අපි නඩු දාන්නේ ඇප හම්බවෙන්නේ නැති විදියට - වසන්ත සමරසිංහ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    BMW සීන් එකට නෙමේනෙ මිනිහට ඇප දුන්නෙ නැත්තෙ. සතොසෙ සීන් එකකට නේද?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    අර මෝඩ ජෝක් එකක් කරපු නටාෂත් රිමාන්ඩ් එකේ හිටිය මීට වැඩි කාලයක්

    Oh No Reaction GIF
    Exactly
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,768
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත එක හිරේ යන හේතුවක් නම්, (මොකද ඇලෝසියස් ඒ සල්ලි මොන හේතුවක් හෝ දෙන කොට වැරදි කාරයෙක් වෙලා නෑනෙ) එතකොට කවුරු හරි සල්ලි කාරයෙක් යම් පක්ෂෙක මූලස්ථානය හදන්න නොමිලේ සිමෙන්ති,ටයිල්,වැලි,ගඩොල්,කම්බි එහෙම දුන්නා නම් ඒ සල්ලි කාරයා මොකක් හරි මගඩියකට අහු වුනොත් අර පක්ෂ මූලස්ථානයයි, පක්ෂෙයි වැරදි වෙනවද?

    නැතුව. වැරදි තමා.
    උන් බබාල නෙවෙයි ඒ සල්ලි කොහොමද ආවෙ කියල දැන දැනම තමයි ගන්නෙ.
    උන්ව අල්ලන්නෙ නැතුව නිදහසේ ජාවාරං කරගන්න ඉඩ දීල තියෙන්නෙත් උන්ගෙ පක්ෂ වලට සල්ලි පොම්ප කරගන්න.

    ඒවට කියන්නෙ හවුල් ව්‍යාපාර කියලා.

    අනිත් එක එංගලන්තෙන් හොරාගත්ත වාහනේ. දැන් ජොන්ටා ඒකට සම්බන්ධ නෑ කියලා කිව්වම ඒකෙ සම්බන්ධයක් නෑ කියල පොලිසිය කියනවා. හැබැයි උස්සපු බයික් එකක්, ත්‍රීවිල් එකක් වෙන මිනිහෙක් ඇත්තටම දන්නෙ නැතුව පැදන් ගියොත් පොලිසිය ඔය කතාවම කියනවද? 😹

    අන්න එහෙමනං පොන්නප්පු හදපු සුපිරි රට කියන එක හරි.

    අනිත් එක කෝ නම්බර් ප්ලේට් මාරු කරපුවට, ලියාපදිංචි කරන්නෙ නැතුව වාහන පැද්ද ඒව? ඒව අනිත් මිනිස්සුන්ටත් ඒ විදියටම පුලුවන් වෙලා ජොන්ටා නිදහස් කරනව නං මට කිසිම ප්‍රශ්නයක් නෑ.
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    නැතුව. වැරදි තමා.
    උන් බබාල නෙවෙයි ඒ සල්ලි කොහොමද ආවෙ කියල දැන දැනම තමයි ගන්නෙ.
    උන්ව අල්ලන්නෙ නැතුව නිදහසේ ජාවාරං කරගන්න ඉඩ දීල තියෙන්නෙත් උන්ගෙ පක්ෂ වලට සල්ලි පොම්ප කරගන්න.

    ඒවට කියන්නෙ හවුල් ව්‍යාපාර කියලා.
    Ehenan pansal Wala ganayo tika mulinma kooduwata daannan wenne
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    නැතුව. වැරදි තමා.
    උන් බබාල නෙවෙයි ඒ සල්ලි කොහොමද ආවෙ කියල දැන දැනම තමයි ගන්නෙ.
    උන්ව අල්ලන්නෙ නැතුව නිදහසේ ජාවාරං කරගන්න ඉඩ දීල තියෙන්නෙත් උන්ගෙ පක්ෂ වලට සල්ලි පොම්ප කරගන්න.

    ඒවට කියන්නෙ හවුල් ව්‍යාපාර කියලා.

    අනිත් එක එංගලන්තෙන් හොරාගත්ත වාහනේ. දැන් ජොන්ටා ඒකට සම්බන්ධ නෑ කියලා කිව්වම ඒකෙ සම්බන්ධයක් නෑ කියල පොලිසිය කියනවා. හැබැයි උස්සපු බයික් එකක්, ත්‍රීවිල් එකක් වෙන මිනිහෙක් ඇත්තටම දන්නෙ නැතුව පැදන් ගියොත් පොලිසිය ඔය කතාවම කියනවද? 😹

    අන්න එහෙමනං පොන්නප්පු හදපු සුපිරි රට කියන එක හරි.

    අනිත් එක කෝ නම්බර් ප්ලේට් මාරු කරපුවට, ලියාපදිංචි කරන්නෙ නැතුව වාහන පැද්ද ඒව? ඒව අනිත් මිනිස්සුන්ටත් ඒ විදියටම පුලුවන් වෙලා ජොන්ටා නිදහස් කරනව නං මට කිසිම ප්‍රශ්නයක් නෑ.
    wahana ussala middle east / east EU ratawal walata patawana eka loku jawaramak. e ratawala plosiya meek na