අපි නොදන්න ක්රිකට්
මගේ පළමු ප්රශ්නය.
Q 01: පන්දු යවන්නා පන්දුවක් යැව්වොත් තනතිල්ලෙන් (pitching outside the turf area) පිටතට එය Wide ද No Ball ද, (නිපන්දුවක් නම් Free hit එකක් ලැබෙනවාද?) එය එසේ වන්නේ කුමන නිතියකට අනුවද යන්නත් සදහන් කරන්න
Cricket Q & A Session
ක්රිකට් ක්රිඩාවේ නිතීරිතින් හරිහැටි දැනගැනම සදහ මට සිතුනා පොඩි ත්රඩ් එකක් දාන්න. ගොඩයි අය හිතන්නේ ක්රිකට් ක්රිඩාව හොදින් දන්නවා කියලයි නමුත් ගැටලුකාරි තැන් ගොඩාක් තියෙනවා අපි නොදන්න.

Last edited: