අපි නිදා ගත්තම

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අනේ මන්දා... AnuradhaRaටත් තියෙන ප්‍රශ්න. පරිණාමය, sin-cos-tan, කලු ඉංගිරියව. මොනව වුනත් අපිත් මොන මොනවා හරි ඉගෙන ගන්නවා ඒකෙන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,383
    113
    අනේ මන්දා... AnuradhaRaටත් තියෙන ප්‍රශ්න. පරිණාමය, sin-cos-tan, කලු ඉංගිරියව. මොනව වුනත් අපිත් මොන මොනවා හරි ඉගෙන ගන්නවා ඒකෙන්.

    ඒකනෙ... :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,383
    113
    කොහොමද දන්නෙ ? ඇස් වහගත්තාම කලු ඉංගිරියාව පේන්නෑනෙ ? :confused:

    ඒක දැනෙනව බං... :angry:
    උඹ ඇස් දෙක වහගෙන එක ඇහැක් අතින් ලාවට ඇරල බලපං..