මම දන්නා විදිහට එක විදිහකට තියෙන්නේ නැහැ.![]()

ආ මම කිව්වේ නින්ද ගියහම.ඇස් දෙක වහගෙන බලපං. ඇස් උඩයනව වගේ තේරෙනව. නිදාගෙන ඉන්නකෙනෙක්ගෙ ඇස් පිහාටුවක් ලාවට ඇරල බලපං. කලු ඉංගිරියාව උඩ ගිහින්![]()

kauda merune yalu
![]()
mekagfe kalu bole uda yanwa kiyanne lagadima marenawa 
nida gena inna ekekge kalu ingiriyawa wate yan na neda..boruwata nidan inna ekage wate yanawa

බොරුවට ඇස් වහගත්තත් කලු ඉංගිරියාව උඩ යනව. හැබැයි උඩ එහා මෙහා වෙයි. මැදට පහළට එන්නෙ නෑ![]()


බොරුවට ඇස් වහගත්තත් කලු ඉංගිරියාව උඩ යන්නේ ඇස් වහගත්තට පස්සේ අපි ඇහැ පාලනය කරන්නේ නෑනේ. බලන දිශාවක් නෑනේ. පාලනයක් නැති නිසා නිකන්ම කලු ඉංගිරියාව උඩට යනවා ඇති![]()

අනුරාධ-රා කිව්ව වගේ මොනිටරේ දිහා කෙලින් බලන් ඉඳල ඇස් දෙක වහල ලාවට හෙමින් ඇරල බලපන් බබා උඩ ගිහින් කියල තේරෙයි.කොහොමද දන්නෙ ? ඇස් වහගත්තාම කලු ඉංගිරියාව පේන්නෑනෙ ?![]()
