අපි දාමු පාටියක්

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
කුඩු කාරයොත් එක්ක අපේ කතා නෑ .. සොරි :no:
:nerd::nerd::nerd:තො හොද ලමයෙක්ද...ලමයෙක් නම් වරෙන් මීගමුවට...කොච්චියක් බලන්න:frown:
කුඩැල්ල මෙට්ටේ තියන්න බෑනේ මචං ඔන්න ඕක නවත්තපන් :no::no:
:growl::growl::growl:පල ගැඩවිලා යන්න:growl::growl::growl:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම තොට පී එම් එකක් එවන්නම්......මේ සුදු පූස කියනව කුනුහරප කියන්න එපාලු

    thota mawa penne hukamo malu kaarayek widiyatada ponti koto.....abala hutto kimba athadaala balapan...mage maluwa (payiya) danna puluwanda kiyala....no more sound no more show offs:yes::yes:

    මම කිව්වා දැක්කේ නැද්ද කුඩු කාරයොත් එක්ක කතා නෑ කියල :nerd:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :nerd::nerd::nerd:තො හොද ලමයෙක්ද...ලමයෙක් නම් වරෙන් මීගමුවට...කොච්චියක් බලන්න:frown:

    :growl::growl::growl:පල ගැඩවිලා යන්න:growl::growl::growl:

    හොඳ පෙන්නන්න වරෙන්කො මේ පැත්තේ . උඹ වගේ එකෙක් අපේ පැත්තේ හිටියනම් කනත්තේ වළල්ල මෙලහකට

    :confused:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    හොඳ පෙන්නන්න වරෙන්කො මේ පැත්තේ . උඹ වගේ එකෙක් අපේ පැත්තේ හිටියනම් කනත්තේ වළල්ල මෙලහකට

    :confused:
    උබව කනත්තට යවනවා යකො....මාව යවන්න කලින්....උබට කොච්චියක් යවන්නම වෙයි වගේ:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බැනගනිල්ලා ඇති වෙනකල්
    කුණුහරුප බෑ හැබැයි
    තරු සලකුණු තහනම්

    තරු සලකුණු තහනම් :shocked::shocked::shocked:


    කව්ද ඩෝ අපිට නීති දාන ++++++++ (තරැ නෙමෙයි බන්):lol::lol:
     

    Mozilla

    Well-known member
  • ශනික Ice. උබලා දෙන්නම දැන් ඕක නවත්තපං..මං ශානිකයට කිවා ඌ කරපු වැරැද්ද ඌ එක හදාගත්ත..දැන් සීන් එක ඉවරයි...දැන් ඕක අතැරලා දාපල්ලා බං...කුණුහරප කියන්න එපා බං..කියන්න ඕනි වෙලාවට කියමු..උබලා දෙන්නම අපේ හොද ෆිට් එකක්නේ...ඒකනිසා මේ උබලා දෙන්නමට කියන්නේ.දැන් ඇති නවත්තපං...​
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචන් ශනික උබත් කුනුහරප කියන එක පොඩ්ඩක් නවත්තපන්....
    අඩේ කූලා ශනිකයා එක්ක ගහගන්න යන්න එපා... :eek:

    ෆිට් එකේ ඉමුකෝ සෙට් එකම :) ;)