අපි නීතිය නවන්නේ නෑ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ගාමන්ට් එකට ගිහින් මැනේජ්මන්ට් එකෙන් කර්ෆිවු දවසෙ ඇයි වැඩකරන්නෙ කියල අහන්නැතුව,
    වැඩකරන අහිංසක මිනිස්සුන්ගෙ මූනු පෙන්න..පෙන්න කර්ෆිවු දවසෙ වැඩද අහනව....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලිසිය නැද්ද ඔය පැත්තේ? පොලිසියක් කියල එකක් තියෙන්නේ ඕකට තමා
     
    • Like
    Reactions: PHBhagya

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ane pake media .. uth ehenan camera mike ussan giihn thiyene curfew asse ... u wada neme karanwa aththe ... lol
    un monwa karanada wada thiynwana wada karan un enwa niwadu dila nane
     
    • Like
    Reactions: dilann and PHBhagya