අපි දැන් කුමක් කරමුද? For all EK Members
අපි දැන් කුමක් කරමුද?
මෙවර මහ මැතිවරණයේදී අපි අපේ වටිනා ඡන්දය පාවිච්චි කල යුත්තෙ කෙසේද?
අපි කුමක් කල යුතුද? ඔබගේ අදහස කුමක්ද?
එ.ජ.නි.ස. - රටේ සංවර්ධන කටයුතු දිගටම කරගෙනයාමට ජනාධිපතිතුමාට සහයෝගය දිය යුතුය.
එ.ජා.ප. - රටේ එකාධිපති විධායක පාලනය නතරකර ප්රජාත්රන්ත්රවාදය ඇතිකල යුතුය.
ජ.වි.පෙ.- ආණ්ඩුවේ දූෂණයට හා වැරදි වලට විරුද්ධව පාර්ලිමේන්තුවේ හඩක් නැගීමට
වෙනත් පක්ෂයකට - මෙවර ප්රධාන පක්ෂ වලට ඡන්දය නොදී සුලු පක්ෂයකට ඡන්දය දිය යුතුයි.
ඡන්දය නොදීය යුතුයි - කුමන පක්ෂයකටවත් ඡන්දය නොදීය යුතුයි.

Last edited:

අමීන් ට එරෙහිව
...