අපිත් කුණුහරප කියනවා ඒත් කියන වෙලාවක් තියනවා තෝ වගේ හැම වෙලේම කුණුහරප කටේ තියාගෙන ඉන්නේ නෑ .. උඹ කතාකරන විදියෙන් මට හිතාගන්න පුළුවන් උඹ මොකෙක්ද කියල :dull::dull:
    උබට මාත් එක්ක ප්රශ්නයක් තියෙනවනම් දැන්ම විසද ගනි:growl:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    කුණුහර්ප නවත්තපං:no::no::no::no:
    ජෝක් එකටයි තද උනාමයි සේරටම කියන්න එපා ඕවා
    ඕවා ටිකක් පරිස්සමට තියාගනින්
    නප්පියටම තද උන වෙලාවක පාවිච්චි කරන්න

    :yes::yes::yes::yes::yes::yes: