අපි දැන් කුමක් කරමුද? For all EK Members

අපි දැන් කුමක් ක&#3515

  • එ.ජ.නි.ස.

    Votes: 7 21.9%
  • එ.ජා.ප.

    Votes: 18 56.3%
  • ජ.වි.පෙ.

    Votes: 6 18.8%
  • වෙනත් පක්ෂයකට

    Votes: 0 0.0%
  • ඡන්දය නොදීය යුතුයි

    Votes: 1 3.1%

  • Total voters
    32

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
අපි දැන් කුමක් කරමුද? For all EK Members

ි දැන් කුක් කරද?

මෙවර ැතිවරණයේදී ි අේ වටිනා ඡන්දය විච්චි කල යුත්තෙ කෙේද?

ි කුක් කල යුතුද? ඔබගේ අදහස කුක්ද?

එ.ජ.නි.ස. - රටේ සංවර්ධන කටයුතු දිගටම කරගෙනයාමට ජනාධිපතිතුමාට සහයෝගය දිය යුතුය.

එ.ජා.ප. - රටේ එකාධිපති විධායක පාලනය නතරකර ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇතිකල යුතුය.

ජ.වි.පෙ.- ආණ්ඩුවේ දූෂණයට හා වැරදි වලට විරුද්ධව පාර්ලිේන්තුවේ හඩක් නැගී

වෙනත්
පක්ෂයකට - මෙවර ප්‍රධාන පක්ෂ වලට ඡන්දය නොදී සුලු පක්ෂයකට ඡන්දය දිය යුතුයි.

ඡන්දය නොදීය යුතුයි - කුමන පක්ෂයකටවත් ඡන්දය නොදීය යුතුයි.

 
Last edited:

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ි දැන් කුක් කරද?

මෙවර ැතිවරණයේදී ි අේ වටිනා ඡන්දය විච්චි කල යුත්තෙ කෙේද?

ි කුක් කල යුතුද? ඔබගේ අදහස කුක්ද?

එ.ජ.නි.ස. - රටේ සංවර්ධන කටයුතු දිගටම කරගෙනයාමට ජනාධිපතිතුමාට සහයෝගය දිය යුතුය. Yes & No

එ.ජා.ප. - රටේ එකාධිපති විධායක පාලනය නතරකර ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇතිකල යුතුය. Yes

ජ.වි.පෙ.- ආණ්ඩුවේ දූෂණයට හා වැරදි වලට විරුද්ධව පාර්ලිේන්තුවේ හඩක් නැගීට. Yes

වෙනත්
පක්ෂයකට - මෙවර ප්‍රධාන පක්ෂ වලට ඡන්දය නොදී සුලු පක්ෂයකට ඡන්දය දිය යුතුයි. NO

ඡන්දය නොදීය යුතුයි - කුමන පක්ෂයකටවත් ඡන්දය නොදීය යුතුයි. NO


:yes::yes::yes:...
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සරත් අපි ඔබ සමගයි
    අනිවාරයෙන්ම ආණ්ඩුවට විරැද්ධව
    ඡන්දය පාවිච්චි කළ යුතුයි
    ඡන්දය සොරාකෑවත් :D අමීන් ට එරෙහිව
     

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    kalin sf ta mama dunne
    dan mama
    රටේ සංවර්ධන කටයුතු දිගටම කරගෙනයාමට ජනාධිපතිතුමාට සහයෝගය දිය යුතුය.
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    aniwa mahindata thamai..............
    sanwardanaya hodin karanna MRta chande denawa

    කරයි කරයි මරුවටම කරයි. රටේ සංවර්ධනය කෙසේ වෙතත් පරම්පරවෙ සංවර්ධනය නම් කරගනියි. අපිට ඉතින් හුලං තමයි.:oo::oo::oo::oo::oo: