]අපි නපුංසක වෙනවා..

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
]අපි නපුංසක වෙනවා..

අපි නපුංසක වෙනවා.. ඒත් රනිල් අගමැති
කරන්න රට වටේ යනවා..

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂය තරඟ නොකරන
නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය නොදෙන
ලෙස රට පුරා රැස්වීම් පවත්වන බව එම පක්ෂ නායක අනුර
දිසානායක කොලඹදී මාධ්ය අමතමින් කීය.
‘අපේ මේ ස්ථාවරය සාම්ප්රදායික පෙළගැස්මෙන් ඔබ්බට
ගිය එකක්. මේ දක්වා කළේ කවුරුන් හෝ පාලකයෙක්
පළවා හරින්න ඡන්දය ප්රකාශ කිරීම විතරයි.
අපේ මේ ස්ථාවරය හරිම පැහැදිළිව කියලා තියෙනවා.
ඒකාධිපති වියරුව පැරදවීමෙන් පමණක් නොනැවතී
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළ ගැසීමත් අපේ අරමුණක්.
අපි වැඩ කරන්නේ ඒ අරමුණ ජයග්රහණය කිරීම වෙනුවෙන්.
මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්න එපා කියන එක අපි
නිශ්චිතව කියනවා. ඒක කොහේවත් සඟවලා නැහැ.
ඒකාධිපති වියවරුව පරදවමු කියලා කියන්නේ රාජපක්ෂට
දෙන්න එපා කියන එකයි. සරළ වශයෙන්ම කියනවා නම්
රාජපක්ෂ හැර තමන් තෝරා ගන්නා කෙනෙකුට කතිරය
ගහන්න කියන එකයි අපි කියන්නේ’ යයිද
ජවිපෙ නායකයා පැවසීය.
මේ අතර ඇතැම් මාධ්ය වාර්තා සඳහන්
කරන්නේ ජවිපෙ උපක්රමික ලෙස මෛත්රීපාල සිරිසේන
මහතාට සහාය දෙන්නට තීරණය කර ඇති බවයි.
 
IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
කොහොමත් මෙයා රනිල් එක්ක රහස් ගනුදෙනු කරලා තියෙන
බව පෙනෙනවා. මොකද මෛත්රි අවොත්
රනිල්නෙ රටේ නයකයා වෙන්නෙ. මේක නියම එකද ?
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපි නපුංසක වෙනවා.. ඒත් රනිල් අගමැති
    කරන්න රට වටේ යනවා..

    එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂය තරඟ නොකරන
    නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය නොදෙන
    ලෙස රට පුරා රැස්වීම් පවත්වන බව එම පක්ෂ නායක අනුර
    දිසානායක කොලඹදී මාධ්ය අමතමින් කීය.
    ‘අපේ මේ ස්ථාවරය සාම්ප්රදායික පෙළගැස්මෙන් ඔබ්බට
    ගිය එකක්. මේ දක්වා කළේ කවුරුන් හෝ පාලකයෙක්
    පළවා හරින්න ඡන්දය ප්රකාශ කිරීම විතරයි.
    අපේ මේ ස්ථාවරය හරිම පැහැදිළිව කියලා තියෙනවා.
    ඒකාධිපති වියරුව පැරදවීමෙන් පමණක් නොනැවතී
    ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළ ගැසීමත් අපේ අරමුණක්.
    අපි වැඩ කරන්නේ ඒ අරමුණ ජයග්රහණය කිරීම වෙනුවෙන්.
    මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්න එපා කියන එක අපි
    නිශ්චිතව කියනවා. ඒක කොහේවත් සඟවලා නැහැ.
    ඒකාධිපති වියවරුව පරදවමු කියලා කියන්නේ රාජපක්ෂට
    දෙන්න එපා කියන එකයි. සරළ වශයෙන්ම කියනවා නම්
    රාජපක්ෂ හැර තමන් තෝරා ගන්නා කෙනෙකුට කතිරය
    ගහන්න කියන එකයි අපි කියන්නේ’ යයිද
    ජවිපෙ නායකයා පැවසීය.
    මේ අතර ඇතැම් මාධ්ය වාර්තා සඳහන්
    කරන්නේ ජවිපෙ උපක්රමික ලෙස මෛත්රීපාල සිරිසේන
    මහතාට සහාය දෙන්නට තීරණය කර ඇති බවයි.

    10801794_507569612719483_5246289379605138919_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    My3 හරිම නපුරුයි අම්මේ
    1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
    2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
    3. සුමනේ හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සුමනෙගෙ අවසානේ අම්මේ)
    4. විපක්ශේ මංගලව පෙන්නලා, ලේකම්ව ඉස්සුවා අම්මේ
    5. තුනක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
    6. සිරස බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
    7. විමසුම ලියන්න කවුරුත් නෑ අම්මේ
    8. ෆයිල් රැක්කට වැඩක් වුනේ නෑ අම්මේ
    9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
    10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ
    11. MY3ට මට වඩා සහොදරයෝ ඉන්නවා අම්මේ
    12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ ඉන්නේ මල්ලියි, ඥානෙයි විතරයි අම්මේ
    13. පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ
    14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
    15. කොල්ලෝ තුන්දෙනාට කොච්චර කිවුවත් රැවුල වවන්නේ නැති එකේ, රටේ එවුන් කොහොම පාලනේ කරන්නද අම්මේ.
    ‪#‎My3හරිමනපුරුයිඅම්මේ‬
     
    Nov 24, 2014
    789
    64
    0
    ජේවීපී කොටි. ප්රබාකරන් වෙනුවෙන් මුන් පෙනී හිටිය වග දැන් රටටම අමතකයි. ද්රෝහියො.
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ජේවීපී කොටි. ප්රබාකරන් වෙනුවෙන් මුන් පෙනී හිටිය වග දැන් රටටම අමතකයි. ද්රෝහියො.
    ඔව්. දැන් මැරිලා ඉපදුන අය ඉන්නෙ.