අපි දාමු පාටියක්

Mozilla

Well-known member
  • ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ශනික Ice. උබලා දෙන්නම දැන් ඕක නවත්තපං..මං ශානිකයට කිවා ඌ කරපු වැරැද්ද ඌ එක හදාගත්ත..දැන් සීන් එක ඉවරයි...දැන් ඕක අතැරලා දාපල්ලා බං...කුණුහරප කියන්න එපා බං..කියන්න ඕනි වෙලාවට කියමු..උබලා දෙන්නම අපේ හොද ෆිට් එකක්නේ...ඒකනිසා මේ උබලා දෙන්නමට කියන්නේ.දැන් ඇති නවත්තපං...​
    මගදි අහුවෙලා ගැහුවොත් ගහනවා එච්චරයි හරිද:growl::growl:.......අපි මේ 2009 ඉදන්ම ඉන්නව මූ මේ 2010දි ඇවිත් මුගෙ පු$ පෙන්නනවා...:yes::yes:
     
    Mozilla

    Well-known member
  • මගදි අහුවෙලා ගැහුවොත් ගහනවා එච්චරයි හරිද:growl::growl:.......අපි මේ 2009 ඉදන්ම ඉන්නව මූ මේ 2010දි ඇවිත් මුගෙ පු$ පෙන්නනවා...:yes::yes:

    දැන් ඇති යකොව්.....නවත්තාපන්......ආයේ ඕක ගැන කථා කරන්න එපා....:yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ශනික Ice. උබලා දෙන්නම දැන් ඕක නවත්තපං..මං ශානිකයට කිවා ඌ කරපු වැරැද්ද ඌ එක හදාගත්ත..දැන් සීන් එක ඉවරයි...දැන් ඕක අතැරලා දාපල්ලා බං...කුණුහරප කියන්න එපා බං..කියන්න ඕනි වෙලාවට කියමු..උබලා දෙන්නම අපේ හොද ෆිට් එකක්නේ...ඒකනිසා මේ උබලා දෙන්නමට කියන්නේ.දැන් ඇති නවත්තපං...​

    මුන් වගේ උන් හදන්න බෑ බං :no:

    මචන් ශනික උබත් කුනුහරප කියන එක පොඩ්ඩක් නවත්තපන්....
    අඩේ කූලා ශනිකයා එක්ක ගහගන්න යන්න එපා... :eek:

    ෆිට් එකේ ඉමුකෝ සෙට් එකම :) ;)

    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනෙ මචං :yes:

    මගදි අහුවෙලා ගැහුවොත් ගහනවා එච්චරයි හරිද:growl::growl:.......අපි මේ 2009 ඉදන්ම ඉන්නව මූ මේ 2010දි ඇවිත් මුගෙ පු$ පෙන්නනවා...:yes::yes:

    2009 ඉඳං උඹ මෙතන මෙච්චර කල් හිටපු එක ගැන මට පුදුමයි :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මූ මට ගහන්න...ඒව ඉතින් හදේ තමයි:nerd::nerd:

    උඹ මේ ෆෝරම් එකක විරය වෙන්න ගියාම උම්බමයි චාටර් වෙන්නේ (දැන් චාටර් වෙලා ඉවරයි)
    උඹ හිතං ඉන්නේ මීගමුවේ කියල ලොක්ක කියලද අනේ යකෝ මීගමුවේ ඉන්න උන් ගැන අපි හොඳට දන්නවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශනික Ice. උබලා දෙන්නම දැන් ඕක නවත්තපං..මං ශානිකයට කිවා ඌ කරපු වැරැද්ද ඌ එක හදාගත්ත..දැන් සීන් එක ඉවරයි...දැන් ඕක අතැරලා දාපල්ලා බං...කුණුහරප කියන්න එපා බං..කියන්න ඕනි වෙලාවට කියමු..උබලා දෙන්නම අපේ හොද ෆිට් එකක්නේ...ඒකනිසා මේ උබලා දෙන්නමට කියන්නේ.දැන් ඇති නවත්තපං...​

    :yes::yes: යකෝ අපි වඩේ විකුණද්දිවත් මෙහෙම මරා ගත්තෙ නැහැ නෙවැ. ෆිට් එකේ ඉමු බන්.. කස්ටිය සෙට් වෙලා එහෙනන් මොසිලයාගේ පාටි එකට ප්ලග් වෙමු:shocked::shocked::shocked: