අපි නාකි වුනාම එළකිරි එක!

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ඉස්කෝලේ ලස්සන ටීචර්ලා,ගැල්ලමයි එහෙම නැද්ද?:love::love::P:P
    ගොඩාක් ගෑනු අය නැති වුනත් කීපදෙනෙක් ඉන්නවා.. දන්නෝ දනිති මචන්..:D:D
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පොඩි එකා 01: යාලුවනේ අන්න White Walker සීයා එනවා
    පොඩි එකා 02 : දුවලා යමු අර Game of Thrones Season 605 Jon Snow ට මොකද වුණේ කියලා අහගන්න.
    :P:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    2hs4212.jpg

    :rofl::rofl::rofl::P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    #ලිද අත ළග #නකුටු බල්ලා ළිදේ #ළිද සමග හෙලුවෙන් #ළිදේ උපත ජේසොන් #ළිද මගේ මට පන වගේ :oo:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    piksuda ban mamath issara maraagena elakiri hitiya... passe passe epaa wunaa dan inda hit awith post kiyawala koment nokarama yanawaa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    1 යාළුවා...අතේ ගහනකොට 18+ ත්‍රෙඩ් එක බලමින්...

    මචන්..ඉස්සර මේකේ ඉදල තියෙන්නේ හෙන අමු අසහන කාරයෝ නේ බන්...මේ බලහන්කො මූ....පස්බරෙක්ට උකපු සීන් එකක් තියෙන්නේ

    2 යාළුවා - අම්මට...කැරිම සීන් එක උත්තෝ..තද තද...

    :rofl:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    1 යාළුවා...අතේ ගහනකොට 18+ ත්‍රෙඩ් එක බලමින්...

    මචන්..ඉස්සර මේකේ ඉදල තියෙන්නේ හෙන අමු අසහන කාරයෝ නේ බන්...මේ බලහන්කො මූ....පස්බරෙක්ට උකපු සීන් එකක් තියෙන්නේ

    2 යාළුවා - අම්මට...කැරිම සීන් එක උත්තෝ..තද තද...

    :rofl:
    අසහන ත්‍රෙඩ් කෙල්ලෝ බැලුවේ නත්තත් මේවගේ ත්‍රෙඩ් කෙල්ලො බලනව අර අරයත් ඇවිල්ල පෝස්ට් දාල ගිහින් තියෙන්නේ පැස්බර සීන් දන්නවනම් මං පිටසක්වල පොරක් කියල හිතයි එයා විතරයි තාම දන්නෙ නැත්තේ:(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    1 යාළුවා...අතේ ගහනකොට 18+ ත්‍රෙඩ් එක බලමින්...

    මචන්..ඉස්සර මේකේ ඉදල තියෙන්නේ හෙන අමු අසහන කාරයෝ නේ බන්...මේ බලහන්කො මූ....පස්බරෙක්ට උක@#$%

    :rofl:

    ඕකට පැහැදිලි කිරීමක් ඒ ත්‍රෙඩ් එකේ මැද හරියේ දාල තිබුණ මම හිතන්නේ...:rofl:මොනව උනත් අපරාදේ කියන්න බෑ.. එලකිරියෙ දැක්ක පට්ටම කතාව ඒක කොච්චර කුජීත උනත්..:lol:

    අසහන ත්‍රෙඩ් කෙල්ලෝ බැලුවේ නත්තත් මේවගේ ත්‍රෙඩ් කෙල්ලො බලනව අර අරයත් ඇවිල්ල පෝස්ට් දාල ගිහින් තියෙන්නේ පැස්බර සීන් දන්නවනම් මං පිටසක්වල පොරක් කියල හිතයි එයා විතරයි තාම දන්නෙ නැත්තේ:(

    :rofl::rofl::rofl:
    උඹට එක පාරකුත් එකෙක් බැන්න නේද තිතක්, කොමාවක් තියල ඡේදයක් ලස්සනට ලියපං කියලා..:eek: මට මේක තේරුම් ගන්නම පට්ට වෙලාවක් ගියා..:baffled: