අපි නොදන්න තුර්කිය

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේක නම් ඇත්තක් වගේ ...මොකද " මුතු අහුර " කියල යන drama එකත් තුර්කියේ එකක් ...ඒක බැලුවම තේරෙනවා උන් මුස්ලිම් ආගමේ උනත් කොච්චර වෙනස්ද කියල ...school uniform එකත් පට්ටම කොටයි ...අල්ලගෙ වේල් එකත් උන් දාන්නේ නෑ ...වෙල් දාන වෙසියොත් ඇති ...අපේ ගෙවල් ලග මුස්ලිම් couple එකක් ඉන්නවා...ගෑනි බලෙන්ම මුගෙන් අහනවලු කළු ඇදල කළු වේල් එක දාගන්නද කියල ...ඌ මට කියනවා මම නම් කැමති නෑ ඒකට ඒ උනාට මොකුත් කියන්න බෑනේ මොනවත් නොකිය ඉන්නවා කියල ...ඌ දැන් රට... ගෑනි දැන් කළු ඇදන් යනව(එතන වෙන සීන් එකකුත් තියනවා වගේ ඒකි කළු kit එක ගහගෙන යන්නේ පට්ට හිරට පුක බේරෙනවා පට්ටම sexy ඇගක් තියෙන්නේ ඒකිට මුස්ලිම් ගැනුන්ගේ figure එක ගැන කියන්න දෙයක් නෑනේ ...තමන්ගේ figure එක පෙන්නලා අනිත් අයට වගේම තමනුත් සතුටක් විදින්න හිතන් කළු kit එක තේරුවද කියලත් හිතෙනවා වෙලාවකට...මොකද ඔයිට වඩා හොද ඇදුමක් නෑ figure එක පෙන්නන්න හිරට අදිනවනම් ) ....ලංකාවෙත් ඉල්ලන් ගෝනි බිල්ලෝ වෙන ගෑනු ඉන්න වෙලේ තුර්කියේත් ඕන තරම් ඇති ඔය වගේ එවුන් ... ඒකෙ funeral එකක් පෙන්නුව එතනදී pray කරන seen එකක් වගේ එතනදී නම් වේල් එකක් දාගෙන හිටිය ...හරියට ලංකාවේ ආගමික කටයුත්තකදී සුදු අදිනව වගේ ....මට කාලෙකට කලින් kurdishcafe කියල youtube channel එකක් set උනා ...පට්ට ලස්සන කෑලි ඉන්නේ ...තුර්කිය පැත්තේ මිනිස්සු වෙන්න ඇති ...Indonesian මුස්ලිම් එවුන්ටත් වඩා මෙයාල නිදහසේ ඉන්නවා ...කොටින්ම කියනවනම් ලංකාවේ වේස කෙල්ලොන්ට වඩා මොරාල් එකක් තුර්කි කෙල්ලොන්ට තියනවා මුස්ලිම් වෙලත් ....
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    සුපිරි thread එක මිත්‍රයා. හුගාක් මහන්සි වෙල තියෙනව. අපේ පඹයොන්ට මොලේ පෑදෙන්නෙ නෑනෙ කරුමෙට.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔබත් Zues ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    ඔබත් Zues ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    good post

    repped11+

    vote karapan machan..

    ඔබත් Zues ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232 :cool: