අපි නොදන්න ක්‍රිකට්

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි නොදන්න ක්‍රිකට්

    Cricket Q & A Session

    crk.jpg

    ක්‍රිකට් ක්‍රිඩාවේ නිතීරිතින් හරිහැටි දැනගැනම සදහ මට සිතුනා පොඩි ත්‍රඩ් එකක් දාන්න. ගොඩයි අය හිතන්නේ ක්‍රිකට් ක්‍රිඩාව හොදින් දන්නවා කියලයි නමුත් ගැටලුකාරි තැන් ගොඩාක් තියෙනවා අපි නොදන්න.​

    මගේ පළමු ප්‍රශ්නය.

    Worst-bowling-in-cricket-history-1m21-5s-1m25-5s-240-Ld-BRw-EWku-Ms.gif

    Q 01: පන්දු යවන්නා පන්දුවක් යැව්වොත් තනතිල්ලෙන් (pitching outside the turf area) පිටතට එය Wide ද No Ball ද, (නිපන්දුවක් නම් Free hit එකක් ලැබෙනවාද?) එය එසේ වන්නේ කුමන නිතියකට අනුවද යන්නත් සදහන් කරන්න
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    පන්දු යවන්නාගේ පන්දුව popping crease එක පහු කරද්දී එක සැරයක් bounce වෙලා නම් wide :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    පන්දු යවන්නාගේ පන්දුව popping crease එක පහු කරද්දී එක සැරයක් bounce වෙලා නම් wide :yes:

    මම අහන්නේ පට්ට කැලේ දැම්මොත් බොලයක් තනතිල්ලෙනුත් එහාට
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මම අහන්නේ පට්ට කැලේ දැම්මොත් බොලයක් තනතිල්ලෙනුත් එහාට

    ඒක තමයි popping crease එකට කලින් කී සැරයක් bounce වෙනවද කියන එක මතත් rule එක වෙනස් වෙනවා :P:yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ඒක තමයි popping crease එකට කලින් කී සැරයක් bounce වෙනවද කියන එක මතත් rule එක වෙනස් වෙනවා :P:yes:

    එකපාරට වඩා බවුන්ස් වුනොත් නොබොල් මම අහන්නේ ඔය උඩ සිදුවිම ගැන
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එකපාරට වඩා බවුන්ස් වුනොත් නොබොල් මම අහන්නේ ඔය උඩ සිදුවිම ගැන

    gif එක දැන් දැක්කේ :P නො බෝල් වෙන්න ඕනේ :yes:(free hit එකක් හම්බෙන්නත් ඕනේ :P)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    gif එක දැන් දැක්කේ :P නො බෝල් වෙන්න ඕනේ :yes:(free hit එකක් හම්බෙන්නත් ඕනේ :P)

    නිතීයේ කොහෙද සදහ්න් වන්නේ කියලත් කියන්න