විකුණන්නේ නෑ..... විකුණුවොත් ගන්නෙත් මම ම තමා (මගේ නෙවේනේ මේක ඉතින් මම පැද්දට
) කිසි කරදරයක් නැතුව පට්ට රෑ (ටයර් ගෙවිලා / ඉස්සරහා බ්රේක් විතරයි වැඩ-දන්නේ පස්සේ) තියෙද්දිත් සෝමාවතී වදින්න ගිහින් ආවේ මම.......
![]()

රත්තරං;17448714 said:මතක නෑ මචන්. උඩින්නම් දාලා තියෙන්නේ රබර් බකට් කාපට් 4ක්
ඕකේ මාර ආතල් බන් තියෙන්නේ 4x4 ස්විච් එකත් නිකන් හෝර්ලික්ස් බෝතලේක මූඩිය වගේ කරකවන්න තියෙන්නේ![]()

රත්තරං;17449763 said:ai issaraha brake witharak wada??![]()
සර්විස් එකේදි හැමදාම පස්ස බ්රේක් පලු ටික හොදටම තියෙනවා..... කොටින්ම කියනවා නම් තාම පිටිපස්සේ තියෙන්නේ ආව බ්රේක් පළු..... ඉස්සරහා නම් තායිවාන් සෙට් එකක් දැම්මා කාලෙකට කලින් මම.....

විකුණන්නේ නෑ..... විකුණුවොත් ගන්නෙත් මම ම තමා (මගේ නෙවේනේ මේක ඉතින් මම පැද්දට
) කිසි කරදරයක් නැතුව පට්ට රෑ (ටයර් ගෙවිලා / ඉස්සරහා බ්රේක් විතරයි වැඩ-දන්නේ පස්සේ) තියෙද්දිත් සෝමාවතී වදින්න ගිහින් ආවේ මම.......
![]()

yaman,gihin okage hombata dekak anala enna![]()
රත්තරං;17448744 said:දොරේ පොලිස් කියල ගහන් පලයන්![]()
එල එල..
හ්ම්.. ඒ සිස්ටම් එක නම් පට්ට තමා.. Range Rover Evoque එකේ Gear Shift එක තියෙන්නෙත් ඒ විදියට.. ස්ටාර්ට් කලාම තමා උඩට එන්නෙ.. පට්ට ආතල්.. මං ඩ්රයිව් කලා දවසක් යාලුවෙක්ගෙ එකක්.. අපිට කොයින්ද වාහන..

)
එල එල..
හ්ම්.. ඒ සිස්ටම් එක නම් පට්ට තමා.. Range Rover Evoque එකේ Gear Shift එක තියෙන්නෙත් ඒ විදියට.. ස්ටාර්ට් කලාම තමා උඩට එන්නෙ.. පට්ට ආතල්.. මං ඩ්රයිව් කලා දවසක් යාලුවෙක්ගෙ එකක්.. අපිට කොයින්ද වාහන..
සර්විස් එකේදි හැමදාම පස්ස බ්රේක් පලු ටික හොදටම තියෙනවා..... කොටින්ම කියනවා නම් තාම පිටිපස්සේ තියෙන්නේ ආව බ්රේක් පළු..... ඉස්සරහා නම් තායිවාන් සෙට් එකක් දැම්මා කාලෙකට කලින් මම.....
![]()
අපේ එකෙක් ඔටෝ මිරාජ් එකේ ෆ්රී චෙකප් එකක් සෙට් කරලා දුන්නා.... ඒකට ගිහින් දැම්මහම කිව්වා; වම් පැත්තේ බ්රේක් වොෂර් ගිහින් කියලා....... පස්සේ මම ගැරේජ් දාලා බැලින්නම් වම් පැත්තේ එක සිලින්ඩරේට වොෂර් ගිහින්..... අනිත් පැත්තේ සිලින්ඩර් වැඩ කරලම නෑ......![]()
ඉතින් පට්ට කාලයක් මේක දුවලා තියෙන්නේ ඉස්සරහා බ්රේක් වල පිහිටෙන්......![]()

අලුතෙන් ගෙනාපු ටයර් සෙට් එකයි වීල් සෙට් එකයි තම සෙට් කරේ නෑ...ඔන්න ඒ හන්දා ෆොටෝ ගහලම දැම්මා....
Brand = Event (Pirelli, Michelin ලංකාවේ ගන්න නැති නිසා මේක දැම්මේ...)
Model = WL905
Size = 195/55R15
![]()
![]()
![]()
රත්තරං;17452289 said:උබ ගාව දැන් තියෙන යන්තරේ මොකක්ද මචන්?