අපි දාහක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව


    අපි දාහක් දෙවල් ජිවිතයේ බලපොරොත්තු වෙද්දි මෙ අහින්සක මිනිස්සු හොයන්නේ අයිත් එන්නේ නැති බව දැන දැනම ...... අපේ ජිවිත රකින්න තමන්ගේ ජිවිත පුදදීපු ඒ වීරයන්ගේ නම්..........
    ඒ නම, පුවරුවේ තියෙනවා දැක්කම ඇතිවන හැගීම කොයිවගේ වෙන්න ඇත්ද?


    389285_431349873555935_269648896392701_1516624_857651467_n.jpg


    :(:(:(

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අපි බලාපොරොත්තු වෙන හැමදේම ජීවිතේ ඒ විදිහටම වෙන්නේ නෑ බන්:(,එකට තමා ජීවිතේ කියන්නේ :yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සමහරුන්ට ඕවා දැන් අමතකයි.....ඒ මදිවට කොටින්ගෙ අයිතිවාසිකම් ගැනත් කතා කරනවා....මේ මිනිස්සුන්ට පින්සිද්ධ වෙන්න තමයි ඒ අයට ගෞරව කරන මිනිස්සුයි නොකරන අමනයොයි දෙගොල්ලොම අද ඉතුරු වෙලා ඉන්නෙ....