අපි නිදා ගත්තම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපි නිදා ගත්තම

    ඇස වහ ගත්තම කලු ඉංගිරියාව උඩ යනව නේ... :eek:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම දන්නා විදිහට එක විදිහකට තියෙන්නේ නැහැ. :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම දන්නා විදිහට එක විදිහකට තියෙන්නේ නැහැ. :no:

    ඇස් දෙක වහගෙන බලපං. ඇස් උඩයනව වගේ තේරෙනව. නිදාගෙන ඉන්නකෙනෙක්ගෙ ඇස් පිහාටුවක් ලාවට ඇරල බලපං. කලු ඉංගිරියාව උඩ ගිහින් :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඇස් දෙක වහගෙන බලපං. ඇස් උඩයනව වගේ තේරෙනව. නිදාගෙන ඉන්නකෙනෙක්ගෙ ඇස් පිහාටුවක් ලාවට ඇරල බලපං. කලු ඉංගිරියාව උඩ ගිහින් :D
    ආ මම කිව්වේ නින්ද ගියහම. :D
     
    • Like
    Reactions: DangerMan119

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    tray-of-eyeballs-gif.gif
     
    • Like
    Reactions: DangerMan119

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    nida gena inna ekekge kalu ingiriyawa wate yan na neda..boruwata nidan inna ekage wate yanawa

    බොරුවට ඇස් වහගත්තත් කලු ඉංගිරියාව උඩ යනව. හැබැයි උඩ එහා මෙහා වෙයි. මැදට පහළට එන්නෙ නෑ :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බොරුවට ඇස් වහගත්තත් කලු ඉංගිරියාව උඩ යනව. හැබැයි උඩ එහා මෙහා වෙයි. මැදට පහළට එන්නෙ නෑ :no:

    බොරුවට ඇස් වහගත්තත් කලු ඉංගිරියාව උඩ යන්නේ ඇස් වහගත්තට පස්සේ අපි ඇහැ පාලනය කරන්නේ නෑනේ. බලන දිශාවක් නෑනේ. පාලනයක් නැති නිසා නිකන්ම කලු ඉංගිරියාව උඩට යනවා ඇති :eek::D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බොරුවට ඇස් වහගත්තත් කලු ඉංගිරියාව උඩ යන්නේ ඇස් වහගත්තට පස්සේ අපි ඇහැ පාලනය කරන්නේ නෑනේ. බලන දිශාවක් නෑනේ. පාලනයක් නැති නිසා නිකන්ම කලු ඉංගිරියාව උඩට යනවා ඇති :eek::D

    ඇස් ඇරගෙන කලු ඉංගිරියාව උඩට යවන්ඩ බලපං. ඇස් රිදෙනව. වහගත්තට පස්සෙ කිසි ගින්නක් නැතුව උඩටම යනව :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද දන්නෙ ? ඇස් වහගත්තාම කලු ඉංගිරියාව පේන්නෑනෙ ? :confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහොමද දන්නෙ ? ඇස් වහගත්තාම කලු ඉංගිරියාව පේන්නෑනෙ ? :confused:
    අනුරාධ-රා කිව්ව වගේ මොනිටරේ දිහා කෙලින් බලන් ඉඳල ඇස් දෙක වහල ලාවට හෙමින් ඇරල බලපන් බබා උඩ ගිහින් කියල තේරෙයි. :rolleyes: