BMW scene ekata thamaBMW සීන් එකට නෙමේනෙ මිනිහට ඇප දුන්නෙ නැත්තෙ. සතොසෙ සීන් එකකට නේද?
වසන්තයට දැන් කෙඳිරි ගෑවිලා ඇති දැන්ආහ් ආහ් අල්ලනකොට කෙඳිරිගෑවුනාද ?
Exactlyඅර මෝඩ ජෝක් එකක් කරපු නටාෂත් රිමාන්ඩ් එකේ හිටිය මීට වැඩි කාලයක්
![]()
දැන් ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත එක හිරේ යන හේතුවක් නම්, (මොකද ඇලෝසියස් ඒ සල්ලි මොන හේතුවක් හෝ දෙන කොට වැරදි කාරයෙක් වෙලා නෑනෙ) එතකොට කවුරු හරි සල්ලි කාරයෙක් යම් පක්ෂෙක මූලස්ථානය හදන්න නොමිලේ සිමෙන්ති,ටයිල්,වැලි,ගඩොල්,කම්බි එහෙම දුන්නා නම් ඒ සල්ලි කාරයා මොකක් හරි මගඩියකට අහු වුනොත් අර පක්ෂ මූලස්ථානයයි, පක්ෂෙයි වැරදි වෙනවද?
Ehenan pansal Wala ganayo tika mulinma kooduwata daannan wenneනැතුව. වැරදි තමා.
උන් බබාල නෙවෙයි ඒ සල්ලි කොහොමද ආවෙ කියල දැන දැනම තමයි ගන්නෙ.
උන්ව අල්ලන්නෙ නැතුව නිදහසේ ජාවාරං කරගන්න ඉඩ දීල තියෙන්නෙත් උන්ගෙ පක්ෂ වලට සල්ලි පොම්ප කරගන්න.
ඒවට කියන්නෙ හවුල් ව්‍යාපාර කියලා.
Ehenan pansal Wala ganayo tika mulinma kooduwata daannan wenne
ඇතුලට දානකොට කෑ ගහන්න එපා....මෙව්වා පස්සේ බම්ප් වෙනකොට කෙම්දිරි ගාම්න එපා හොදේ![]()
wahana ussala middle east / east EU ratawal walata patawana eka loku jawaramak. e ratawala plosiya meek naනැතුව. වැරදි තමා.
උන් බබාල නෙවෙයි ඒ සල්ලි කොහොමද ආවෙ කියල දැන දැනම තමයි ගන්නෙ.
උන්ව අල්ලන්නෙ නැතුව නිදහසේ ජාවාරං කරගන්න ඉඩ දීල තියෙන්නෙත් උන්ගෙ පක්ෂ වලට සල්ලි පොම්ප කරගන්න.
ඒවට කියන්නෙ හවුල් ව්‍යාපාර කියලා.
අනිත් එක එංගලන්තෙන් හොරාගත්ත වාහනේ. දැන් ජොන්ටා ඒකට සම්බන්ධ නෑ කියලා කිව්වම ඒකෙ සම්බන්ධයක් නෑ කියල පොලිසිය කියනවා. හැබැයි උස්සපු බයික් එකක්, ත්‍රීවිල් එකක් වෙන මිනිහෙක් ඇත්තටම දන්නෙ නැතුව පැදන් ගියොත් පොලිසිය ඔය කතාවම කියනවද?
අන්න එහෙමනං පොන්නප්පු හදපු සුපිරි රට කියන එක හරි.
අනිත් එක කෝ නම්බර් ප්ලේට් මාරු කරපුවට, ලියාපදිංචි කරන්නෙ නැතුව වාහන පැද්ද ඒව? ඒව අනිත් මිනිස්සුන්ටත් ඒ විදියටම පුලුවන් වෙලා ජොන්ටා නිදහස් කරනව නං මට කිසිම ප්‍රශ්නයක් නෑ.