අපි නඩු දාන්නේ ඇප හම්බවෙන්නේ නැති විදියට - වසන්ත සමරසිංහ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජොන්ස්ටන්ට ඇප.. BMW සොරකමට ඔහු සම්බන්ධ නැතැයි පොලිසිය අධිකරණයට කියයි..

    රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැර තිබේ.​

    මෙරටදී එකලස් කළල ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කලේ යයි එල්ල වු චෝදනා මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබින.​

    අදල මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කිරීමේ සිදුවීමට අදාලය කිසිදු සම්බන්දයක් හිටපු ඇමතිවරයාගේ නැති බව හෙලිව ඇතැයි පොලිසිය අධිකරණයේදී පැවසීය.​

    පලිගන්නේ නැතුව වැඩ පෙන්නපු මාලිමා මහජන ආරක්ෂක ලේකම් රවි සෙනෙවිරත්නට අපේ සුබපැතුම්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපි හොරු අල්ලන්නේ උසාවියෙන් ඇප නොලැබෙන ලෙසයි…

    ජාතික ජන බලවේග ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ දූෂිතයන්ට අධිකරණයෙන් ඇප ගැනීමට හැකි වන ආකාරයට නොවන බවත්, ඒ සඳහා මන්ත්‍රී ආසන 125කින් යුතු ශක්තිමත් ආණ්ඩුවක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක, කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පැවසීය.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

    “මල්වානේ බැසිල්ගෙ ඉඩම සහ යෝෂිත රාජපක්ෂගේ මැණික් මල්ල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ ලෙසම ජොන්ස්ටන්ගේ BMW මෝටර් රථය පිළිබඳවත් අධිකරණයේදී අසත්‍ය ප්‍රකාශ සිදු කළ හැකි නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ එම දූෂිතයන්ට අධිකරණයේ ඇප දීමට නොවේ. ඇලෝසියස්ගෙන් මුදල් ගත් සියලුම දෙනා සජබ, පොහොට්ටුව සහ රනිල් ඇතුළු පක්ෂ තුනේම සිටිනවා. ඔවුන් සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා.

    ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට කතිරේ ගැසීමෙන් පාර්ලිමේන්තුවේ අසූ දෙනකු පමණ ගෙදර යැවීම සිදු වුණා. රටට හා ජනතාවට පවතින ප්‍රශ්න විසඳීමට මෙවර පාර්ලිමේන්තුවට එකසිය විසි පහක ආසන සංඛ්‍යාවක් සහිත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්කළ යුතුයි. ජාතික සම්පත් විකිණීම වෙනුවට රටේ ප්‍රශ්න නිර්මාණය කරන පක්ෂ මාරු කිරීමේ අවලංගු කිරීමේ පනත, ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් සහ වරදාන වරප්‍රසාද දෙන පනත් සංශෝධනය ඇතුළු පනත් රාශියක් ගෙන ඒමට ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කරනවා.”
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොඩි එකෙක් ඇතුලෙ තියාගන්න බැරිව තෝරෙක්ව ඇතුලට දාන්නෙ කොහොමද?
    නඩු හතක් රීඕපන් කලා නේ, ඒ නඩු හත විභාග වෙයි. කඩිනලුත් කම්මුලේ අතගහන් බලන් ඇති.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත එක හිරේ යන හේතුවක් නම්, (මොකද ඇලෝසියස් ඒ සල්ලි මොන හේතුවක් හෝ දෙන කොට වැරදි කාරයෙක් වෙලා නෑනෙ) එතකොට කවුරු හරි සල්ලි කාරයෙක් යම් පක්ෂෙක මූලස්ථානය හදන්න නොමිලේ සිමෙන්ති,ටයිල්,වැලි,ගඩොල්,කම්බි එහෙම දුන්නා නම් ඒ සල්ලි කාරයා මොකක් හරි මගඩියකට අහු වුනොත් අර පක්ෂ මූලස්ථානයයි, පක්ෂෙයි වැරදි වෙනවද?
     
    • Like
    Reactions: senewimala1988

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    ජොන්ස්ටන්ට ඇප.. BMW සොරකමට ඔහු සම්බන්ධ නැතැයි පොලිසිය අධිකරණයට කියයි..

    රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැර තිබේ.​

    මෙරටදී එකලස් කළල ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කලේ යයි එල්ල වු චෝදනා මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබින.​

    අදල මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කිරීමේ සිදුවීමට අදාලය කිසිදු සම්බන්දයක් හිටපු ඇමතිවරයාගේ නැති බව හෙලිව ඇතැයි පොලිසිය අධිකරණයේදී පැවසීය.​

    පලිගන්නේ නැතුව වැඩ පෙන්නපු මාලිමා මහජන ආරක්ෂක ලේකම් රවි සෙනෙවිරත්නට අපේ සුබපැතුම්
    E para thawa magulak ussan awilla
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මෝඩ අනුර බේරා ගන්න මොනවා හරි පචයක් ගහපං බ්‍රෝ 😀
    ithin hutho anuraya uwa athulata dama nemi usawiyen kare. mahnidaya SF wa athule thibba wage nithiya athata gathe nahane pako. ube ammata sathutu athi ne jony yata kiyalath aragana puluwan dan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර මෝඩ ජෝක් එකක් කරපු නටාෂත් රිමාන්ඩ් එකේ හිටිය මීට වැඩි කාලයක්

    Oh No Reaction GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    දැන් ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත එක හිරේ යන හේතුවක් නම්, (මොකද ඇලෝසියස් ඒ සල්ලි මොන හේතුවක් හෝ දෙන කොට වැරදි කාරයෙක් වෙලා නෑනෙ) එතකොට කවුරු හරි සල්ලි කාරයෙක් යම් පක්ෂෙක මූලස්ථානය හදන්න නොමිලේ සිමෙන්ති,ටයිල්,වැලි,ගඩොල්,කම්බි එහෙම දුන්නා නම් ඒ සල්ලි කාරයා මොකක් හරි මගඩියකට අහු වුනොත් අර පක්ෂ මූලස්ථානයයි, පක්ෂෙයි වැරදි වෙනවද?
    ජයශාන්ත අයියා එහෙම නෑ
     
    • Haha
    Reactions: CohenLenstra

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    තාම නඩුව ඉවර වත් නෑ. අඩන් නැතුව ඉදපන්, හාමු එලියට එද්දි හරි සනීපයි නේ? අද රෑට නන් ඇරගන්න පුලුවන් නෙ හොදට?
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,866
    113
    එකමත් එක රටක
    අර මෝඩ ජෝක් එකක් කරපු නටාෂත් රිමාන්ඩ් එකේ හිටිය මීට වැඩි කාලයක්

    Oh No Reaction GIF
    අනික මෙතන මේ බදු කතාවක් ගැන ලොකුවට කියවල අන්තිමටම කොහෙද නවත්තල තිබ්බ මේ වාහන කෑල්ලකට නේ මූ ව ගත්තේ .
    දැන් මිනිස්සුන්ට මතක මූ හිරේ දැම්ම වගේ .
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    • Haha
    Reactions: 2osama