සත්තකින්ම ලොකු වැදගත් කමක් ඇති ලිපියක්.... අනේ අපේ රටටත් මේ වගේ නායකයෙක් බිහි වෙන්නේ නැහැනේ...
බහු භාර්‍යා විවාහය(polygamy) නීති විරෝධී කළා. එහෙම කරපු පළවෙනි මැදපෙරදිග රට බවට පත් වුණා.
(මුස්ලිම් රටකම, ඒ කාලෙදිම, මේ දේ උනත් අදටත් මුස්ලිම් නොවන ලංකාවේ හෝ ඉන්දියාවේ මේ නින්දිත ක්‍රමය නැති කරන්න
කොණ්ද තියෙන නායකයෙක් බිහිවෙලා නැහැ)