අපි නොදන්න තුර්කිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඉන්නේ erdogon නේ උ feto valata support

    පක්කෝ,ඉන්දුනීසා ගියා ට්‍රැක් එකට තුර්කිය ගේනවා එර්ඩොගන් පකයා. ඊට පස්සේ ඩ්‍රෝන් වලින් කන්න වෙන්නේ අපිට ත්‍රස්තවාදීන්ගෙන්
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    බහු භාර්‍යා විවාහය(polygamy) නීති විරෝධී කළා. එහෙම කරපු පළවෙනි මැදපෙරදිග රට බවට පත් වුණා.
    (මුස්ලිම් රටකම, ඒ කාලෙදිම, මේ දේ උනත් අදටත් මුස්ලිම් නොවන ලංකාවේ හෝ ඉන්දියාවේ මේ නින්දිත ක්‍රමය නැති කරන්න
    කොණ්ද තියෙන නායකයෙක් බිහිවෙලා නැහැ)
     
    • Like
    Reactions: kasun_kbp