මචො... හොන්ඩා වාහනෙක පිටිපස්සෙ HONDA බැජ් එක GOLD පාටින් තියෙන්නෙ මොකද? මම අද එ වගෙ එකක් දැක්කා.

vezel තමයි මන් හිතන්නෙ සහො... එලියට එනකොටමයි ගියෙ වාහනෙ. මන් හිතුව ලිමිටඩ් එඩිශන් එකක්වද කියල....vezel neda. original ena japanese original badge eka galola cinese charter gold color badge gahala higher grade ekak kiyala modainta wikunanawa. vezel ekenam ehen gennaddima oka option ekak widihata dala gennaganna puluwanda koheda toyota ekenma. eth gon part ekak matanam![]()
රත්තරං;17447591 said:මමනම් දැම්මොත් දාන්නේ යොකොහමා, ජිප් එකේ ටයර් සෙට් එක කොලපත් වෙලා තියෙන්නේ. ගාන හොයල බලන්න ඕනේ. හෙට අනිද්දට සෙට් වෙනවා පෝරියල් එක මටත්.
විකුනන ඒවටනම් ජපන් කඩපුවා![]()
යොකෝහාමා කොහෙද තියෙන්නේ මෙහේ..... මාළඹේ සිට කඩුවෙල දෙල්ගොඩ දක්වා තියෙන්නේ අර පෙට්ලස් මැක්සිස් නැන්කැන්ග් අරවා මේවා මිසක් කිසිම හොද එකක් නෑ..... කොළඹවත් බලන්න ඕනා......
ජපන් කඩපුවා මෙහේ ගේන්න තහනම් නේද.....?? එක පාරක් බාප්පා හයි ඒස් ශෙල් මොඩල් එකට ටයර් එක්ක ඈලෝයි සෙට් එකක් ගෙනල්ලා..... චන්ද්‍රිකා ඈන්ටි සතු උනා (චන්ද්‍රිකා ඈන්ටි හිටි කාලේ රාජසන්තක උනා) 
රත්තරං;17447576 said:කොයි ටයර් එක දැම්මත් අව්රුදු 5න් දිරනවා
පරිසර හිතකාමී වෙන්නත් එක්ක දැන් හදන්නේ 5 පැන්නට පස්සේ දිරල යන්න
හෆොයි ..... මාමිට කියන්න මාමේ..... 2004 ඉන්ද්‍රා එකෙන් කාර් එක ගන්නකොට 25000Km ගානක් තිබ්බේ....... දැන් අවුරුදු 10ක් වෙනවනේ...... දැන් මීටරේ 77000Km ගානක්......
හිතා ගතහැකිනේ දිවිල්ල..... මේක විකුණනවා නම් ඉතින් කිරි පුතා (නුවර ඉන්න මීටර් කරකවන ඩයල් එකක්) ගාවට දාලා කරකවන්න වෙනවා වැඩිපුර...... නැත්නම් ගන්න එන එකා කල්පනා කරනවා අවුරුදු 10ටම මේක මෙච්චරද දුවලා තියෙන්නේ කියලා...... 

)oken yamuda walatarage gedara![]()

රත්තරං;17447773 said:ubata patta labai ban. oka restore karanna aduma 5k 6k wath yanna athi kiyala mama hithuwe
මචො... හොන්ඩා වාහනෙක පිටිපස්සෙ HONDA බැජ් එක GOLD පාටින් තියෙන්නෙ මොකද? මම අද එ වගෙ එකක් දැක්කා.
මේ X-Trail එකක්ද එතකොට.. අඩෝ ඔය වන්ඩියෙ මේ වගේ පොඩි Carpets වෙනුවට..
![]()
පත සයිස් පල්ල පිරෙන කාපට් එකක් තියෙනව නේද..?

හෆොයි ..... මාමිට කියන්න මාමේ..... 2004 ඉන්ද්‍රා එකෙන් කාර් එක ගන්නකොට 25000Km ගානක් තිබ්බේ....... දැන් අවුරුදු 10ක් වෙනවනේ...... දැන් මීටරේ 77000Km ගානක්......
හිතා ගතහැකිනේ දිවිල්ල..... මේක විකුණනවා නම් ඉතින් කිරි පුතා (නුවර ඉන්න මීටර් කරකවන ඩයල් එකක්) ගාවට දාලා කරකවන්න වෙනවා වැඩිපුර...... නැත්නම් ගන්න එන එකා කල්පනා කරනවා අවුරුදු 10ටම මේක මෙච්චරද දුවලා තියෙන්නේ කියලා......
![]()

යොකෝහාමා කොහෙද තියෙන්නේ මෙහේ..... මාළඹේ සිට කඩුවෙල දෙල්ගොඩ දක්වා තියෙන්නේ අර පෙට්ලස් මැක්සිස් නැන්කැන්ග් අරවා මේවා මිසක් කිසිම හොද එකක් නෑ..... කොළඹවත් බලන්න ඕනා......
![]()
දුවන්නෙත් නැති නිසා සියැට් දානවද කියලා කල්පනා කරේ..... ඒත් ඉදලා හිටලා හරි යන ගමන සැපට යන්න එපායේ......![]()
ජපන් කඩපුවා මෙහේ ගේන්න තහනම් නේද.....?? එක පාරක් බාප්පා හයි ඒස් ශෙල් මොඩල් එකට ටයර් එක්ක ඈලෝයි සෙට් එකක් ගෙනල්ලා..... චන්ද්‍රිකා ඈන්ටි සතු උනා (චන්ද්‍රිකා ඈන්ටි හිටි කාලේ රාජසන්තක උනා)
![]()

හෆොයි ..... මාමිට කියන්න මාමේ..... 2004 ඉන්ද්‍රා එකෙන් කාර් එක ගන්නකොට 25000Km ගානක් තිබ්බේ....... දැන් අවුරුදු 10ක් වෙනවනේ...... දැන් මීටරේ 77000Km ගානක්......
හිතා ගතහැකිනේ දිවිල්ල..... මේක විකුණනවා නම් ඉතින් කිරි පුතා (නුවර ඉන්න මීටර් කරකවන ඩයල් එකක්) ගාවට දාලා කරකවන්න වෙනවා වැඩිපුර...... නැත්නම් ගන්න එන එකා කල්පනා කරනවා අවුරුදු 10ටම මේක මෙච්චරද දුවලා තියෙන්නේ කියලා......
![]()

සේරම කාපුවා බන් තියෙන්නේරත්තරං;17448710 said:ම්චෝ මම ඕක ගැන ත්‍රෙඩ් එකක්ම දැම්මා
yaman,gihin okage hombata dekak anala enna![]()

රත්තරං;17448737 said:විකුනන්න එපා බන්. වන් ඕනර් හොද fb15 එකකට සමහර විට දැන් ලංකාවටම ඇත්තේ ඕක වෙන්න ඇති.සේරම කාපුවා බන් තියෙන්නේ
විකුණන්නේ නෑ..... විකුණුවොත් ගන්නෙත් මම ම තමා (මගේ නෙවේනේ මේක ඉතින් මම පැද්දට
) කිසි කරදරයක් නැතුව පට්ට රෑ (ටයර් ගෙවිලා / ඉස්සරහා බ්රේක් විතරයි වැඩ-දන්නේ පස්සේ) තියෙද්දිත් සෝමාවතී වදින්න ගිහින් ආවේ මම....... 