අපි නොදන්න දේවල් ගොඩක්... අනිවා බලන්න

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
1. දුරකථනය භාවිතයේදී වම් කණ පාවිච්චි කරන්න:oo::oo:

Ai bn me...:oo::oo:

Pattai bn..kiyala wadak na....Maxxama detais tikak.....Thanxxxxxx

Very good post bro. :D:D:D:D

1. දුරකථනය භාවිතයේදී වම් කණ පාවිච්චි කරන්න

Meken wena sethak na. ape mole thiyenne samamithikawa nisa. :nerd:

habai Heart eka nam tikak left side ekata wenna thiyenne.

11. මේකනම් ඉතාම වැදගත්..! ඔබේ ජංගම දුරකථනයේ බැටරිය අන්තිම කොටස දක්වා බැහැලා නම්,
දුරකථනයට කොහෙත්ම පිළිතුරු දෙන්න යන්න එපා.
එවැනි අවස්ථාවක දුරකථනයෙන් නිකුත් වන විකිරණ තත්වය අනික් අවස්ථාවන්ට වඩා 1000 ගුණයකින් වැඩියි...!

Meka boru. ehema unoth phone eke SAR rating eka paninawa. :nerd: ehema phone design karanne na ne.

phone eka signal tower ekata dura wadi wena wita / antenna eka athin ho wena kramayakin cover unoth nam transmission power eka wadi --> high EM radiation

Low battery = low voltage = high current only. but not change in TX power.

P.S
Cellular phone has some health risks.


මේක දුරේ ප්‍රශනයක් නෙමෙයි දකුනු කන කෙලින්ම මොලයට සම්බන්ධවන අතර වම කන එසේ නොමැත. එය දකුනු කන හරහා මොලයට සම්බ්න්ධ වන බැවින් අහිතකර බවින් අඩුය.



චීන දුරකතන මෙසේ විය හැකිය :oo:
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගොඩාක් වැදගත් කරුණු ටිකක්.....:yes: :yes:
    You must spread some Reputation around before giving it to Kumara456 again :sorry: