අපි නොදන්නා හෙරොයින්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි නොදන්නා හෙරොයින්

    මේ දැන් ආවේ මේල් එකකින්... රිපොස්ට් වෙන්න නම් විදියක් නැහැ... අපි අහල තිබුනට හෙරොයින් ගැන කවුරුත් දැකල නැහැනේ.....
    මේවා දාන්නේ නොදන්නා කෙනෙක්ට දැනගන්න...


    [FONT=&quot]1898 [/FONT][FONT=&quot]දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විශේෂත්වය වන්නේ අවුරුදු[/FONT][FONT=&quot] 100 [/FONT][FONT=&quot]කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්[/FONT][FONT=&quot]රව්[/FONT][FONT=&quot]යයක් බවට පත්වීමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකක් ද මේ[/FONT][FONT=&quot]?? [/FONT][FONT=&quot]හෙරොයින් නැතිනම් සාමාන්[/FONT][FONT=&quot]ය භාෂාවෙන් නම්[/FONT][FONT=&quot] “ [/FONT][FONT=&quot]කුඩු[/FONT][FONT=&quot] “ [/FONT][FONT=&quot]ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්[/FONT][FONT=&quot]රව්[/FONT][FONT=&quot]යයකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැක්වෙන පරිදි ලොව පුරා මිලියන[/FONT][FONT=&quot] 13.5 [/FONT][FONT=&quot]මත්ද්[/FONT][FONT=&quot]රව්[/FONT][FONT=&quot]ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එයින්[/FONT][FONT=&quot] 9.2 [/FONT][FONT=&quot]ක් හෙරොයින් භාවිතා කරන බව සඳහන් වේ[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]හැමදාම ලංකාවේ කුඩු ගැන ඇහුවට වර්තමානයේ විශේයෙන්ම කුඩු ගැන නිතර නිතර සඳහන් වෙන හින්දම මොනාද මේ[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]කුඩු[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]කියලා නැත්නම්[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]හෙරොයින්[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]කියලා හොයලා බලන්න හිතුනා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මෙන්න චාමිකයට හොයාගත්ත විස්තර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පින්තූර[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]වෙනදා වගේම සියල්ලම අන්තර්ජාලයෙන් තමා[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]බලන්න[/FONT][FONT=&quot]..
    [/FONT]
    [FONT=&quot]දැනුවත් වෙන්න[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]අන් අයත් දැනුවත් කරන්න[/FONT][FONT=&quot]..

    1850 [/FONT]
    [FONT=&quot]කාලයේ අබිං සඳහා ඇබ්බැහි වීම ඇමරිකාවේ හා යුරෝපයේ ප්[/FONT][FONT=&quot]රධාන ගැටලුවක් බවට පත්විනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එයට පිළීයමක් ලෙස තරුණ රාසායන විද්[/FONT][FONT=&quot]යාඥයකු වු ජර්මානු ජාතික[/FONT][FONT=&quot]
    Fedrich Serturner [/FONT]
    [FONT=&quot]පොපි ශාකයෙන් ගන්නා අබිං රසායනික වෙනස්කම් කරමින්[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]මොහෝෆියම්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ලෙස එය නම් කල අතර පසුව එය[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]මෝෆීන්[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]ලෙසට හැදින්වීමට වු අතර[/FONT]
    [FONT=&quot]
    image.jpg

    [/FONT]
    [FONT=&quot]ඒ සදහා ඇබ්බැහි වීම අබිං වලට ඇබ්බැහි වීමටත් වඩා වැඩි වීමත් ඊටත් වඩා ශරීරයට හානි ගෙන දීමත් නිසා[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මෝෆීන්[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]ඊටත් වඩා ගැටලුවක් බවට පත්විය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙය අංක එකේ වේදනා නාශකයක් ලෙසත් බොහෝ විට දරුණු පිළිකා රෝගීන් සදහාත් යොදා ගැනීම සිදුකරයි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]මෝෆීන් වලට ඇබ්බැහි වුවන් එයින් ගලවා ගැනීමට පිළියමක් ලෙස හා ක්ෂය රෝගයට හා සාමාන්[/FONT][FONT=&quot]ය කැස්සට ප්[/FONT][FONT=&quot]රතිකාරයක් ලෙස[/FONT][FONT=&quot] 1898 [/FONT][FONT=&quot]දි ජර්මනියේ බේයර් ෆාමිසි සමාගමේ රැකියාව සිදුකල[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]ෆෙලීක්ස් හොෆර්මන්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]විසින්[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]මෝෆීන්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]තව දුරටත් රසායනික වෙනස් කම් කරමින් දියරයක් ලෙස[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]හෙරොයින්[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]රථම වරට නිපදවා හදුන්වා දෙන ලදි[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]එය රටවල්[/FONT][FONT=&quot] 23 [/FONT][FONT=&quot]කට අපනයනය කරන ලද අතර[/FONT][FONT=&quot] 1898 [/FONT][FONT=&quot]සිට[/FONT][FONT=&quot] 1910 [/FONT][FONT=&quot]දක්වා[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]හෙරොයින්[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]ලෙස එහි ව්[/FONT][FONT=&quot]යාපාර නාමය නම් කරන ලද්දේ ඩයිඇසිටයිල් මෝෆීන් හෙවත් ඩයිමෝෆීන් රසායනිකයයි[/FONT]
    [FONT=&quot].
    image.jpg

    image.jpg

    [/FONT]
    [FONT=&quot]එතැන් සිට[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]හෙරොයින්[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]ලෙස හැදින්වීම ඇරඹුනි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එමගින් මෝෆීන් වලට ඇබ්බැහි වුවන් ගලවා ගැනීමට උත්සහා කලත් එමගින් මෝෆීන් වලට වඩා ශරීර හානියක්ද ඇබ්බැහි වීමේ ප්[/FONT][FONT=&quot]රබලතාවයක් ද විය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එය ලොවට බලපෑම් කරන මත්ද්[/FONT][FONT=&quot]රව්[/FONT][FONT=&quot]යයක් ලෙස පත්විනි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]හෙරොයින් නිපදවනු ලබනුයේ පොපි ශාඛයෙහි මල් හට ගෙන පෙති වැටුනු පසු ඉතිරිවන පොහොට්ටු පලුදු කොට ගලා එන කිරිපාට ඝන දියරයෙන් ලබා ගන්නා අබිං වලින් නිපදවන්නා වු මෝෆීන් තවත් රසායනික වෙනස් කම් රැසක් සිදුකරමිනි[/FONT]
    [FONT=&quot]
    image.jpg

    [/FONT]
    [FONT=&quot]අබිං ලබා ගන්නා මේ පොපි ශාකය විද්යාත්මකව[/FONT][FONT=&quot] Papaver Somniferum [/FONT][FONT=&quot]ලෙස හදුන්වන අතර ඉතිහාසය අනුව එය[/FONT][FONT=&quot] 13 [/FONT][FONT=&quot]වන ශතවර්ෂයේදී[/FONT][FONT=&quot] Genghis Khan [/FONT][FONT=&quot]නම් මෝගල් අධිරාජ්[/FONT][FONT=&quot]යා විසින් ඇග්ෆනිස්ථානයට හදුන්වා දෙන ලදැයි සැලකේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පොපි ශාකයේ මල් හට ගැනීමට මාස[/FONT][FONT=&quot] 5-6 [/FONT][FONT=&quot]ත් අතර කාලයක් ගත වන අතර ඇග්ෆනිස්ථානය තුල රතු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]දම් හා සුදු වර්ණ වල මල් දක්නට ලැබේ[/FONT][FONT=&quot].
    image.jpg

    [/FONT]
    [FONT=&quot]පොහොට්ටුව පලුදු කොට ගලා එන කිරිපාට ඝන දියරය ඉර එළියට නිරාවරණය වීමෙන් එය දුඹුරු වර්ණයක් ගන්නා අතර ඒවා තලයක් මාර්ගයෙන් එකතු කරගනු ලබයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]සාමාන්[/FONT][FONT=&quot]යයෙන් පොහොට්ටුවක්[/FONT][FONT=&quot] 6 [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] 7 [/FONT][FONT=&quot]වතාවක් කප්පාදු කරනු බව සඳහන් වේ[/FONT][FONT=&quot].
    image.jpg

    [/FONT]
    [FONT=&quot]පසුව ඉතිරිවන එම පොහොට්ටු වේලීමෙන් ඒ තුල ඇති පොපි බීජ කුඩු කර ගැනීමෙන් පොපි බීජ තෙල් නිපදවන අතර ඒවා නිවාස වල පාවිච්චියට හා වෙළඳ පොළටද ඉදිරිපත් කරනු ලබයි[/FONT][FONT=&quot].
    image.jpg

    [/FONT]
    [FONT=&quot]හෙරොයින් කිලෝ එකක් සෑදීමට සාමාන්[/FONT][FONT=&quot]යයෙන් අබිං කිලෝ[/FONT][FONT=&quot] 10 [/FONT][FONT=&quot]ක් වත් අවශ්[/FONT][FONT=&quot]ය බව පැවසේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඇග්ෆනිස්ථානය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]බලුකිස්ථානය හා පාකිස්ථානය පොපි ශාකය හොදින්ම වැඩෙන රටවල් වන අතර එම ප්[/FONT][FONT=&quot]රදේශය[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]රන් චන්ද්[/FONT][FONT=&quot]රවංකය[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]යන නමින් හදුන්වයි[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]වැඩිපුර හෙරොයින් ගෙන යන කේන්ද්රවස්ථාන ලෙස තායිලන්තය[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]බුරුමය හා ලාඹ්සය[/FONT][FONT=&quot]
    “[/FONT]
    [FONT=&quot]රන් ත්[/FONT][FONT=&quot]රිකෝණය[/FONT][FONT=&quot]“ (Golden Triangle) [/FONT][FONT=&quot]නමින්ද හදුන්වයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]පොපි වගාව නිතීවිරෝධි වගාවකි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]ඖෂධ නිපදවීම සඳහා ඇතැම් රටවල් පොපි වගා කිරීම සදහා අන්තර්ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ[/FONT][FONT=&quot] (DNCB) [/FONT][FONT=&quot]අවසර ලබා ගත යුතුය[/FONT]
    [FONT=&quot].
    image.jpg

    [/FONT]
    [FONT=&quot]2007 [/FONT][FONT=&quot]වන විට ලොව අබිං සැපයීමෙන් [/FONT][FONT=&quot]93%[/FONT][FONT=&quot]ක් සපුරා ඇත්තේ ඇග්ෆනිස්ථානයෙනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහි ආදායම ඩොලර් බිලියන[/FONT][FONT=&quot] 4 [/FONT][FONT=&quot]වඩා වැඩි වේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එයින් ගොවියන්ට ලැබෙනුයේ[/FONT][FONT=&quot] 1/4 [/FONT][FONT=&quot]පමණක් වන අතර අතරමැදියන් විසින් වැඩි කොටස ලබා ගනු ලැබේ[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]ඇග්ෆනිස්ථානයේ රසායනාගාර සහයක් නොමැතිව හෙරොයින් නිපද වීම පීළිබඳ ජායාරූප පෙළක් පහත දැක්වේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එහිදි වෙනස්කම් සදහා රසායනිකයන් ඔවුන් විසින්ම එකතු කරන අතර ඒ ගැන කිසිදු සටහනක් ඉදිරිපත් කොට නැත[/FONT]
    [FONT=&quot].
    image.jpg

    image.jpg

    image.jpg

    [/FONT]
    [FONT=&quot]රසායනිකව රසායනාගාරයක් තුල හෙරොයින් නිපදවීමේ ක්[/FONT][FONT=&quot]රියාවලිය[/FONT][FONT=&quot]
    image.jpg

    [/FONT]
    [FONT=&quot]පිරිසිදු හෙරොයින් සුදු කුඩක් ලෙස පවතී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත් එය බොහෝ විට දැක ගත හැකි වන්නේ අලු රෝස පැහැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුඹුරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෝ කලු වර්ණ වලිනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එවැනි වර්ණ පැමිණෙන්නේ එයට එකතු කරන්නා වු වෙනත් ද්[/FONT][FONT=&quot]රව්[/FONT][FONT=&quot]ය මගිනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒවා[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]බ්[/FONT][FONT=&quot]රවුන් ෂුගර්[/FONT][FONT=&quot]“
    “[/FONT]
    [FONT=&quot]වයිට් ෂුගර්[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]බ්ලැක් ටාර් වැනි නම් වලින් හදුන්වනු ලබයි[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]මෙක්සිකොවේ ප්[/FONT][FONT=&quot]රධාන වශයෙන් අලෙවි වන්නේ බ්ලැක් ටාර් වර්ගයේ හෙරොයින් වේ[/FONT]
    [FONT=&quot].
    image.jpg

    [/FONT]
    [FONT=&quot]එලෙසම හෙරොයින් ජාවාරම්කරුවන් හා වීදි වල එය හදුන්වන විවිධ නම් ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ තමන්ගේ ජාවාරම රහස් ලෙස එම රටවල ආරක්ෂක අංශ වලට දැනගත නොහැකි වන ලෙස ඉටුකර ගෙන යාම සදහායි[/FONT][FONT=&quot].
    image.jpg

    [/FONT]
    [FONT=&quot]එන්නත් කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නහයට ඉරීම ආදි ක්[/FONT][FONT=&quot]රම කිහිපයකට හෙරොයින් භාවිතා කරන අතර එන්නත් කර ගැනීම යනු ඒඩ්ස් වැනි සමාජ රෝග වලට අත වැනීමකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හෙරොයින් මගින් ස්නායු පද්ධතියට හානි සිදුකරන අතර එහි ඇති මෝෆීන් මගින් රුධිර පීඩනය අඩු කරනු ලැබේ[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]හෙරොයින් භාවිතයෙන් කෙටි කාලීන හා දිගු කාලීන අබාධ ශරීරයට දෙනු ලැබේ[/FONT]
    [FONT=&quot].
    image.jpg

    [/FONT]
    [FONT=&quot]ශ්[/FONT][FONT=&quot]රී ලංකාවට හෙරොයින් පැමිණීම සඳහන් වන්නේ[/FONT][FONT=&quot] 1970 [/FONT][FONT=&quot]දශකයේදීයි[/FONT][FONT=&quot].
    1973 [/FONT]
    [FONT=&quot]දී පොලිස් මත්ද්[/FONT][FONT=&quot]රව්[/FONT][FONT=&quot]ය නාශක කාර්යාංශය ලංකාවේ පිහිටවන ලදි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එමගින් සාමාන්[/FONT][FONT=&quot]ය ඹෟෂධ නිතියට අයත් නොවන අන්තරායකාරී [/FONT][FONT=&quot](Narcotic Drugs) [/FONT][FONT=&quot]ගණයට වැටෙන හෙරොයින් අත්අඩංගුවට ගැනීම් සිදුකල අතර[/FONT][FONT=&quot] 1984 [/FONT][FONT=&quot]දී අන්තරාය ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලය පිහිට වන ලද අතර එමගින් ඖෂධ අනිසි භාවිතය වැලැක්වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිවාරණයට ප්[/FONT][FONT=&quot]රතිපත්ති සකසන ලද අතරම අධ්[/FONT][FONT=&quot]යාපන දැනුවත් කිරීම්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]පුනුරුත්ථාපන කටයුතු ප්[/FONT][FONT=&quot]රතිකාර කටයුතු ඉටුකරනු ලබයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හෙරොයින් පිළිබඳ කටයුතු දැනුම් දීම වෙනුවෙන් ඔවුන් විසින්[/FONT][FONT=&quot] 1984 [/FONT][FONT=&quot]ලෙස ක්ෂණික දුරකතන අංකයක් හදුන්වා දී ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot]රී ලංකා පොලීසිය හා ශ්[/FONT][FONT=&quot]රී ලංකා රේගුවද ඒ අතර ප්[/FONT][FONT=&quot]රධාන වේ[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]මෙවැනි භයානක මත්ද්[/FONT][FONT=&quot]රව්[/FONT][FONT=&quot]ය අත්හදා බැලීමට යාමෙන් අවසානයේ බොහෝ තරුණ පිරිස් කුඩේ කුඩු වන්නේ තම ජීවිත නිකරුනේ විනාශ කරගන්නේ සමාජයේද කොන් කිරීමට ලක්වීමද[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]රැකියාව මුදල සියල්ල නැතිකර ගනිමිනි[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]දැනුවත් වීම වඩා වැදගත්ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එමගින් කල් තියා විපාක හදුනා ගත හැක[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]කිසිවිටක මෙවැනි භයානක මත්ද්[/FONT][FONT=&quot]රව්[/FONT][FONT=&quot]ය අත්හදා නොබලන්න[/FONT][FONT=&quot]. [/FONT]
    [FONT=&quot]අන් අයත් දැනුවත් කරන්න

    මතක ඇතිව කොමෙන්ටුවක් අනිවාර්යයෙන්ම දාල යන්න....
    තව මේ වගේ වැදගත් පොස්ට් එකක් අරගෙන අයිත් එන්නම්...

    [/FONT]
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Supiri +12 :D

    Ai heroin mechchara ganan​

    පොර මානසිකත්වයෙන් ඉන්න තරුණයින් විවිධ අත්හදා බැලීම් කරනව ..... ඒත් පළමු අත්දැකීම අමාරුයි..... වමනෙ යනව කියලයි මම අහල තියෙන්නෙ ...ඒත් වමනෙ ගියාට පස්සෙ සනිපයි කියලයි මතට ලොල් වී ඉන් මිදුණ වුන් කියන්නෙ..... ඒ ආරම්භය ඊලඟ දවසටත් ට්‍රයි කරල බලන්න පොළඹවනව.... එතැනින් ආරම්භ වන අඝාධය ජීවිතයම වනසනව :no::no::no:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේව අත්හදා බලන්න ගිහිල්ල ජීවිතේ විනාශ කරගන්නනම් එපා කව්රැවත්
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    එළ එළ.. පස්සේ කියවන්නම්.. බූක්මාර්ක් කලෝ..
    You have given out too much Reputation in the last 24 hours, try again later. :dull: