අපි නොදන්න ටයර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :no: විකුණන්නේ නෑ..... විකුණුවොත් ගන්නෙත් මම ම තමා (මගේ නෙවේනේ මේක ඉතින් මම පැද්දට :( ) කිසි කරදරයක් නැතුව පට්ට රෑ (ටයර් ගෙවිලා / ඉස්සරහා බ්‍රේක් විතරයි වැඩ-දන්නේ පස්සේ) තියෙද්දිත් සෝමාවතී වදින්න ගිහින් ආවේ මම....... :love:

    ai issaraha brake witharak wada??:confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17448714 said:
    මතක නෑ මචන්. උඩින්නම් දාලා තියෙන්නේ රබර් බකට් කාපට් 4ක්:rolleyes:
    ඕකේ මාර ආතල් බන් තියෙන්නේ 4x4 ස්විච් එකත් නිකන් හෝර්ලික්ස් බෝතලේක මූඩිය වගේ කරකවන්න තියෙන්නේ:P:P:P
    එල එල..
    හ්ම්.. ඒ සිස්ටම් එක නම් පට්ට තමා.. Range Rover Evoque එකේ Gear Shift එක තියෙන්නෙත් ඒ විදියට.. ස්ටාර්ට් කලාම තමා උඩට එන්නෙ.. පට්ට ආතල්.. මං ඩ්‍රයිව් කලා දවසක් යාලුවෙක්ගෙ එකක්.. අපිට කොයින්ද වාහන..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,075
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17449763 said:
    ai issaraha brake witharak wada??:confused::confused:

    :rofl: සර්විස් එකේදි හැමදාම පස්ස බ්‍රේක් පලු ටික හොදටම තියෙනවා..... කොටින්ම කියනවා නම් තාම පිටිපස්සේ තියෙන්නේ ආව බ්‍රේක් පළු..... ඉස්සරහා නම් තායිවාන් සෙට් එකක් දැම්මා කාලෙකට කලින් මම..... :P

    අපේ එකෙක් ඔටෝ මිරාජ් එකේ ෆ්‍රී චෙකප් එකක් සෙට් කරලා දුන්නා.... ඒකට ගිහින් දැම්මහම කිව්වා; වම් පැත්තේ බ්‍රේක් වොෂර් ගිහින් කියලා....... පස්සේ මම ගැරේජ් දාලා බැලින්නම් වම් පැත්තේ එක සිලින්ඩරේට වොෂර් ගිහින්..... අනිත් පැත්තේ සිලින්ඩර් වැඩ කරලම නෑ...... :P

    ඉතින් පට්ට කාලයක් මේක දුවලා තියෙන්නේ ඉස්සරහා බ්‍රේක් වල පිහිටෙන්...... :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :no: විකුණන්නේ නෑ..... විකුණුවොත් ගන්නෙත් මම ම තමා (මගේ නෙවේනේ මේක ඉතින් මම පැද්දට :( ) කිසි කරදරයක් නැතුව පට්ට රෑ (ටයර් ගෙවිලා / ඉස්සරහා බ්‍රේක් විතරයි වැඩ-දන්නේ පස්සේ) තියෙද්දිත් සෝමාවතී වදින්න ගිහින් ආවේ මම....... :love:

    :eek::eek::eek::eek::oo::oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    yaman,gihin okage hombata dekak anala enna :P:P:P

    රත්තරං;17448744 said:
    දොරේ පොලිස් කියල ගහන් පලයන්:P:P

    szbr5e.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    එල එල..
    හ්ම්.. ඒ සිස්ටම් එක නම් පට්ට තමා.. Range Rover Evoque එකේ Gear Shift එක තියෙන්නෙත් ඒ විදියට.. ස්ටාර්ට් කලාම තමා උඩට එන්නෙ.. පට්ට ආතල්.. මං ඩ්‍රයිව් කලා දවසක් යාලුවෙක්ගෙ එකක්.. අපිට කොයින්ද වාහන..:dull:

    ඒක ස්වභාවික සංසිද්ධියක් බං
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අලුතෙන් ගෙනාපු ටයර් සෙට් එකයි වීල් සෙට් එකයි තම සෙට් කරේ නෑ...ඔන්න ඒ හන්දා ෆොටෝ ගහලම දැම්මා....

    Brand = Event (Pirelli, Michelin ලංකාවේ ගන්න නැති නිසා මේක දැම්මේ...:P:P:P)
    Model = WL905
    Size = 195/55R15

    jkg65j.jpg

    2v0zm2r.jpg

    2qvct2g.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල එල..
    හ්ම්.. ඒ සිස්ටම් එක නම් පට්ට තමා.. Range Rover Evoque එකේ Gear Shift එක තියෙන්නෙත් ඒ විදියට.. ස්ටාර්ට් කලාම තමා උඩට එන්නෙ.. පට්ට ආතල්.. මං ඩ්‍රයිව් කලා දවසක් යාලුවෙක්ගෙ එකක්.. අපිට කොයින්ද වාහන..:dull:

    අරකේ ගියර් සිෆ්ට් එක සමාන්‍ය විදිහමයි බන්,ෆෝ වීල් එකේ සිලෙක්ට් 3ක් තියෙනවා. මොනවද මතක නෑ.

    මතක හැටියට 2wd, Auto, lock on off
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl: සර්විස් එකේදි හැමදාම පස්ස බ්‍රේක් පලු ටික හොදටම තියෙනවා..... කොටින්ම කියනවා නම් තාම පිටිපස්සේ තියෙන්නේ ආව බ්‍රේක් පළු..... ඉස්සරහා නම් තායිවාන් සෙට් එකක් දැම්මා කාලෙකට කලින් මම..... :P

    අපේ එකෙක් ඔටෝ මිරාජ් එකේ ෆ්‍රී චෙකප් එකක් සෙට් කරලා දුන්නා.... ඒකට ගිහින් දැම්මහම කිව්වා; වම් පැත්තේ බ්‍රේක් වොෂර් ගිහින් කියලා....... පස්සේ මම ගැරේජ් දාලා බැලින්නම් වම් පැත්තේ එක සිලින්ඩරේට වොෂර් ගිහින්..... අනිත් පැත්තේ සිලින්ඩර් වැඩ කරලම නෑ...... :P

    ඉතින් පට්ට කාලයක් මේක දුවලා තියෙන්නේ ඉස්සරහා බ්‍රේක් වල පිහිටෙන්...... :lol:

    මාමේ වෙන්න බැරි කේස් එකක්

    වම් පැත්තේ බ්‍රේක් වොශර් ගියානම් අනිවාරෙන් බ්‍රේක් ඔයිල් අඩු වෙන්න ඕනේ. පාගන්න පාගන්න ඔයිල් යනවා වොශර් ගිහාම

    අනිත් පැත්තේ සිලින්ඩරේ වැඩකරන්නේ නැත්නම් එකම හේතුවයි. ප්‍රෙශර් නැති වෙන්න ඕනේ. එක්කෝ හුලන් අල්ලල තියෙන්න ඕනේ. එහෙම තිබ්බනම් පැඩල් එකට දැනෙනව:eek::eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අලුතෙන් ගෙනාපු ටයර් සෙට් එකයි වීල් සෙට් එකයි තම සෙට් කරේ නෑ...ඔන්න ඒ හන්දා ෆොටෝ ගහලම දැම්මා....

    Brand = Event (Pirelli, Michelin ලංකාවේ ගන්න නැති නිසා මේක දැම්මේ...:P:P:P)
    Model = WL905
    Size = 195/55R15

    jkg65j.jpg

    2v0zm2r.jpg

    2qvct2g.jpg

    උබ ගාව දැන් තියෙන යන්තරේ මොකක්ද මචන්?